සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ?? :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ?? :O

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ මොකක් හරි අවුලක්ද ? :O
සයිරන් එක වදිනව එක දිගට හෝ ගාල :O
වෙන්දට ගහන්නෙ 7.30ටයි හතරට විතරයිනෙ :O
මොකක් වෙලාද :O


ඒ කිට්ටුව ඉන්න උන් ඉන්නවනං අප්ඩේට්ස් දියල්ල..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අද පලවෙනිද නිසා උබට ආතල් එකක් දෙන්න ගහන්න ඇත්තේ...

Podi Silva - පොඩි සිල්වා;18127888 said:
ඔව් බන් සපුගස්කන්දෙ ඈයෝ පාර්ටි එකක් උන් ඕක දාලා නටනවා කරටි කැඩෙන්න

:shocked:අකුණක් ගහලා ටැංකියක් ගිනි අරන්....

මේ තියෙන්නෙ.. :yes: :yes:
ඕකට අකුණු ගහන්නෙ කොහොමද බං ? අකුණුසන්නායක දාලනෑ ? :eek:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන් මේ නූල දැකලා හෝන් එක නැවත්තුවා :(
     

    AnuradhaRa

    Well-known member
  • සපුගස්කන්ද කිව්වෙ, අර උතුවංකන්ද පැත්තෙ ද ?

    මෙහෙම කිව්වම කාට හරි මොකක් හරි මතක් වෙනවද ?

    මෙන්න බලන්ඩ කොකිස් අච්චුවෙන් පච්ච කොටන හැටි... :lol:

    https://www.youtube.com/watch?v=xYUBKmSiIN0

    හිනා යන්නැති කොමඩි අතර, ඇත්තටම හිනා යන කොමඩියක්..
     
    Last edited: