නෑ මචන්RePost බුවා;15587786 said:මේක බලෙන් කරවනවා නෙවෙයිනේ සහෝ.....
කට්ටියම කැමැත්තෙන් සතුටෙන් ඕවා කරා කියලා තමා කිව්වේ.නෑ මචන්RePost බුවා;15587786 said:මේක බලෙන් කරවනවා නෙවෙයිනේ සහෝ.....
කට්ටියම කැමැත්තෙන් සතුටෙන් ඕවා කරා කියලා තමා කිව්වේ.RePost බුවා;15587784 said:අනික උබ වගේ බුරුවෙක්.
කැම්පස් වල faculty ගොඩක් තියෙනවා...
faculty වල department ගොඩක් තියෙනවා...
මේ ඔක්කොම බලල තමයි ranking දෙන්නේ...
එහෙම කියල කැම්පස් එකේ හැම department එකම මේ ranking වල තියෙන standard න,,,
එකත් මතක තියා ගන්න...
ජබුක් ජබුක් ගගා ඉදපන්,,,,.

ලොල්.
උඹ හිතුවෙ අපි රුහුණ engineering faculty එකට රිංගන්න තරම් හරක් කියලද?
ඔයිට වඩා හොඳයි කොළඹ ආට් කාරයො
තව ආත්ම 4 කින් විතර වැඩ බැරි වුණහම+,
සල්ලිත් නැති වූ කල+,
අර UGC එකෙන් scholarships දීල russia/japan/korea...යව්න program එකත් වහල දැමූ කල
එන්නම්.
රුහුණ කියන්නෙ මොන රෙද්දක්ද බං?
උඹට පොර ටෝක් දෙන්න ආසනම්,
ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ, හොඳම ෆැකල්ටියට සිලෙක්ට් වෙලා, ඒකෙත් හොඳම department එකට select වෙලා වරෙන් තව ආත්ම 11 කින් විතර.
~පොරටෝක් දීමට පෙර පොරක් වන්න~
සදා ජබුක්™![]()

aththa meka nemei nam samaweyan repost buwo .. 

RePost බුවා;15587778 said:අප්පෝ උබ වගේ බුරුවෙක්,,,
ස්ලිඉට් එකට පාන්නේ පොරොන්දු පිටද/
ඔය ලින්ක් එකෙන් ගිහින් බලපන් ඔක්කොම 30ක් තියෙනවා...
ඔක්කොම දාන්න බැරි නිසයි මුල ටික දැම්මේ....
කතාව වෙන පැත්තකට අදින්නන එපා..
ඔයා හිරවෙලා රෙවිල කියල මාත් දන්නවා, උබත් දන්නවා, මේක බලන උනුත් දන්නවා,,,,

RePost බුවා;15587794 said:
කැම්පස් වල මෙහෙම කරන්න පුලුවන්ද අයියා...
අපි පිකට් එකකට යන්න ලෑස්ති උනත් පාරවල් වහල දෙතුන් දෙනෙක් කුදලන් යන්න හදන එකේ මෙහෙම දෙයක් උනා නම් මොනවා වෙන්න ඕනෙද?

RePost බුවා;15587811 said:මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි හිතා ගන්න බැරි,,,
තර්ක කරන්න බැරි නම් කට පියන් ඉදපන් ගොන් ටෝක් නොදී...
engineering එන නැතුව private ම පලයන්,,,,,
උබ දන්නා තරම තමා..]
පොඩ්ඩක් degree සෙටිෆිකටේ අරන් බලපන් එකේ කැම්පස් එකේ නම තියෙනවද කියලා...
BSC eng. කියල තියෙන්නේ...
ජොබ් හම්බ වෙන්නේ එකට මිසක් වෙන මොකෙකටවත් නෙවෙයි,,,,
වාතයකදී කියන්නේ හැම faculty එකකටම ගරු කරන්න කියල...
එකවත් නොකරන උබලත් එක්ක මොන කතාද?
බායි......

මචන්, උඹේ බුද්ධි මට්ටම තේරුම් ගන්න මේ කියපු ටිකම ඇති![]()

RePost බුවා;15587811 said:මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි හිතා ගන්න බැරි,,,
තර්ක කරන්න බැරි නම් කට පියන් ඉදපන් ගොන් ටෝක් නොදී...
engineering එන නැතුව private ම පලයන්,,,,,
උබ දන්නා තරම තමා..]
පොඩ්ඩක් degree සෙටිෆිකටේ අරන් බලපන් එකේ කැම්පස් එකේ නම තියෙනවද කියලා...
BSC eng. කියල තියෙන්නේ...
ජොබ් හම්බ වෙන්නේ එකට මිසක් වෙන මොකෙකටවත් නෙවෙයි,,,,
වාතයකදී කියන්නේ හැම faculty එකකටම ගරු කරන්න කියල...
එකවත් නොකරන උබලත් එක්ක මොන කතාද?
බායි......
ruhuna engineering faculty eka ubata lokuuuuu athi. etha apita baluuuuuuu
lajjawe ba ban
peradeniya wenakan witharai mama apply kale![]()

දැන් උඹ කියන්නේ උඹට රුහුණේ Engineering ආවනම් යන්නේ නැතුව SLITT යනවා කියලද? අනේ පුතේ කතා ඇති.![]()

Sabragamuwa university eke senior stidents lata pissu [mad]. Thamanuth nasa gena anunwa nasanawa. Navaka vadayata viruddhawa Nithi hadala thiyenawa. Ava magin munwa courts walin sira daduwam niyama karanna puluwan. University palana adikariyen rag karapu pisso tika gedhara yawwath, Navaka vadayata lak una ahinsakain police walata complaint keruwoth , nadu watila navaka vadaya deepu pisso tika hire yanna puluwan. Meeta amatharawa ahinsaka navaka sisunata vandiyakuth courts magin laba ganna puluwan. Mewa dana danath , anunwa nasa thamanuth nasa ganna mun pisso nevedha ??????
--------TV news walata kiwwa.මොනාද මේ ඇසින් දුටු සාක්ෂි හමුවේ එළියට එන බකට්....![]()
රුහුණ ආවානම්....
කොහොම result එකක් තියෙන්න ඕනෙද දන්නෑ ඕකටනම්. පේරෙට වෙනකන් විතරයි දන්නෙ.
එහෙම වුණානම්,,, යනව university of westminister
dafaq is SLIITT?

You don't say
![]()

රුහුණ ආවානම්....
කොහොම result එකක් තියෙන්න ඕනෙද දන්නෑ ඕකටනම්. පේරෙට වෙනකන් විතරයි දන්නෙ.
එහෙම වුණානම්,,, යනව university of westminister
dafaq is SLIITT?
ඇයි westminster එකේ අව්ල මොකද්ද ?ඇයි westminster එකේ අව්ල මොකද්ද ?