සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

May 19, 2013
1,864
81
0
RePost බුවා;15587786 said:
මේක බලෙන් කරවනවා නෙවෙයිනේ සහෝ.....
නෑ මචන් :) කට්ටියම කැමැත්තෙන් සතුටෙන් ඕවා කරා කියලා තමා කිව්වේ.
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15587784 said:
    අනික උබ වගේ බුරුවෙක්.
    කැම්පස් වල faculty ගොඩක් තියෙනවා...
    faculty වල department ගොඩක් තියෙනවා...
    මේ ඔක්කොම බලල තමයි ranking දෙන්නේ...
    එහෙම කියල කැම්පස් එකේ හැම department එකම මේ ranking වල තියෙන standard න,,,
    එකත් මතක තියා ගන්න...
    ජබුක් ජබුක් ගගා ඉදපන්,,,,.

    හානේ.... එහෙම department wise rankings දෙනවද හසන්ත මහත්තයෝ:lol::lol:

    +++

    අහවල් department එක ලංකාවේ හොඳම department එක වුවද ගණන් ගන්නේ සමස්ත කැම්පස් එකේ රෑන්ක් එකය.

    දැන් බලන්න. ජපුර manaement වලට අංක 1 ව්ලත් උං 5000 ගාණක්:rofl::rofl::rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලොල්.
    උඹ හිතුවෙ අපි රුහුණ engineering faculty එකට රිංගන්න තරම් හරක් කියලද?:lol::lol:
    ඔයිට වඩා හොඳයි කොළඹ ආට් කාරයො:rofl::rofl:

    තව ආත්ම 4 කින් විතර වැඩ බැරි වුණහම+,
    සල්ලිත් නැති වූ කල+,
    අර UGC එකෙන් scholarships දීල russia/japan/korea...යව්න program එකත් වහල දැමූ කල
    එන්නම්.

    රුහුණ කියන්නෙ මොන රෙද්දක්ද බං?

    උඹට පොර ටෝක් දෙන්න ආසනම්,
    ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ, හොඳම ෆැකල්ටියට සිලෙක්ට් වෙලා, ඒකෙත් හොඳම department එකට select වෙලා වරෙන් තව ආත්ම 11 කින් විතර.:lol::lol::lol::rofl:

    ~පොරටෝක් දීමට පෙර පොරක් වන්න~

    සදා ජබුක්™
    :sorry::sorry::sorry:

    මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි හිතා ගන්න බැරි,,,
    තර්ක කරන්න බැරි නම් කට පියන් ඉදපන් ගොන් ටෝක් නොදී...
    engineering එන නැතුව private ම පලයන්,,,,,
    උබ දන්නා තරම තමා..]
    පොඩ්ඩක් degree සෙටිෆිකටේ අරන් බලපන් එකේ කැම්පස් එකේ නම තියෙනවද කියලා...
    BSC eng. කියල තියෙන්නේ...
    ජොබ් හම්බ වෙන්නේ එකට මිසක් වෙන මොකෙකටවත් නෙවෙයි,,,,:lol::lol::lol:
    වාතයකදී කියන්නේ හැම faculty එකකටම ගරු කරන්න කියල...
    එකවත් නොකරන උබලත් එක්ක මොන කතාද?
    බායි......​
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Ane afoi methana uda pitiyak ne. dannawanam meka danneth na. matath hithanne nathi nisa thama question mark ekak ekka damme. uba ithin mata bainawane mama liwwa wage. liwwa ekata banapanko. dan oka nawaththahan ubala okata maraganna one na. :frown::frown: aththa meka nemei nam samaweyan repost buwo .. :sorry::sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ලොල්.
    උඹ හිතුවෙ අපි රුහුණ engineering faculty එකට රිංගන්න තරම් හරක් කියලද?:lol::lol:
    ඔයිට වඩා හොඳයි කොළඹ ආට් කාරයො:rofl::rofl:

    තව ආත්ම 4 කින් විතර වැඩ බැරි වුණහම+,
    සල්ලිත් නැති වූ කල+,
    අර UGC එකෙන් scholarships දීල russia/japan/korea...යව්න program එකත් වහල දැමූ කල
    එන්නම්.

    රුහුණ කියන්නෙ මොන රෙද්දක්ද බං?

    උඹට පොර ටෝක් දෙන්න ආසනම්,
    ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ, හොඳම ෆැකල්ටියට සිලෙක්ට් වෙලා, ඒකෙත් හොඳම department එකට select වෙලා වරෙන් තව ආත්ම 11 කින් විතර.:lol::lol::lol::rofl:

    ~පොරටෝක් දීමට පෙර පොරක් වන්න~

    සදා ජබුක්™
    :sorry::sorry::sorry:

    මචන්, උඹේ බුද්ධි මට්ටම තේරුම් ගන්න මේ කියපු ටිකම ඇති :lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15587778 said:
    අප්පෝ උබ වගේ බුරුවෙක්,,,
    ස්ලිඉට් එකට පාන්නේ පොරොන්දු පිටද/
    ඔය ලින්ක් එකෙන් ගිහින් බලපන් ඔක්කොම 30ක් තියෙනවා...
    ඔක්කොම දාන්න බැරි නිසයි මුල ටික දැම්මේ....
    කතාව වෙන පැත්තකට අදින්නන එපා..
    ඔයා හිරවෙලා රෙවිල කියල මාත් දන්නවා, උබත් දන්නවා, මේක බලන උනුත් දන්නවා,,,,:lol::lol::lol:

    සේරම දාන්න බැරි හින්ද නෙමෙයි

    වයඹ university එක SLIIT institute එකට වඩා පහළින් තියනව කියල කියාගන්න බැරිකම.:lol::lol:

    දැං මෙතනට SLIIT එකෙක් බැස්සොත් පොඩ්ඩක් උඩට ඇවිල්ල SLIIT+සබරගමුව+වයඹ 3ම ළිඳට දක්කනව.:rofl::rofl:

    දැං බලන්න. වයඹ එකෙක් එළකිරියෙ ඉන්නව මමනම් දැකල නෑ.
    මොකද උං හැංගිලා ඉන්නෙ:sorry::sorry:

    කෝ ඔයාගෙයි මගෙයි කැම්පස් සංසන්දනයට මොකෝ උනේ....
    දැක්කෙ නැද්ද දැක්කට පේන්නැද්ද:love::love::love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    RePost බුවා;15587794 said:

    කැම්පස් වල මෙහෙම කරන්න පුලුවන්ද අයියා...
    අපි පිකට් එකකට යන්න ලෑස්ති උනත් පාරවල් වහල දෙතුන් දෙනෙක් කුදලන් යන්න හදන එකේ මෙහෙම දෙයක් උනා නම් මොනවා වෙන්න ඕනෙද?​
    :lol::lol::lol:
    පට්ට කතාව බන් මල්ලී ,,,
    සහතික ඇත්ත ....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15587811 said:
    මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි හිතා ගන්න බැරි,,,
    තර්ක කරන්න බැරි නම් කට පියන් ඉදපන් ගොන් ටෝක් නොදී...
    engineering එන නැතුව private ම පලයන්,,,,,
    උබ දන්නා තරම තමා..]
    පොඩ්ඩක් degree සෙටිෆිකටේ අරන් බලපන් එකේ කැම්පස් එකේ නම තියෙනවද කියලා...
    BSC eng. කියල තියෙන්නේ...
    ජොබ් හම්බ වෙන්නේ එකට මිසක් වෙන මොකෙකටවත් නෙවෙයි,,,,:lol::lol::lol:
    වාතයකදී කියන්නේ හැම faculty එකකටම ගරු කරන්න කියල...
    එකවත් නොකරන උබලත් එක්ක මොන කතාද?
    බායි......​

    ආ මම දන්න තරමින් නම් transcript එකේ කැම්පස් එකේ නම තියනව.

    එතකොට සබරගමුව engineer සහ MIT engineer සහ Oxford අතර වෙනසක් නැතිවෙන්නැති:rofl::rofl:

    එතකොට මොරටුව engineer සහ පේරාදෙණිය engineer ලව කැම්පස් එක නොබල ජොබ් වලට ගන්නව ඇති

    ආශ්චර්ය හසන්ත මහත්තයෝ ආශ්චර්ය:sorry::sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15587811 said:
    මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි හිතා ගන්න බැරි,,,
    තර්ක කරන්න බැරි නම් කට පියන් ඉදපන් ගොන් ටෝක් නොදී...
    engineering එන නැතුව private ම පලයන්,,,,,
    උබ දන්නා තරම තමා..]
    පොඩ්ඩක් degree සෙටිෆිකටේ අරන් බලපන් එකේ කැම්පස් එකේ නම තියෙනවද කියලා...
    BSC eng. කියල තියෙන්නේ...
    ජොබ් හම්බ වෙන්නේ එකට මිසක් වෙන මොකෙකටවත් නෙවෙයි,,,,:lol::lol::lol:
    වාතයකදී කියන්නේ හැම faculty එකකටම ගරු කරන්න කියල...
    එකවත් නොකරන උබලත් එක්ක මොන කතාද?
    බායි......​

    අසරණ කැම්පස් එකක් පුම්බන්ට ගොස් වෙච්චි දෙයක්...

    ආ කතාව හරියට හරිනෙ. මොකද කැම්පස් එකක ඉන්න කාළකන්නිම ෆැකල්ටියෙ එවුන්නෙ රැග් එක දෙන්නෙ. ඉතින් උන්ට ගරු කරන්න කියල කිව්වෙ නැත්තන් තමා පුදුම
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sabragamuwa university eke senior stidents lata pissu [mad]. Thamanuth nasa gena anunwa nasanawa. Navaka vadayata viruddhawa Nithi hadala thiyenawa. Ava magin munwa courts walin sira daduwam niyama karanna puluwan. University palana adikariyen rag karapu pisso tika gedhara yawwath, Navaka vadayata lak una ahinsakain police walata complaint keruwoth , nadu watila navaka vadaya deepu pisso tika hire yanna puluwan. Meeta amatharawa ahinsaka navaka sisunata vandiyakuth courts magin laba ganna puluwan. Mewa dana danath , anunwa nasa thamanuth nasa ganna mun pisso nevedha ??????
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ruhuna engineering faculty eka ubata lokuuuuu athi. etha apita baluuuuuuu:love::love::love:

    lajjawe ba ban
    peradeniya wenakan witharai mama apply kale:lol::lol::lol::lol:

    දැන් උඹ කියන්නේ උඹට රුහුණේ Engineering ආවනම් යන්නේ නැතුව SLITT යනවා කියලද? අනේ පුතේ කතා ඇති. :lol::lol::lol:
     
    • Like
    Reactions: randy6667

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් උඹ කියන්නේ උඹට රුහුණේ Engineering ආවනම් යන්නේ නැතුව SLITT යනවා කියලද? අනේ පුතේ කතා ඇති. :lol::lol::lol:

    රුහුණ ආවානම්....
    කොහොම result එකක් තියෙන්න ඕනෙද දන්නෑ ඕකටනම්. පේරෙට වෙනකන් විතරයි දන්නෙ.

    එහෙම වුණානම්,,, යනව university of westminister:lol::lol:
    dafaq is SLIITT?:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Sabragamuwa university eke senior stidents lata pissu [mad]. Thamanuth nasa gena anunwa nasanawa. Navaka vadayata viruddhawa Nithi hadala thiyenawa. Ava magin munwa courts walin sira daduwam niyama karanna puluwan. University palana adikariyen rag karapu pisso tika gedhara yawwath, Navaka vadayata lak una ahinsakain police walata complaint keruwoth , nadu watila navaka vadaya deepu pisso tika hire yanna puluwan. Meeta amatharawa ahinsaka navaka sisunata vandiyakuth courts magin laba ganna puluwan. Mewa dana danath , anunwa nasa thamanuth nasa ganna mun pisso nevedha ??????

    untath ehema wechcha nisa eke paliya aniwa ganna onene maruwath... eekai.
    ara waduro set eke kathaawa wage thama
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    avatar402759_10.gif

    obea watinaa adahas awashyayi :love:
    danma duwanna epaa:rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    රුහුණ ආවානම්....
    කොහොම result එකක් තියෙන්න ඕනෙද දන්නෑ ඕකටනම්. පේරෙට වෙනකන් විතරයි දන්නෙ.

    එහෙම වුණානම්,,, යනව university of westminister:lol::lol:
    dafaq is SLIITT?:rofl::rofl:

    You don't say :rofl:
    cage26.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    රුහුණ ආවානම්....
    කොහොම result එකක් තියෙන්න ඕනෙද දන්නෑ ඕකටනම්. පේරෙට වෙනකන් විතරයි දන්නෙ.

    එහෙම වුණානම්,,, යනව university of westminister:lol::lol:
    dafaq is SLIITT?:rofl::rofl:

    :oo: ඇයි westminster එකේ අව්ල මොකද්ද ?