සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    answer_correct.png


    thawa ekak iwarai. :lol:

    ko ko madi madi thawa post dapallako :sorry:
    hali nalakai anathayo tika :(

    :rofl::rofl::rofl:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    මේකේ ඇත්ත නැත්ත හොයමු. නිකන් ගහ මරාගන්න නැතුව. සබරගමුවේ කවුරුවත් නැද්ද එළකිරි එකේ ?
    රැග් නම් ගොඩක් යුනිවර්සිටි වල තියෙනවා. මෙතන ගැටලුව තියෙන්නේ ඒකේ විදිහයි ප්‍රමාණයයි. මේ සිද්දිය ගැන ලොකු ප්‍රචාරයක් නම් ගියේ නෑ මම හිතෙන විදිහට.

    Dilum Sabare kiyala kiwa. batch eka kiwe na.
    Mehemai machan second year and first year aya arunama harima siddiya danna aya adui. ekai mama Dilum gen batch eka ahuwe.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වලට වැටුණු හැටි.....

    කොකා කෙමෙන් කෙමෙන් වලට වැටුණු හැටි.....​



    ඔය ගුබ්බෑයමේ ඉන්නෙම ඔහොම එවුන්නෙ බං. ඕකෙ ඉන්න එකෙක්ටවත් S3 කට වැඩියෙන් තියනවද දන්නෑ. අනාතයො අලි ඔලුවෙන් ඉන්නව ඒත් අර SLIIT එකත් උන්ට වඩා උඩින් තියන්නෙ කියල දන්නෑ අනාතයො

    RePost බුවා;15587511 said:
    අපොයි, මේ රටේ තව ඉන්නවනේ උබල වගේ මේවා විශ්වාස කරන උන්,,,
    මට නම් ලොවෙත් sure උබ කැම්පස් එකකට නෙවෙයි, ඒ ලගකට වත් ගියපු එකෙක් නම් නෙමෙයි...
    මෙහෙම ජාති කැම්පස් වල කරන්න පුළුවන් නම් බැරියැ,,,,
    අනේ උබලත් මේවා විශ්වාස කරනවනේ කොහේ හරි සයිට් එකක තිබ්බ පලියට....
    :lol::lol::lol::lol:

    RePost බුවා;15587524 said:
    ගුබ්බයම කියල හැදින්නුවේ සබරේ කැම්පස් එකද?
    අනේ බන් උබ මොන තරම් මෝඩද?
    ලංකාවේ s 3 නැත්නම් කැම්පස් යන්න yes කියල එන්නේ බොහොම සුළු දෙනාටයි,,,,
    ඒ බව වත් දන්නේ නැද්ද උබ?>
    එතනින් එහාට වාද කරලා වැඩක් න සහෝ උබල වගේ උන් එක්ක...
    ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට....​

    RePost බුවා;15587534 said:
    මේ රටේ නවක වාදය කියන එකට විරිද්දව ක ගහන එවුන්ගෙන් ගොඩාක් උන් කැම්පස් එකක් වත් දැකල නැති උන්,,,
    උන්ට තමා මේකේ මහා අමාරුව තියෙන්නේ,,,
    මොකද උන් හරියට මේක ගැන දන්නේ න,,
    වාත් වෙලා නැති එකෙක් කොහොමද එකේ හොද නරක කියන්නේ?
    අනික දැන් කැම්පස් වල තියෙන්නේ වාතයක් මිසක් නවක වදයක් නෙවෙයි,,
    ඒ බව වත් දන්නේ නැති රට හරක් තමා ලංකාවේ කැම්පස් වල සංස්කෘතිය ගැන කතා කරන්නේ,,,
    -9


    ඔයිට වඩා හොඳයි බං SLIIT එකට ඉරිසියා කරනව
    උනුත් සබරගමුවට වඩා උඩට ආවද කොහෙද අළුත් rankings වලින්
    සබරගමුව,වයඹ ඕව කවුද බං ගණන් ගන්නෙ. පොඩ්ඩක්ranks බලල කතා කරපන්

    RePost බුවා;15587567 said:
    අප්පෝ,,,
    උබ මේ ලගදී කැම්පස් යන්න ඉන්නේ නේද?
    මෙහෙමද බන් කැම්පස් ගැන කතා කරන්නේ,,
    ලැජ්ජයි බන්,,,
    උබ ගණන් ගත්තේ නැතුවට ලංකාවේ ගොඩක් උන් ඉන්නවා මේවට ගරු කරන,,,
    දැනුම ගත්තට මොලේ අමුතුවෙන් දෙන්න බැනේ,,,
    උබ වැරදිලාවත් අපේ faculty එකට නම් එන්න එපා පුතෝ මේ වගේ කතා කරල..
    අනිවා මම ගේමට එනවා....

    RePost බුවා;15587574 said:
    ඔන්න පුතා ඔයා මෝඩකම ප්‍රදර්ශනය කරනවා...
    ඔය ස්ලිට් කියන්නේ විශ්ව විද්‍යාලයක් නෙවෙයි,,,
    එක රාජ්‍ය නොවන ,උපාදි පිරිනමන ආයතනයක්....


    ලොල්.
    ලබන ආත්මෙ වැඩ බැරුව ඉපදුනොත්+,
    සල්ලිත් නැත්තන්+,
    SLIIT එක වහල දාලනම්,
    එන්නම්.:lol::shocked:

    ඔය කැම්පස් වලින් රටට වැඩක් වෙනවද. එන තරමක් research එන්නෙ ඔයිට වඩා ගොඩක් උඩින් තියන කැම්පස් වලින් නේද

    කැම්පස් කිව්වම අර එක එක මණ්ඩපත් කැම්පස් ගණයෙනෙ තියන්නෙ. කවුද ඕව ගණන් ගන්නෙ...

    කොහොමත් ජපුරෙන් පහළ තියන කැම්පස් ගැන කතා කරල වැඩක් නෑ. සදා සොත්ති:sorry::sorry:


    හා හා මගෙ වැඩ ගැන කතා කරන්න ගොහින් පජාත නොවන්න
    උඹ සබරගමුවෙනෙ - ඕකෙ රෑන්ක් එක 10 000 කින් බෙදහන් අපේ ලෙවල් එකට එන්න:rofl::rofl::rofl:

    RePost බුවා;15587725 said:
    Sri Lankan Ranking
    World Rank
    University
    1
    2150
    University of Moratuwa
    2
    2255
    University of Colombo
    3
    2353
    University of Ruhuna
    4
    2973
    University of Peradeniya
    5
    4508
    University of Kelaniya
    6
    5969
    University of Sri Jayewardenepura
    7
    8163
    University of Jaffna
    8
    8509
    National Institute of Education Sri Lanka
    9
    8708
    Open University of Sri Lanka
    10
    10538
    Sabaragamuwa University
    11
    11258
    Sri Lanka Institute of Information Technology


    http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html

    උබ මෝඩයා තමා...
    අඩුම ගැනේ ක ගහන්න කලින් ගුගල් එක search කරන්න වත් ඉගෙන ගනින්,,,
    දැන් කවුද ජබුක් කියල කියන්න ඕනේ නැනේ,,,,:lol::lol::lol:


    බලල තමයි කතා කලේ.

    සබරගමුවෙ දෙන රැග් එක්ක සසඳනකොට අර 1200 ගාණ ගියත් SLIIT ඔයිට වඩා උඩින්.:rofl::rofl:

    බලපන් මෙච්චර චාටර් කන SLIIT එකත් එතනටම ඇවිල්ලනෙ. හෙට අනිද්ද ඕක ඇද්දුවොත් කැම්පස් එකම සදා ජබුක්™

    මොකද SLIIT එකෙන් නැවැත්තුවෙ?

    එකට යටින් තියන කැම්පස් එක පෙන්නන්න ලැජ්ජයිද:lol::lol:

    RePost බුවා;15587771 said:
    උබල වගේ උන්ට faculty එක නොකිය කොහොමද?
    උබල හිතන් ඉන්නේ මේකේ ඉන්න පොරවල් උබල කියලනේ,,,
    දැන් බලන්න පැටියෝ මගේ කැම්පස් එකේ ranking 10000න් වැඩි කරලා එත ඔයාගේ එකට වඩා අඩුද කියල......

    RePost බුවා;15587784 said:
    අනික උබ වගේ බුරුවෙක්.
    කැම්පස් වල faculty ගොඩක් තියෙනවා...
    faculty වල department ගොඩක් තියෙනවා...
    මේ ඔක්කොම බලල තමයි ranking දෙන්නේ...
    එහෙම කියල කැම්පස් එකේ හැම department එකම මේ ranking වල තියෙන standard න,,,
    එකත් මතක තියා ගන්න...
    ජබුක් ජබුක් ගගා ඉදපන්,,,,.

    ලොල්.
    උඹ හිතුවෙ අපි රුහුණ engineering faculty එකට රිංගන්න තරම් හරක් කියලද?:lol::lol:
    ඔයිට වඩා හොඳයි කොළඹ ආට් කාරයො:rofl::rofl:

    තව ආත්ම 4 කින් විතර වැඩ බැරි වුණහම+,
    සල්ලිත් නැති වූ කල+,
    අර UGC එකෙන් scholarships දීල russia/japan/korea...යව්න program එකත් වහල දැමූ කල
    එන්නම්.

    රුහුණ කියන්නෙ මොන රෙද්දක්ද බං?

    උඹට පොර ටෝක් දෙන්න ආසනම්,
    ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ, හොඳම ෆැකල්ටියට සිලෙක්ට් වෙලා, ඒකෙත් හොඳම department එකට select වෙලා වරෙන් තව ආත්ම 11 කින් විතර.:lol::lol::lol::rofl:

    ~පොරටෝක් දීමට පෙර පොරක් වන්න~

    සදා ජබුක්™
    :sorry::sorry::sorry:



    හානේ.... එහෙම department wise rankings දෙනවද හසන්ත මහත්තයෝ:lol::lol:

    +++

    අහවල් department එක ලංකාවේ හොඳම department එක වුවද ගණන් ගන්නේ සමස්ත කැම්පස් එකේ රෑන්ක් එකය.

    දැන් බලන්න. ජපුර manaement වලට අංක 1 ව්ලත් උං 5000 ගාණක්:rofl::rofl::rofl:


    සේරම දාන්න බැරි හින්ද නෙමෙයි

    වයඹ university එක SLIIT institute එකට වඩා පහළින් තියනව කියල කියාගන්න බැරිකම.:lol::lol:

    දැං මෙතනට SLIIT එකෙක් බැස්සොත් පොඩ්ඩක් උඩට ඇවිල්ල SLIIT+සබරගමුව+වයඹ 3ම ළිඳට දක්කනව.:rofl::rofl:

    දැං බලන්න. වයඹ එකෙක් එළකිරියෙ ඉන්නව මමනම් දැකල නෑ.
    මොකද උං හැංගිලා ඉන්නෙ:sorry::sorry:

    කෝ ඔයාගෙයි මගෙයි කැම්පස් සංසන්දනයට මොකෝ උනේ....
    දැක්කෙ නැද්ද දැක්කට පේන්නැද්ද:love::love::love:


    රුහුණ ආවානම්....
    කොහොම result එකක් තියෙන්න ඕනෙද දන්නෑ ඕකටනම්. පේරෙට වෙනකන් විතරයි දන්නෙ.

    එහෙම වුණානම්,,, යනව university of westminister:lol::lol:
    dafaq is SLIITT?:rofl::rofl:


    ආ හිඟන්නෙක් නෙමෙයි කියල කියන්න අමතක වුණා.:lol::lol::lol:

    බලමුකො තව ආත්ම 11 කින් විතර කණාවට අර ගොං A/L පේපර් එක කෙළ වුණොත් :lol::lol::lol:

    jabuk™

    අම්මටසිරි කිව්වලු. :shocked::shocked::shocked:

    මම මේ කෑ ගැහුවේ මූ private degree එකක් කරන ගමන් A/L ගොඩ දාගෙන campus ගියපු එවුන්ව පච කරන්න හදනවා කියල හිතාගෙන. :frown::frown:එහෙම එවුන් ඉන්නවනේ බං ඕනේ තරම්. දැනුයි දන්නේ ඇත්ත සීන් එක. :lol::lol: කිව්වට ස්තුතියි මචන්. :yes: :yes:

    මට නිකමට වගේ ඕක හිතුණා මූ රුහුණේ Engineering වැඩක් නෑ කියද්දී. A/L කරපු එකෙක් ජීවිතේට කියන කතාවක් නෙමෙයි ඒක නම්.


    අනාත වෙලා නේන්නම් රුහුණ වගේ බලු කැම්පස් වලට යන්නෙ..
    engineering? අපෝ අපිත් engineering තමයි ඕව අපිට සාමාන්‍යයි 1.8ක z එකක් දාපු එවුන් දිහා තමා අපි අනුකම්පාවෙන් බලන්නෙ. මේ රුහුණ වගේ ඒවගෙ යන්න වෙච්ච අනාතයො දිහානම් හැරිලවත් බලන්නෑ අපි:lol:

    උඹට කිව්වම චූ යන්නෙ උඹ රජරට වගේ ඉතා අනාත කැම්පස් එකකින් arts ඩිග්‍රියක් ගත්ත එකෙක් වෙන්නැති.:(:( අපිටනම් ඕව ඉතා සාමාන්‍ය දේවල්.

    මොරටුව පේරාදෙණිය එකෙක් නෑර ජොබ් වලට ගත්තට පස්සෙ පුරප්පාඩු පුරවන්න ගනී ඕන්නම් ඕකුන්:lol::lol:

    1043882_600867829937541_248632625_n_zpsf011349d.jpg


    dress code only:lol::lol::lol:

    uba mokeda:lol::lol::lol: lol

    මොන රෙද්දක්ද උඹ කියන්නෙ?
    හොස්ටල් වල වෙන දේවල් කැම්ප්ස් එකට පාලනය කරන්න පුළුවන්ද?
    තව ටිකකින් උඹ කියයි කැම්පස් එකේ ඉන්න ළමයින්ට ගෙදරිනුත් වෙනස්කම් කරනව, ඒවත් රැග් කියල. :lol::lol::lol:

    කැම්පස් එක ඇතුලෙ කැම්පස් වෙලාවෙ රැග් වෙනවද කියන්න. (පෝලිමට ගෙනල්ල බනින එක අරව මේව...)
    මොරටුව කැම්පස් එක ඇතුලෙ රැග් නෑ. දැන් හොස්ටල් එකක් ගැන කියන්නෙ මොකක්ද?

    හොස්ටල් වල ඉන්නෙ කොළඹ අය නෙමෙයි. ඔය ඔයාම කිව්වෙ. ගාල්ලෙ එවුන් (පොන්*යෝ) ...ඔය තූත්තුකුඩී ඉඳන් ආපු එවුන්ගෙ ඒ පැති වල ගති අරින්න පුළුවන්ද?

    හොස්ටල් වල වෙන දේවල් පාලනය කරන්න පුළුවන් කොහොමද කියලත් කියමු බලන්න....

    කැම්පස් එක ගැන කියනකොට මෙය හොස්ටල් එකක් ඇදල ගත්ත.:rofl::rofl:


    මෙන්න හොදම විහිලුව....​

    machan e tika kiwwe ara repost buwa kiyana kenata. nathuwa e faculty ekatama nemei. mama mulin shape eke comment ekak dala balanawa mu mokaatada enne kiyala. mu awilla dan u pora talk denna gaththa mama hena gonek uu thama hena pora kiyala. anna e wage ewunta thama mama u karanna apu ekenma anik paththata gahuwe uda idan patha eunta huu kiwwama kohomada danenne kiya therum karanna. mama e widihata comment karapu hama ekaama ehemai. ara slesh da mokaada ekaa balanna. u A/L walata lan wela ho gala thread dala chemistry arawa mewa ahuwa. api parana poth hitan peralala balala uththara dunna. ita passe u A/L iwara(anaagana) wela awilla pora talk danawa api chaater higanno, u MIT USA gihin degree aran awama api u laga wada karanna onna ohoma.......... untath e behethenma gahuwa anik paththata. dan sadda na. nathuwa A/L karaganna bari wuna ekekta hethuwak nathuwa huu huu kiyanawanam mata hoda result ekak ganna bane api adahana deta anuwa. ara BC dilum kiyana ekaath ehemai. muth aru wagema ema pora talk ekama dagana awa. utath ekenma gahuwa. ita passe kiyanawa nama kiyannalu mawa rag karala video ekakuth dannamlu. utath e behrthenma gahuwa. uge hathmuthu paramparawama mama hoyagana iwara wela uu gaththa z score eka witharak kiwwa. eekenma dadiya dannathi ethanin passe no comment.
    mama hethuwak nathuwa kawawath pahathata dala katha kale na. waradila ehema kiyawalath athi aaweegeta. anunwa pahathata dala katha karanna hadapu ewuntamai ehema kale..........
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    mamath me rag ekatai government uni wala ewunge loku seen walatai wiruddai habai methana hancok pacha una kiyana eka nam awiwaden piliganna one :rofl: :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    apo na. mama munge niwadu welawa kaawa.:lol::lol::lol:
    adath kanawa:lol::lol:
    mama mage wadak karamin munge welawa kanawa. mun lokuuwata type karamin kaalakanni wenawa. got it?:lol::love:

    උඹ හදන ගානක් දාපන්කෝ අපිටත් බලන්න. ආසයි බං උඹ වගේ බුද්දිමත් එකෙක් එක්ක කතා කරන්න ලැබීමත්. :cool::cool::cool:

    (මට පොඩි ආරංචියක් ආවා උඹ O/L third shy එකට පාඩම් කරනවා කියල. ඇත්තද බං? :lol::lol:)
     
    Last edited:

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    උඹ හදන ගානක් දාපන්කෝ අපිටත් බලන්න. ආසයි බං උඹ වගේ බුද්දිමත් එකෙක් එක්ක කතා කරන්න ලැබීමත්. :cool::cool::cool:

    (මට පොඩි ආරංචියක් ආවා උඹ O/L third shy එකට පාඩම් කරනවා කියල. ඇත්තද බං? :lol::lol:)

    aiyo aththada bn :sorry::sorry::sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    aiyo aththada bn :sorry::sorry::sorry:

    ඔව් බං. අපි බලමු මෙයා හදන ගණන් මොනවද කියල ඔච්චර එළකිරි එකේ දවසෙම online ඉන්න ගමන්.

    (දැන් පොර හිමීට ලිස්සල යනවා බං shape එකේ වෙන වෙන දේවල් කිය කිය. මම එළකිරි ආපු ගමන් දැන් බලන්නේ මූ මොකද කරන්නේ කියල. ඒ හැම වෙලේම මූ මේ thread එක කියවන එක තමයි කරන්නේ. ඒත් reply කරන්නේ නැතුව හැංගිලා ඉන්නවා. පව් බං වෙලාවකට :sorry::sorry: මූව බයිට් කලා වැඩියි කියලත් හිතෙනවා)

     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ හදන ගානක් දාපන්කෝ අපිටත් බලන්න. ආසයි බං උඹ වගේ බුද්දිමත් එකෙක් එක්ක කතා කරන්න ලැබීමත්. :cool::cool::cool:

    (මට පොඩි ආරංචියක් ආවා උඹ O/L third shy එකට පාඩම් කරනවා කියල. ඇත්තද බං? :lol::lol:)

    What is the largest prime factor of the number 600851475143 ?
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඔව් බං. අපි බලමු මෙයා හදන ගණන් මොනවද කියල ඔච්චර එළකිරි එකේ දවසෙම online ඉන්න ගමන්.

    (දැන් පොර හිමීට ලිස්සල යනවා බං shape එකේ වෙන වෙන දේවල් කිය කිය. මම එළකිරි ආපු ගමන් දැන් බලන්නේ මූ මොකද කරන්නේ කියල. ඒ හැම වෙලේම මූ මේ thread එක කියවන එක තමයි කරන්නේ. ඒත් reply කරන්නේ නැතුව හැංගිලා ඉන්නවා. පව් බං වෙලාවකට :sorry::sorry: මූව බයිට් කලා වැඩියි කියලත් හිතෙනවා)


    ketiyenma kiyanawa nam okage boru bn :yes: :yes:
    ow bn bite kireeme seemawakuth thiyenawane, paw bn reply nokara inne me dana post walata aththatama adnawa da daneth na.. :( :( :( dukai bn miniha gana...:sorry::sorry::sorry::sorry:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔන්න ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ ප්‍රතිඵල. අවුරුදු 13ක් 14ක් ඉගෙනගෙන හොඳම අය කියල විභාග තියල තෝරගත්තු අය කරන වැඩ. මොලේ වර්ධනය උන අය කරන වැඩ.
    කොහොමද අපේ අධ්‍යාපන ක්‍රමය?
    :nerd::nerd::nerd: