සබරේ වත්මන් තත්වය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    දැන් සබරේ වත්මන් තත්වය මොකක්ද ? හැබැයි ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු නම් පට්ටම මෝඩයෝ. එකෙක් දෙකෙක් රැග් දුන්නා කියලා මිනිස්සු බනින්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්දතියටම. බහුතර පිරිසකට ප්‍රබල ඉරිසියාවක් තියනවා විශ්වවිද්‍යාල සිසුන් සමග. එයාලට උසස් පෙළ කරගන්න බැරිව ගියාම කැම්පස් යන ළමයෙක් දැක්කොත් ඉරිසියාවේ පැලෙනවා. නමුත් නවක වදය සම්පුර්ණයෙන්ම වැරදියි. එය කවදාවත් සාධාරණය කරන්න බැහැ. එනමුදු සබර කියන්නේ අපි ආරක්ෂා කරගත යුතු විශ්වවිද්‍යාලයක්
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,014
    113
    Owa ithin expect karanna ona ban adu kule gamee anathayo roththak inna thanata yanakota...

    Dan iti pandam bassala hari mona hutten hari abuse kala, maruwa kiyamu..
    namuth kawda kale kiyala anik un pawala denne nane, ithin usawi giyath wadak na..
    Oke athule cctv danna denneth na..

    Enisa colombo, katubadda wage uni ekaka recognised civilised honda course ekakata yanawa ara dotee campus wala adu kule anaatha district adu z score sick gamee anaatha un ekka bahinna yana eka civilized kellekta very risky...
     
    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    Rag එක හරි කියන්නේ නෑ. හැබැයි හොයලා බලන්න office වල අලුතෙන් ගියාම දෙන ටොපි. එක office එකක අලුතින් IT officer කෙනෙක් මිනිහා ආපු දවසෙ office එකේ කට්ටිය PC එකක screen brightness එක 0 වෙනකම් අඩු කරලා. ඊට පස්සේ වටවෙලා ඉන්නවලු මෙන්න මේක boot වෙන්නේ නෑ කියලා. මේකා ඒක බලන්න අරගෙන (මෙහෙම purposefully කරලා කියලා හිතන්නේ නෑනේ) දඟල දඟල ඉන්නකොට මහ ලොකු IT officer , මේක වත් හොයාගන්න බැරිද කියලා ඔක්කොම වටවෙලා කින්ඩියක් දාලා screen brightness වැඩි කරලා පෙන්නවලු. ඒ සිද්ධිය දන්න විදිහට අන්තිමේ අර කොල්ලා සේරම system down කරලා පනින තරමට ගියා කියලා තමයි දන්නේ.

    ඔය සබරේ කතාවක් හින්දා හොයලා බලද්දි අර FB එකේ group එකක් තියෙනවා, සබරේ රස ද මොකක්ද කියලා, ඒ කාලේ උන් කරයි කියන අලුකුත්තේරු වැඩ ගොඩක් එතන ලියලා තිබ්බා. ඒවත් එක්ක එහේ කොහෙ වගේ තිබ්බද කියලා හිතාගන්න පුළුවන්.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    sabarae palakayoo anthimayi..
    ape badu salli..
    kollanta ona widiyata karanna dennaba
    okunwa paalnaya karanna ona
    ekko elawanna ona
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හීනියට හීනියට අර අපත කාලකන්නින්ව පොඩි හේදිල්ලක් කොරන්න වගේ...🤔
    සීන් එක පොඩ්ඩක් උනුසුම යන්න ඇරලා😂
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,836
    113
    kandy
    ඕක තමයි කියන්නේ මුකුනෝ මරනකොට කාපු එකයි , කාපු නැති එකයි ඔක්කොටම මැරෙන්න වෙනවා කියලා ..
    මේක 1st time නෙවෙයි සබරේ මෙහෙම දෙයක් උන ..
    උන් වෙනස් උනේ නෑ ..
    දැන් සමාජය විසින් උන්ව වෙනස් කරන තැනට වැටිලා .. දැන් ඉතින් හැමෝටම සාදාරණයක් වෙන හැටියට ප්‍රශ්නේ විසදන්න බැරි අවස්තාවක තියෙන්නේ ..
    IT company ගොඩක් ඒවා සබරෙන් ගන්නේ නෑ කියලා තියනවා ..
    දැන් කරන්නේ තියෙන්නේ ඇතුලේ උන්ම කතා වෙලා ඔය සම්ප්‍රදාය වෙනස් කරගන්න එක ..

    මොකද ඕක නැති campus ලංකාවේ තියනවා නේ .. Ex - Colombo , Moratuwa , All private unis

    සබරේ ආරක්ෂා කරගත්ත යුතුයි .. නමුත් සම්ප්‍රදාය වෙනස් කරගත යුතුයි ..
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඕක තමයි කියන්නේ මුකුනෝ මරනකොට කාපු එකයි , කාපු නැති එකයි ඔක්කොටම මැරෙන්න වෙනවා කියලා ..
    මේක 1st time නෙවෙයි සබරේ මෙහෙම දෙයක් උන ..
    උන් වෙනස් උනේ නෑ ..
    දැන් සමාජය විසින් උන්ව වෙනස් කරන තැනට වැටිලා .. දැන් ඉතින් හැමෝටම සාදාරණයක් වෙන හැටියට ප්‍රශ්නේ විසදන්න බැරි අවස්තාවක තියෙන්නේ ..
    IT company ගොඩක් ඒවා සබරෙන් ගන්නේ නෑ කියලා තියනවා ..
    දැන් කරන්නේ තියෙන්නේ ඇතුලේ උන්ම කතා වෙලා ඔය සම්ප්‍රදාය වෙනස් කරගන්න එක ..

    මොකද ඕක නැති campus ලංකාවේ තියනවා නේ .. Ex - Colombo , Moratuwa , All private unis

    සබරේ ආරක්ෂා කරගත්ත යුතුයි .. නමුත් සම්ප්‍රදාය වෙනස් කරගත යුතුයි ..
    ඕක වෙනස් කරන්න පුලුවන් ඇතුලේ ඉන්න උන්ට විතරයි. දැනට 2nd year, 1st year ඉන්න උන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඊට උඩින් ඉන්න උන් වෙනස් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: san**