සබ්ටයිටල් උදව්වක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඔයගොල්ලෝ කවුරුහරි ළඟ තියෙනවා ද https://piratelk.com/ එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තු Money Heist එකේ සීසන් 03 සිංහල සබ්ටයිටල් ටික ?

    මම Episodes ටික ඔක්කෝම ඩවුන්ලෝඩ් කර ගත්තා. ඒත් සබ්ටයිටල් ටික ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ. නහුතෙටම පොප් අප් මැසේජ් එනවා.

    එපාම වෙනවා අප්පා. ඔයාලා ගාව තියේ නම් දෙන්න පුලුවන් ද ? ලොකු උදව්වක්

    :no::no::no::no::no::no:
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    පයිරට් එපා වෙනව. ඇඩ් වැඩියි.
    ඩිරෙක්ට් කොපි බාන්න ගියාමත් තිත්ත වෙනව.
    බයිස්කෝප් එකේ ඩවුන්ලෝඩ් කරගත්තු කොපියත් එක්ක සබ්ටයිටල් වැඩ කලේ නෑ. ඒ නිසයි පයිරේට් බැස්සේ. ඒකෙන් ආයෙම ඊ සෙට් එක ඩවුන්ලෝඩ් කලා.

    අම්මෝ පයිරේට් එකේ එන ඇඩ්ස් ගොඩ !!! තූ විතරක් !