සබ්මැරීන~පිස්සු කොර~
[FONT="]පිස්සු දේවල් තමා තියෙන්නේ [/FONT]
[FONT="]පොඩි වැඩකට සබ්මැරිනයක පොටෝස් ටිකක් හොයද්දි මාර එකක් හම්බවුනා!
[/FONT]
[FONT="] දෙකක් නෑ දැම්මා එලකිරි එකට!
[/FONT]
[FONT="]කියවලා බලන්නකෝ......... [/FONT]
[FONT="]මෙන්න සබ්මැරීන[/FONT]
[FONT="]මේ මොහොත වෙද්දී බ්‍රිතාන්‍ය විසින් තමන්ගේ රටේ විශාලම සබ්මැරීනය නිපදවා ඇත...මෙහි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකම් පද්ධතියක්ද ඇතුලත් ව ඇත..
එය “[/FONT]HMS Ambush[FONT="]” නැමති සබ්මැරීනයයි![/FONT]
[FONT="]මෙහි විශේෂත්ව අතර[/FONT]

[FONT="]සැතපුම් 1000ක පමණ ඈත සිටින සතුරු යාත්‍රා සැනෙකින් හදුනාගෙන එසැනින් මිසයිල විද විනාශ කිරිමේ හැකියාවද [/FONT]
[FONT="]තවද,[/FONT]
[FONT="]සාගරය ජලය මගින් පිරිසිදු පානීය ජලය නිපදවීම[/FONT]
[FONT="]98 වු කාර්ය මණ්ඩලයට ඔක්සිජන් නිපදවීමටද හැකියාව ඇත.[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]නාවික සැතපුම් 3000කට ඇතින් සිටින සතුරු යත්‍රා හදුනා ගැනීමට හැකි බලවත් රේඩාර් පද්ධතියක් ඇති අතර එය කොපමණ බලවත්ද කියතොත් සබ්මැරීනය ඉංග්‍රිසි ඕඩයේ තිබියදි නිව්යෝර්ක් වරායේ ඇති යත්‍රා තිරයට හසු කර ගත හැකි තරම් වේ.[/FONT]
[FONT="]මෙහි දිග අඩි 291 කි..ටොන් 7400 ක් බර වන අතර අවුරුදු 25 නොකඩවා දිය යට සිටිමේ හැකියාව ඇත....
[/FONT]
[FONT="]දිනකට සැතපුම් 500 ක් ගමන් කල හැකි අතර නාවික සැතපුම් 20 වේගයෙන් ගමන් කල හැකිය...[/FONT]
[FONT="]සබ්මැරීනය මහල් 12 කි...නිල් තල්මසුන් 65 කගේ ඉඩක් ගන්නා [/FONT]
[FONT="]මෙහි ශබ්දය ඉතාමත් අඩුය..[/FONT]
[FONT="]සබ්මැරීනය තුල ටොමාහෝක් ක්‍රෑස් මිසයිල 38 ක් ගබඩා කර ගෙන සිටි![/FONT]
[FONT="]කොහොමද මේවා ගේමකට බැස්සොත්....
[/FONT]
[FONT="]අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු!
මේක සිංහලට හරවලා දැම්මේ
මේන්න මේකන්!
[/FONT]
[FONT="]පිස්සු දේවල් තමා තියෙන්නේ [/FONT]
[FONT="]පොඩි වැඩකට සබ්මැරිනයක පොටෝස් ටිකක් හොයද්දි මාර එකක් හම්බවුනා!
[/FONT][FONT="] දෙකක් නෑ දැම්මා එලකිරි එකට!
[/FONT][FONT="]කියවලා බලන්නකෝ......... [/FONT]
[FONT="]මෙන්න සබ්මැරීන[/FONT]
[FONT="]මේ මොහොත වෙද්දී බ්‍රිතාන්‍ය විසින් තමන්ගේ රටේ විශාලම සබ්මැරීනය නිපදවා ඇත...මෙහි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකම් පද්ධතියක්ද ඇතුලත් ව ඇත..
එය “[/FONT]HMS Ambush[FONT="]” නැමති සබ්මැරීනයයි![/FONT]
[FONT="]මෙහි විශේෂත්ව අතර[/FONT]

[FONT="]සැතපුම් 1000ක පමණ ඈත සිටින සතුරු යාත්‍රා සැනෙකින් හදුනාගෙන එසැනින් මිසයිල විද විනාශ කිරිමේ හැකියාවද [/FONT]
[FONT="]තවද,[/FONT]
[FONT="]සාගරය ජලය මගින් පිරිසිදු පානීය ජලය නිපදවීම[/FONT]
[FONT="]98 වු කාර්ය මණ්ඩලයට ඔක්සිජන් නිපදවීමටද හැකියාව ඇත.[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]නාවික සැතපුම් 3000කට ඇතින් සිටින සතුරු යත්‍රා හදුනා ගැනීමට හැකි බලවත් රේඩාර් පද්ධතියක් ඇති අතර එය කොපමණ බලවත්ද කියතොත් සබ්මැරීනය ඉංග්‍රිසි ඕඩයේ තිබියදි නිව්යෝර්ක් වරායේ ඇති යත්‍රා තිරයට හසු කර ගත හැකි තරම් වේ.[/FONT]
[FONT="]මෙහි දිග අඩි 291 කි..ටොන් 7400 ක් බර වන අතර අවුරුදු 25 නොකඩවා දිය යට සිටිමේ හැකියාව ඇත....
[/FONT][FONT="]දිනකට සැතපුම් 500 ක් ගමන් කල හැකි අතර නාවික සැතපුම් 20 වේගයෙන් ගමන් කල හැකිය...[/FONT]
[FONT="]සබ්මැරීනය මහල් 12 කි...නිල් තල්මසුන් 65 කගේ ඉඩක් ගන්නා [/FONT]
[FONT="]මෙහි ශබ්දය ඉතාමත් අඩුය..[/FONT]
[FONT="]සබ්මැරීනය තුල ටොමාහෝක් ක්‍රෑස් මිසයිල 38 ක් ගබඩා කර ගෙන සිටි![/FONT]
[FONT="]කොහොමද මේවා ගේමකට බැස්සොත්....
[/FONT][FONT="]අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු!

මේක සිංහලට හරවලා දැම්මේ
මේන්න මේකන්!
[/FONT]