සබාවෙන් අවසරයි.

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අදත් සුපුරුදු අරක්කු පානයට තමා මේ සූදානම. 😉

    Picsart_23-12-14_19-54-22-897.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් අදුරන ගොඩක් උන් සිගරට් පෙට්ටිය ගත්ත ගමන් කරන්නෙ අර දත් හැදුන කට තියන කෑල්ල ඉරලා දාන එක
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සිග දාන උන් එක්ක මුණ බලන් කතා කරද්දී තමයි අවුල . අළුපාට මැලියම් විදුරු මහේ ඉඳන් .
     
    • Haha
    Reactions: iworld

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    Adoooo thawa tikakin ofc iwara wela yanawa. ethakota adiyak gahanna one ada.

    සිග දාන උන් එක්ක මුණ බලන් කතා කරද්දී තමයි අවුල . අළුපාට මැලියම් විදුරු මහේ ඉඳන් .
    Ai ubelage paththe dental nadda? :lol:
    ------ Post added on Dec 14, 2023 at 9:01 PM
     
    • Wow
    Reactions: ST.PIERRE

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    අනිත් දවසෙ පොටෝ ගත්දි කොළේක එළකිරි කියල ලියල ඒක පේන්න පොටෝ ගනින්. නැත්තම් අපි විස්වාස කරන්නෙ නෑ. උබ මේ කොහෙන් හරි බේබද්දො ඉන්න FB page එකකින් උස්සල පොටෝ දානවද කියල කව්ද දන්නෙ. නැත්තම් ඔහොම බොනවද බන් මිනිස්සු. :P
    images
     
    Last edited: