චතුර නිවේදකයෙක් විතරයි, එහෙම බැලුවොත් ප්රවෘත්ති කියන අයත් මාධ්‍යවේදියෝ වෙනව
Press conference වලට ගිය පලියට මාධ්‍යවේදියෙක් වෙන්නේ නෑ
මාධ්‍යවේදියෙක් සහ නිවේදකයෙක් කියන්නේ දෙන්නෙක්
චතුර නිවේදකයෙක් එත් පෙන්නන හදන්නේ මාධ්‍යවේදියෙක් කියල


රාවය පත්තරේ ඉන්නව නියම සෙට් එකක්. ඒවගේම sandy leader එකේ. ඒවගේ උන් තමයි ඕන නමුත් එහෙම උන් දැන් නැ. ඉන්නේ ජිවට් වෙන්න රස්සාවකට කියක් හරි හොයාගන්න් වැඩ කරන උන්.