ඔයාගේ පඩි ටෝක් මට තේරෙන්නේ නැති නිසා මම මේක වැරදියට තේරුම් ගත්තද දන්නේ නැහැ........
එලකිරි එක 1st තමයි ඒකෙ දෙකක් නැහැ...
මම අහන්නේ මේක ගැන කතා කලා කියලා මොකක්ද වෙන හොදේ..??
කැමති අය කැමති කියයි, නැති අය නෑ කියයි.... අපි බොරුවට මරා ගනී, අපි ටික ටික වයසට යයි....![]()
(තාමත් හිතෙන්නේ නැද්ද ලොග් අවුට් වෙලා නිදා ගත්තොත් හොදයි කියලා..?? )
mm.. ok now im getting confused.. did u agree with nadun or not?





but i'm not denying the fact that there r good things about our culture too where as in a country like USA everything's always ONLY about sex. which is also not the best solution
it should be balanced neh?? but i agree.. this needs SOME change
just wanted to point out that we cant judge a girl by her virginity. It should always be the mutual understanding and trust 



