සභා පිහිටවන්නේ කවද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    දැනටත් හිටපු හොරු අනවසර වැඩ ටික වේගෙන් කරගෙන යනවා සභා පිහිටුවන්නෙ කවද්ද? ඊට කලින් හොර වැඩ ටික ඉක්මණට කරගෙන පලයල්ලා කියල උගන්නලද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඉතින් නඩු දාපං කෝ 😌
    නඩු දාන්න ඕන සභාවල රාජ්‍ය සේවයේ ඉන්න උන්නෙ, උන් අහක බලාගෙන ඉන්නෙ මොකද කියල උන් උන් දන්නව ඇතිනේ, රාජ්‍ය ත්‍රස්තවාදය නැති නොකරනතාක් දූෂණයට වැට බඳින්න බැහැ
     
    • Haha
    Reactions: deanXX

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    :lol: :lol:පිහිටෙව්වා කියලා වැඩක් කරන්නෙත් නැති එකේ, ඕනේ එකෙක් හොරකම් කරලා හරි ගියපුදෙන්.. අඩුම ගානේ බොක්කුවක් හරි වැටිලා තියෙනේ.. දැන් මිනිස්සුන්ට කැදත් නෑ නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    The official term of local councils, for which members were elected in the recently held 2025 Local Government Elections, will commence on 02 June 2025.
     
    • Like
    Reactions: jhnnwp and Yeezus

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ජුනි 2කට කලින් පිහිටවන්න ඕනේ එත් පර්ෂණ ඇති වුනොත් ඊටත් වඩා කල් යයි.
     
    • Wow
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ජුනි 2කට කලින් පිහිටවන්න ඕනේ එත් පර්ෂණ ඇති වුනොත් ඊටත් වඩා කල් යයි.
    මෙහෙම දින දුන්නම ඊට කලින් අනවසර ඉදිකිරීම් කරන හොරුන්ට ඇක්ෂන් ගන්නෙ කව්ද?
    දැනට සභා වල ඉන්න ලේකම්ලා බහුතරයක් හොර වැඩ දැක්කත් දැක්කෙ නැහැ වගේ ඉන්නෙ...
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මෙහෙම දින දුන්නම ඊට කලින් අනවසර ඉදිකිරීම් කරන හොරුන්ට ඇක්ෂන් ගන්නෙ කව්ද?
    දැනට සභා වල ඉන්න ලේකම්ලා බහුතරයක් හොර වැඩ දැක්කත් දැක්කෙ නැහැ වගේ ඉන්නෙ...

    ඕක මගෙන් අහලා වැඩක්නැනේ උම්බලාගේ ආණ්ඩුවෙන් අහපන් NPP එකට නේ චන්දෙ දුන්නේ නේ නඩු දාන්න කියපන් එහෙම කරනවානම් සාක්කි තියනවානේ.

    ඊට වඩා ඔය මාසයක් වත් නැතුව ලොකු වැඩ කරන්නබැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ජූනි 2 වෙනිදා වෙනකං හොරු නිකං ඉන්නෙ නැහැ, දැනටත් රටේ තැන් තැන් වල කඩිමුඩියේ අනවසර ඉදිකිරීම් එහෙම යනවා... රාජ්‍ය සේවෙ ඉන්න උන් බුදි
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    2023 ජනවාරි ඉදන් සභා වල දේශපාලන පැත්ත නෑ බන්, කොමසාරිස් කෙනෙක් යටතේ තියෙන්නේ. දැන් තියෙන්නේ මාලිමාවේ කොමසාරිස් කෙනෙක් යටතේ.
    දැනුත් මොනවා හරි අක්‍රමිකතා වෙනවා නම් ඉතින් ඒ මාලිමාවෙ ආණ්ඩුවේන් පත් කරපු මාලිමා කොමසාරිස්ගෙන් අහන්න වෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    2023 ජනවාරි ඉදන් සභා වල දේශපාලන පැත්ත නෑ බන්, කොමසාරිස් කෙනෙක් යටතේ තියෙන්නේ. දැන් තියෙන්නේ මාලිමාවේ කොමසාරිස් කෙනෙක් යටතේ.
    දැනුත් මොනවා හරි අක්‍රමිකතා වෙනවා නම් ඉතින් ඒ මාලිමාවෙ ආණ්ඩුවේන් පත් කරපු මාලිමා කොමසාරිස්ගෙන් අහන්න වෙනවා.
    Redda godak ewage thawama inne pottuwe bath balayo
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    2/3 ආණ්ඩුවට මේවා කරන්න බැරිනම්............පාලනය කරන්න බැරිනම්........ ජපානෙන්, ඇමෙරිකාවෙන් හරි කට්ටිය ගෙනෙල්ල කරමු
     
    • Sad
    Reactions: jhnnwp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ලබන පාර උබ ඉල්ලපන් ජනාධිපතිවරනෙට. අපි කොහොම හරි උබවත් ජනාධිපති කරලා දෙන්නන්.
     
    • Haha
    Reactions: jhnnwp

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    Redda godak ewage thawama inne pottuwe bath balayo
    උබ දන්නා මගුල. යකෝ මාලිමාවේ කොමසාරිස් කෙනෙක් යටතේ දැන් හැම සභාවක්ම තියෙන්නේ.
    උබ කියනවා නම් තවම ඒවා අස්සේ පොහොට්ටුවේ උන් රගනවා කියලා මේ 2/3 ආණ්ඩුවේ බලය තමයි :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    පැරදිච්ච සභාවල හොර වැඩ කරන එවුන් ටික වත් අල්ලා ගන්න බැරි පොන්නයෙක් ද බන් අනුර කුමාර කියන්නේ🤮🤮🤮
     
    • Haha
    Reactions: weere_singhe