සමකය බලන්න යමු - EQUATOR

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    සමකය බලන්න යමු - EQUATOR

    එළකිරියට ඇවිත් අවුරුදු 4කට විතර පස්සේ තමයි ඔන්න මම ත්රෙkඩ් එකක් දාන්නේ... මෙච්චර කල් උදව් ඉල්ලපු එක විතරයි කරලා තියෙන්නේ...

    ලංකාව තියෙන්නේ සමකයට ටිකක් උඩින් කියලා හැමෝම දන්නවනේ, සමහර රටවල් කීපයක් තියනවා හරියටම සමකය මත පිහිටලා තියන.
    කොහොම හරි අපිත් ගියා මේ ලගදි හරියටම සමකය මතට, උතුරු අර්ධ ගෝළයට ගෝළයට වම් කකුල තියලා, දකුනු අර්ධ ගෝළයට දකුණු කකුල තියන්න ගිය ගමනේ ඡායාරූප ටිකක් ඔයාලටත් බලන්න දාන්න හිතුනා.... හැබැයි ටිකයි ගත්තේ, ඡායාරූප ගන්න එච්චර දේකුත් නෑ මම ගිය තැන නම්...
    8019821775_4a70891309_z.jpg


    8019826798_493b1a453c.jpg



    සමකය මත පිහිටි රටක් තමා උගන්ඩාව (අර ඉඩි අමින් මහත්තයා හිටියේ අන්න එහේ)
    කොහොම හරි මම ගියේ උගන්ඩාවට අයත් සමකය මතට, සමකය සලකුනු කරපු තැන් කීපයක් උගන්ඩාවේ තියනවා නමුත් මම ගියේ කොංගෝවෙ දේශ සිමවට අසන්නයේ තියන තැනකට, අසන්නම නගරය වෙන්නේ Kasese, උගන්ඩාවේ අගනගරය වන kampala ඉදලා 350km දුරින් තමා තියෙන්නේ...

    ෆොටෝ ටික බලලාම මොනා හරි කියන්නකො.....

    සිතියම බලල ඉන්නකො.....
    8019814763_d09beb8e54_z.jpg


    ඉද්ද ගැහුවා වගේ කෙලින් පාර
    8019821509_7394368f8a_z.jpg


    කොංගොව සහ උගන්ඩා දේශ සීමාව ආසන්නයේ.... (ආසන්නයි කිව්වට තව දුරයි...) කොංගොවට මෙතන ඉදලා 38km විතර තියෙන්නේ....
    8019816341_b81bbf274f_z.jpg


    මෙන්න ළමයි තැන.. ඔය තියෙන්නේ දන්න බාසවෙන්ම සමකය කියලා ලියලම (මේ ඉන්නේ අපේ රියදුරු මහත්තය හොදේ)
    8019825494_b731da0291_z.jpg



    මෙන්න පොට් එක
    8019819683_991ec9295c_z.jpg

    8019824908_008a24101b_z.jpg


    මේ ඉතින් මෙහෙ අයිතිකාරයෝ එ කිව්වේ උගන්ඩාවේ කට්ටිය.... (ඉඩි අමීන් ගේ නෑදෑයෝ වෙන්නති)
    8019823646_d4a0933676_z.jpg


    වමටද..... දකුණටද......
    8019818487_1202c772dc_z.jpg


    උගන්ඩා - ශ්‍රී ලංකා මිත්‍රත්වය....
    8019819832_0a56713f3f_z.jpg


    මාව දැකලා නෑනේ ඔන්න මම ඉන්නවා. (ටිකක් පොඩිද මන්දා...:))
    8019815627_219412cf5b_z.jpg


    මේ ටිකත් බලන්කො... මෙයාලාව හම්බුනේ මගදි ලස්සන අං තට්ටුව නිසයි මේක අස්සෙම දැන්මේ ඔයාලට බලන්න...
    8019821374_169aab0a92_z.jpg

    8019817161_5f4569e33e_z.jpg

    8019817563_526a1c07ec_z.jpg


    ඔතන තව ෆොටො ගන්න දෙයක් නම් තිබ්බේ නෑ...... දැකපු නැති අයට බලන්නත් එක්ක බම්ප් එකක් වත් දාලා යන්න කොල්ලගේ පලවෙනි ත්රෙ ඩ් එකනේ..... ඔයාලගේ අදහස් කියලම යන්න.....
    8019827346_d528ff4260_z.jpg


    (තව නයිල් ගග පටන් ගන්නෙත් උගන්ඩාවෙන්ම තමා.... ලගදීම එතන විස්තරෙකුත් දාන්නම්)
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි යාළුවා...:)
    rep added
     
    • Like
    Reactions: stv

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    සපෝට් කරපු හැමෝටම ගොඩක් thanks සලකපු අයට මමත් සැලකුවා ඉතුරු අයට හෙට තමා රෙප් දෙන්න වෙන්නේ.. අද රෙප් ඉවරලු..
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මෙන්න Equator එක බලන්න ආපු හැමෝටම සිහිවටනක් විදියට සහතිකයක්
    8020849766_72721f1bf4_c.jpg