මුලින්ම පයියෙ ටොපාගෙ පෝඩ්ඩක් ගාලා බලපන්.![]()
kari huuta mawa ban karane. Atal eke pissuwak kelagena inna denne na ne.මුලින්ම පයියෙ ටොපාගෙ පෝඩ්ඩක් ගාලා බලපන්.![]()
kari huuta mawa ban karane. Atal eke pissuwak kelagena inna denne na ne.යකෝ අපිට කලු හමකං ලැබිල තියෙන්නෙ ලංකාවෙ තියෙන දේශගුණේට ගැලපෙන්න රටට ගැලපෙන්නැති විදිහට සුද්දො වගේ සුදුවෙන්න යන්න එපා. නෑ එක්කො වෙයං. හමේ පිලිකා හැදිල මැරිල යන්නත් කට්ටිය ඉන්න එපෑ නැත්තං ඒවට හදන බෙහෙත් විකිණෙන එකත් අඩුවෙනවනෙඅතුරු අබාධ නෑ
ඕක මරු
![]()



Glutathione kiyanne akmave swabawikawa nipadawena Prathioxykarakayak (Endogenous antioxidant)
meka pitin gaththa kiyala kisima side effect ekak nehe..
hebei asthma tynakota Inhaled ganna epa kiyana eka thamai tyena ekama warning eka...
glutathione godak dewal walata use wenawa.. cancers wage.. methana ahala tyennse skin eka genane..
Glutathione anek prathioxykaraka vitamines (Vit C & Vit E vani) samaga ek wela damage una skin eka reapair karanawa.
Free radicals (muktha kanda) winasha kireemak glutathione walin karanwa,, free radicals walin thamai wayasata yana eka wenne,,
sunburns, acne , hyperpigmntation wage dewal walatath hondai..
ow sudu wenna use karanawa,, namuth eeta wada godak benifit meke tyenwa.. (sudu wenne ape same warnayata balapana Melanin warnakaya sadeema adala kireema magin)
මොකද උන් හරි කැමතියි අපේ Skin tone එකට.Side Effect එකක් නැහැ, නමුත් වතුර උනත් ඕනවට වැඩිය බිව්වහම හොද නැහැ. මේකත් ඒ වගේ.. හමේ වර්ණකය ට කෙල වෙලා යන්නේ Overdose කරපුවහම එන Side Effect එකෙන්. Tablets පාවිච්චි කරලා ඒක කරන්න බැහැ ඇගෙන් එක කන්ට්‍රෝල් කරනව, blood වලට කෙලින්ම දෙන්න ඕන. ඕක ඇගේ ම හැදෙන දෙයක්, පිටින් Inject කරා කියල ප්‍රශ්නයක් නැහැ. Cancer cells ටිකක් තියෙනවනම් හරි යයි. තව ලෙඩ තියෙන ඒවා පොඩි පොඩි ලෙඩවල් හොඳ වෙයි.
නමුත් වක්‍රාකාරව Effects ඇති, හිරු එලියට expose උනහම Protection එක නැති නිසා හැම වෙලේම sunscreen use කරන්න වෙයි.
හැබැයි skin එක white උනොත් උබට Foregin girl කෙනෙක් සෙට් කරගන්න අමාරු වෙයිමොකද උන් හරි කැමතියි අපේ Skin tone එකට.
පොත්ත සුදු උනාට වැඩක් නැහැ naturally එන look එක ගොඩ දාගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. එහෙම නොකර පොත්ත සුදු කොරත් ඉස්සෙක් වගේ ඉදියි. එච්චරයි
ඉන්ජෙක්ෂන් එක අරගෙන ආපහු ටික කාලෙකින් හම සාමාන්‍ය පාට එනව

