සමනලී ෆොන්සේකා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙතන කතෝලික ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මම දන්න ගොඩක් රැඩිකල්ස්ල උපතින් බෞද්ධයො නැත්නම් දෙමාපියන්ගෙ කෙනෙක් බෞද්ධ. සමහර අයට රැඩිකල් උණ උපතින්ම තියෙනව වගේ. සමහර අය ඉස්කෝලෙ චාටර් වෙලා එහෙම නැත්නම් ළමා කලෙදි වෙච්ච යම් දේවල්, පවුල් ප්‍රශ්න නිසා සමාජය ගැන තියෙනව ලොකු වෛරයක්. ඒ වෛරය පිරිමහන්නේ සමාජයේ හොඳයි යැයි සම්මත් යමක් වේ නම් එයට පහර ගැසීමයි, ඒකට රැඩිකල් වෙනව. හැබැයි රැඩිකල්ස් ලගෙත් ගතයුතු දෑ තියෙනව මොකද ඔවුන් විවෘත මනසකින් බලන නිසා. ඔය වාමාංශික පැත්තට ඉස්සර ගියේ ඒ අය. විජේවීර වුනත් රැඩිකල් විදියට ඒ කාලෙ සමාජවාදී නායකයින් දිහා බැලුවෙ මොකද ඒ අයත් ධනපතියොන්ගෙන් පැවත් එන අය නිසා. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බිඳවැටුනයින් පස්සේ රැඩිකල් අදහස් තියෙන අය ධනවාධයේම අතකොලුවක් බවට පත්වුනා. දැන් ඉන්න රැඩිකල්ල කැමති ජෙප්පොන්ට නෙමෙයි රනිල්ට. මොකද ඔවුන්ට ආතල් රනිල් වගේ කෙනෙක් ඉන්නකොට. මෑතකාලයේ ලංකාවෙ හිටපු කපටිම උපකාරක පංති ගුරුවරයා වෙච්ච උපුල් ශාන්ත සන්නස්ගල මේ වෙන්ඩ රැඩිකල් පිස්සුව ගොඩක් සමාජගත කරන්න උත්සහ කරා විශේෂයෙන් ඔහුගෙ පන්ති හරහා. මුල් කාලේ තමන්ට ලව් කරන්න ඉඩ දෙන්න කියල තමන්ගෙ දෙමවුපියොන්ට විරුද්ධව පිකටින් කරන්න ළමයිනව උසිගැන්වුව අනූගණන් වල මේ මනුස්සය. මම පුද්ගලිකව දන්න විදියට ඔය ගොඩක් වෙන්න රැඩිකල් ල ගොඩක් සන්නගෙ ගෝලයෝ. මිනිහා ඒ වගේ ෆිල්ම්ස් වල නිශ්පාදක විදියට හිටිය, පොත් වලට උදව් කරා ප්‍රකාෂක විදියට. දැන් මම කලින් පෝස්ට් එකකත් කිව්ව විදියට මුන් ටිකක් පිම්බිල ඉන්නේ රනිල් ප්‍රභල වෙච්ච සමයක් නිසා

    සම්පූර්ණ ඇත්ත.බුද්දාගමේ තහනම් කිරීම් නැති මිසා බුද්දගමේ උන් තමන්ගේ ආගමටම බැනගන්නවා.ඉස්ලාම් ආගමේ ඒවා බෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය රැඩිකල් පොන්ස්ලාගේ හින්දා 71, 88-89 කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් නම් පරලොව සැපත් වුනාද..සිවුර දාගෙන රැඩිකල් පොන්ස්ලාගේ පාරේ යන සෙට් එකකුත් ඉන්නවා.:lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔය වෙශිව ප්‍රමෝට් කරන එක නතර කරපන්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    38743225_2151453818476050_1613999206043746304_n.jpg

    :oo::oo::oo:

    මේක දැක්කම මතක් උනා මචන්, මං ඉස්සර කෙල්ලත් එක්ක ගියා දෙවුන්දර විෂ්ණු දේවාලෙට. කෙල්ල පූජා වට්ටිය අරගෙන ගියා ඇතුලට, මම එලියට වෙලා හිටිය (මම එච්චර නෑ දේවාල seen). එතන තිබුන පොල් ගහන තැන. වයසක ගෑනු කෙනෙක් ආව පොල් ටිකක් අරගෙන. පලවෙනි පොලේ අරගෙන කාටහරි සාප කරන්න ගත්ත, කියවල කියවල උඩ පැනල වගේ ගැහුවේ යකෝ. පොලේ කුඩු උනේ නෑ. මට බකස් ගාල හිනා ගියා. ගෑනි බැලුව මගේ දිහා කන්න වගේ , ඊට පස්සේ පොල් ගෙඩි දෙකක් ගැහුවා ඩෝං ඩෝං ගාල, කුඩු වෙලා යන්නම. ෂුවර් එකටම මටත් එකක් දෙන්න ඇති. :lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම පොදුවේ කතෝලික අය එක්ක විරෝධයක් නැහැ. මම කාලෙකට කලින් ත්‍රෙඩ් එකක කියලත් ඇති "මේ රට කතෝලික උනත් මට ප්‍රශ්නයක් නැහැ මොකද කතෝලික සමාජයක ඕනෙම මනුස්සයකුට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් නිසා" කියල. නමුත් මම ඉස්ලාම් ආගමට විරුද්ධයි මොකද ඉස්ලාම් සමාජයක අන්‍ය ජාතියකට තියා උන්ගේම උන්ටවත් ජීවත් වෙන්න බැහැ නිදහසේ. (මෙතැනදී "මැලේ" මුස්ලිමුන් එහෙම නැහැ කියලත් කියන්න ඕනේ )

    නමුත්....

    ඔය රැඩිකල් සෙට් එකේ අක්මුල් දිවෙන්නේ කතෝලික පැත්තට තමයි. උඹත් පොඩ්ඩක් හොයල බලපන්. උඹලත් නොදන්න වෙන සීන් එකක් මෙතන යනවා.

    උඹ sure එකට ම ඔය radical කියන අයගේ උපන් ආගම ගැන දන්නවා ද? මොකද මමත් katholika. එළකිරි එකේ කට්ටිය ට නම් katholika අය තමයි හැම දේටම වැරදි . මොකක් හරි ලොකු තරහක් තියනවා. හේතුව දන්නවා නම් කියහං මටත් දැනගන්න.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ මුලින් කියන තර්කය අන්තිම හරියේදී උඹම කඩල. තව පාරක් කියවපන්. මමත් කියන්නේ මේ රට කෑවේ දේශපාලුවෝ. මිනිස්සු පිස්සු බල්ලෝ වගේ කොහෙත් එකයි. උන්ව ඩිසිප්ලින් කරලා හදන්න නීති රීති ඕනේ. ඒ වගේම නිදහසත් ඕනේ. නමුත් ඒ නිදහස යටින් වෙන ගේම් යනවනම් ඒවටත් ගේමෙන්ම උත්තර දෙන්න ඕනේ.

    නිදහස යටින් යන ගේමකට උදාහරණයක් දෙන්නම්. පුළුවන් නම් දීපන් සොලුෂන් එකක්. කෙටියෙන් ලියන්නේ.

    මේ රටේ විතරක් නෙමෙයි ඕනෙම රටක ඒ රට කවදා හෝ මුස්ලිම් කිරීමේ වියාපාරයක් ක්‍රියාත්මක වෙන්ව. ඒ වෙනුවෙන් ඒ ඒ රටට ආවේනික ක්‍රම සහ විදි ක්‍රියාත්මක වෙනවා. අපේ රටෙත් එහෙමයි. එම අජෙන්ඩා එකේ එක කොටසක් තමයි මුස්ලිම් නොවන ඉඩම් වැඩි මිලට හෝ මිලට ගැනීම.

    මේකට කටාර්, සවුදි හෝ වෙනත් රටවලින් සල්ලි එනවා. මෙහෙ මුස්ලිමුන් පල්ලි හරහා ක්‍රියාත්මක වෙලා ඉඩම් මිලට ගන්නවා. නැවත මුස්ලිම් නොවන කෙනෙකුට දෙන්නේ නැහැ කීයක් දුන්නත්. දැන් මෙතැනදී ලංකාවේ පුරවැසියෝ විදියට එයාලට අයිතියක් තියෙනවා තමන් කැමති තැනකින් ඉඩම් මිලට ගන්න. නමුත් ඒක පිටිපස්සේ තියෙන hidden agenda එක තමා රට මුස්ලිම්කරණය.

    මේක නවත්වන්න පුළුවන් පාලකයන්ට විතරයි. ඒකත් ලේසි නැහැ. මේ රැඩිකල් සෙට් එකත් කරන්නේ සමාජයේ මොළ සේදීමේ අන්න එහෙම ගේමක් තමයි.

    නියම සිංහලය කියන්නේ බන් එක එකාගේ අතපල්ලෙන් වැටිල හිටිය ජාතියක් නෙමෙයි බොල . දැන් සිංහල ජාතිය ඉන්නේ නමටයි පාරම්බාන්නයිනේ . දැන් සිංහල ජාතිය හය්බ්‍රිඩ් වෙලා පාරේ යනකොට පේනවනේ , සීගිරිය ගහපු උන් දැන් ඇල්පෙනිතක් හදන්නේ නෑ. සුපිරි රජවර හිටපු රටක් දැන් ඉන්නවා 225 අට පාස් මරි මෝඩ මැටි මෝල්ලු ටිකක් පාලනය කරන්න ඒ විතරද උදේ හවා උන්ට වහල්කම් වන්දනාමාකරන ජාතියක්. වෙන උන්ටට්වත් වෙන ආගම් වල උන්ටට්වත් බනල වැඩක් නෑ බන් අපේ ඇහේ පොල් පරාල සයිස් වැරදි තියාගෙන අපේ වැරදි වහගන්න උන්ට බැනල වැඩක් ද? අපි සාර්ථක ජාතියක්නම් මේ වගේ ටොපික් එකක්වත් එන්නේ නෑ බන්. අපි අරාබි කාරයෝ ගල් යුගයේ කියනවා අපිත් ඉතින් 2500 ගැන පාරම්බානව ඇරෙන්න ප්‍රැක්ටිකල් දෙයක් කරල නෑනේ රටට. ඒම කරල මිට අවුරුදු 2500 කලින් තිබ්බ නිති රීති අචාර ධර්ම වලට 21 වෙනි සියවසේ රටක් කරන්න හදනවා. පැක්ටිකලි කරන්න බැරි දෙයක් පුලුවන් ඒත් එහෙනම් රට ලෝකෙන් වෙන් කරල මිනිස්සුන්ට ලෝකේ වෙන දේවල් නොකියා අපේ මොඩල් එකට බලෙන් උතුරු කොරියාව වගේ හදන්න ඕන බරපත නීති දාල. අපේ උන් කොටින්ම අතරමං වෙලා ඉන්නේ. ලොකේ රැඩිකල් කසෙප්ට් එන්නේ සමාජය බොක්ස් උනාම . මිනිහෙක්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕන අනික් මිනිස්සු ඒක බලල ගනන් නොගෙන ඉන්න ඕනේ. නිදහස් සමාජයක් රැඩිකල් ඕනේ නෑ නේ ඇයි හැම ඔප්ෂන් එක්ක්ම තියන්වා. මිනිස්සු කියන්නේ හරක් නෙමෙයි දෙයක් තේරුම් ගන්න පුලුවන් ජාතියක්. ආසියාවේ ගොඩක් හිතන් ඉන්නේ නීති රීති ආගමික පදනම් වලින් මිනිස්සු මට්ටු කරල සමාජේ හදාගන්න ඒත් එහෙම බෑ වර්තමාන ලෝකේ මිනිස්සු හිර වෙච්ච ජීවිත ගත කරන්නේ හොයන්නේ නිදහස ඉතින් අපේ නැති වෙන තැනක තියන නිදහස දැක්කම ඒක මෙහේ හොයන්න හදන්වා ගතානුගතික බහුතරය ඒකට ඉඩ දෙන්නේ නෑ උන් හිතන්නේ මේකේ ඉන්න ඕනේ අපි විතරයි අනික් උන් අපිට යටත්ව ඉන්න ඕනේ කියල. උදාහරනෙකට ගංජා නිතිගත කිරීම , ගණිකා වෘතිය නීතිගත කිරිම, සමලිංගිකත්වය, ප්‍රජාත්‍රවාදි වහල් නොවු දේශපාලනය, පුද්ගලීකරණය මේවා ලංකාවට වහකදුරු වගේ ටොපික්නේ. ඒ උනාට මේවා තියන රටවල් තියනවා අපිට වඩා දියුණු ශිශ්ඨ සම්පන්නව අඩු ක්‍රිමිනල් රේට් , හොද සමාජ් පැවැත්තම්ක් තියන . ලොකුම හේතුව තමා රට පාලනය වෙන්නේ හොද නීතියක් උඩ නැතුව ආගමෙන්වත් පාර්ලිමේන්තුවෙන්වත් නෙමෙයි. මිනිස්සු කියන්නේ පිස්සු බල්ලෝ වගේ ජාතියක් ඒ නිසා දියුණු නීති පද්ධතියක් තියෙන්න ඕනේ . ඕක හැදුවම අනික්වා නිකම්ම හැදෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත

    උත්තරේ සරලයි බන් ඇයි උන්ට දෙන්නේ ඉතින්. එකෙන්ම පේනවනේ අපේ සිංහලය දැන් බංකොලොත් සල්ලි දැක්ක තැන ඔක්කම අර කියන 2500 මෙව්වා එක පයින් එකක් ගහල විසි කරල බැංකු පොතට සල්ලි දාගෙන තමාගේ පැවැත්තම ගොඩදාගනන්ව. දැන් බලහ්න් බුරුමේ ඔය ටිකම උනා හාමුදුරුවෝ ඉස්සලම කරේ තමන්ගේ එවුන් දැනුවත් කරා කඩයක් කඩයක් පසා අපේ දැනුවත් කරා ගෙයක් ගෙයක් ගානේ තමන්ගේ ජාතිට දැනුවත් කරා. ඒකට අපේ අයි ෆෝන් එකක් තියාගෙන සුපිරි දානෙකට වඩිනවා කම්මැලියන්ට බන කියනවා උන්ත් මේ කනෙන් අහල ඒවා පිට කරනවා. සාසනේ පැත්තක තියල අදාල නැති දේශපාලනයක් කරනවා. ඊට පස්සේ කියනවා රට පිරිහිලාලු වෙන්න එපැයි . අර පිස්සු මලහෝන්තු සෙට් එකක් එක්ක ලැගල ඉන්නකොට කොහෙද ජනතාව දැනුවත් කරන්නේ. මේකයි මචන් ගහන්න එකා එන්නේ ඉඩ තියන තැනින් ඇරල දාන්න අපි දැනගන්න ඕනේ ගහන්න එකාව ඩෙෆෙන්ස් කරන්න අපිට ඩිෆෙන්සින්ග් බැරිබනම් ඇටැක් කරන්න කෝමත් බෑ. දැන් අපේ උන් කරන්නේ අපේ අඩුපාඩු වහන්න උන්ට ගහනවා වැඩක් නෑ උන් කරන්න ඕන එක පාඩුවේ හදිසි නොවි හෙමීට කාලේ අරන් කරනවා. උන් දනවා 73% ඉන්න තැනක එක පාර රගන්න බෑ ඒකට කල් ඕනේ බලේ ඕනේ කියල. උන් දැනටමත් අපේ මුල් ඩිෆෙන්ස් ලයින් කඩල ඉවරයි
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය රැඩිකල් පොන්ස්ලාගේ හින්දා 71, 88-89 කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් නම් පරලොව සැපත් වුනාද..සිවුර දාගෙන රැඩිකල් පොන්ස්ලාගේ පාරේ යන සෙට් එකකුත් ඉන්නවා.:lol::lol:

    ඇයි උබලා ජෙප්පොන්ට කියන රැඩිකල් වචනෙම මුන්ට කියන්නෙ.මුන් වාමාංශික දේශපාලනය කරන උන් නෙවෙයිනෙ.:rolleyes:මුන් ලිබරල් උන්......:P
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නියම සිංහලය කියන්නේ බන් එක එකාගේ අතපල්ලෙන් වැටිල හිටිය ජාතියක් නෙමෙයි බොල . දැන් සිංහල ජාතිය ඉන්නේ නමටයි පාරම්බාන්නයිනේ . දැන් සිංහල ජාතිය හය්බ්‍රිඩ් වෙලා පාරේ යනකොට පේනවනේ , සීගිරිය ගහපු උන් දැන් ඇල්පෙනිතක් හදන්නේ නෑ. සුපිරි රජවර හිටපු රටක් දැන් ඉන්නවා 225 අට පාස් මරි මෝඩ මැටි මෝල්ලු ටිකක් පාලනය කරන්න ඒ විතරද උදේ හවා උන්ට වහල්කම් වන්දනාමාකරන ජාතියක්. වෙන උන්ටට්වත් වෙන ආගම් වල උන්ටට්වත් බනල වැඩක් නෑ බන් අපේ ඇහේ පොල් පරාල සයිස් වැරදි තියාගෙන අපේ වැරදි වහගන්න උන්ට බැනල වැඩක් ද? අපි සාර්ථක ජාතියක්නම් මේ වගේ ටොපික් එකක්වත් එන්නේ නෑ බන්. අපි අරාබි කාරයෝ ගල් යුගයේ කියනවා අපිත් ඉතින් 2500 ගැන පාරම්බානව ඇරෙන්න ප්‍රැක්ටිකල් දෙයක් කරල නෑනේ රටට. ඒම කරල මිට අවුරුදු 2500 කලින් තිබ්බ නිති රීති අචාර ධර්ම වලට 21 වෙනි සියවසේ රටක් කරන්න හදනවා. පැක්ටිකලි කරන්න බැරි දෙයක් පුලුවන් ඒත් එහෙනම් රට ලෝකෙන් වෙන් කරල මිනිස්සුන්ට ලෝකේ වෙන දේවල් නොකියා අපේ මොඩල් එකට බලෙන් උතුරු කොරියාව වගේ හදන්න ඕන බරපත නීති දාල. අපේ උන් කොටින්ම අතරමං වෙලා ඉන්නේ. ලොකේ රැඩිකල් කසෙප්ට් එන්නේ සමාජය බොක්ස් උනාම . මිනිහෙක්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕන අනික් මිනිස්සු ඒක බලල ගනන් නොගෙන ඉන්න ඕනේ. නිදහස් සමාජයක් රැඩිකල් ඕනේ නෑ නේ ඇයි හැම ඔප්ෂන් එක්ක්ම තියන්වා. මිනිස්සු කියන්නේ හරක් නෙමෙයි දෙයක් තේරුම් ගන්න පුලුවන් ජාතියක්. ආසියාවේ ගොඩක් හිතන් ඉන්නේ නීති රීති ආගමික පදනම් වලින් මිනිස්සු මට්ටු කරල සමාජේ හදාගන්න ඒත් එහෙම බෑ වර්තමාන ලෝකේ මිනිස්සු හිර වෙච්ච ජීවිත ගත කරන්නේ හොයන්නේ නිදහස ඉතින් අපේ නැති වෙන තැනක තියන නිදහස දැක්කම ඒක මෙහේ හොයන්න හදන්වා ගතානුගතික බහුතරය ඒකට ඉඩ දෙන්නේ නෑ උන් හිතන්නේ මේකේ ඉන්න ඕනේ අපි විතරයි අනික් උන් අපිට යටත්ව ඉන්න ඕනේ කියල. උදාහරනෙකට ගංජා නිතිගත කිරීම , ගණිකා වෘතිය නීතිගත කිරිම, සමලිංගිකත්වය, ප්‍රජාත්‍රවාදි වහල් නොවු දේශපාලනය, පුද්ගලීකරණය මේවා ලංකාවට වහකදුරු වගේ ටොපික්නේ. ඒ උනාට මේවා තියන රටවල් තියනවා අපිට වඩා දියුණු ශිශ්ඨ සම්පන්නව අඩු ක්‍රිමිනල් රේට් , හොද සමාජ් පැවැත්තම්ක් තියන . ලොකුම හේතුව තමා රට පාලනය වෙන්නේ හොද නීතියක් උඩ නැතුව ආගමෙන්වත් පාර්ලිමේන්තුවෙන්වත් නෙමෙයි. මිනිස්සු කියන්නේ පිස්සු බල්ලෝ වගේ ජාතියක් ඒ නිසා දියුණු නීති පද්ධතියක් තියෙන්න ඕනේ . ඕක හැදුවම අනික්වා නිකම්ම හැදෙනවා.
    උබ මගේ අදහසම කියල තියෙනවා...:love:රෙප් දෙන්න බෑලූ.මිනිස්සු පිලිගන්න අකමැති ඇත්ත මේකයි.විහින්ම විදව විදව ජීවත් වෙනවා....:angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උඹ මුලින් කියන තර්කය අන්තිම හරියේදී උඹම කඩල. තව පාරක් කියවපන්. මමත් කියන්නේ මේ රට කෑවේ දේශපාලුවෝ. මිනිස්සු පිස්සු බල්ලෝ වගේ කොහෙත් එකයි. උන්ව ඩිසිප්ලින් කරලා හදන්න නීති රීති ඕනේ. ඒ වගේම නිදහසත් ඕනේ. නමුත් ඒ නිදහස යටින් වෙන ගේම් යනවනම් ඒවටත් ගේමෙන්ම උත්තර දෙන්න ඕනේ.

    නිදහස යටින් යන ගේමකට උදාහරණයක් දෙන්නම්. පුළුවන් නම් දීපන් සොලුෂන් එකක්. කෙටියෙන් ලියන්නේ.

    මේ රටේ විතරක් නෙමෙයි ඕනෙම රටක ඒ රට කවදා හෝ මුස්ලිම් කිරීමේ වියාපාරයක් ක්‍රියාත්මක වෙන්ව. ඒ වෙනුවෙන් ඒ ඒ රටට ආවේනික ක්‍රම සහ විදි ක්‍රියාත්මක වෙනවා. අපේ රටෙත් එහෙමයි. එම අජෙන්ඩා එකේ එක කොටසක් තමයි මුස්ලිම් නොවන ඉඩම් වැඩි මිලට හෝ මිලට ගැනීම.

    මේකට කටාර්, සවුදි හෝ වෙනත් රටවලින් සල්ලි එනවා. මෙහෙ මුස්ලිමුන් පල්ලි හරහා ක්‍රියාත්මක වෙලා ඉඩම් මිලට ගන්නවා. නැවත මුස්ලිම් නොවන කෙනෙකුට දෙන්නේ නැහැ කීයක් දුන්නත්. දැන් මෙතැනදී ලංකාවේ පුරවැසියෝ විදියට එයාලට අයිතියක් තියෙනවා තමන් කැමති තැනකින් ඉඩම් මිලට ගන්න. නමුත් ඒක පිටිපස්සේ තියෙන hidden agenda එක තමා රට මුස්ලිම්කරණය.

    මේක නවත්වන්න පුළුවන් පාලකයන්ට විතරයි. ඒකත් ලේසි නැහැ. මේ රැඩිකල් සෙට් එකත් කරන්නේ සමාජයේ මොළ සේදීමේ අන්න එහෙම ගේමක් තමයි.

    මට පේන්නෙ බහුතරයකට තේරෙන්නෙ නෑ මේ මොකක්ද කියලා වගේම ලිබරල් උන්ට තියෙන ද්වේශය තමයි මෙහෙම පිටකරන්නෙ.මිනිස්සුන්ට හිතාගන්න බෑ මේ මිනිස්සු කොහොමද මෙහෙම ආකල්ප දරන්නෙ කියලා මොකද තමන්ගෙ ආගම දහමට සංස්කෘතිය ට ඒවා පටහැනි නිසා.ඕක ආගමික ජාතිමාමක ඕනම එකෙක්ට එකයි.

    උබේ ප්‍රශ්නයට උත්තරය තමයි.මේවගෙ පිටරටින් මුදල් අවිත් ගන්න හෝ පල්ලි වලින් ගන්න ඒවා මොනිටර් කරන එක.සංවිධානාත්මක ව වෙනවනම් ඒවට අලුත් වෙවස්ථාපිත නීති ගේන එක.තව එකක් නව නූතන නීති බලාත්මක කිරීම.වෙනරටවල් වල නීති තියෙනවා ඔයවගේ ඕනම දෙයකට.යම්කිසි ජනවාර්ගික ආගමක් මත තමන්ට අසාදාරනයක් වෙනවනම් නඩු දාන්න පුලුවන්.ඒවගේම බොහෝවිට තමන්ට ඒ ඉඩම් ගන්න පුලුවන්.:rolleyes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි උන්ට දෙන්නේ ???

    උත්තරේ උඹ කියන තරම් සරල නැහැ. මොකද උන්ට නිකන් ලැබෙන සල්ලි නිසා ගේමක් නැහැ උන්ට ඒවා වියදම් කරන එක. ඒ වගේම උන් බලවත් නිකන් ලැබෙන තෙල් සල්ලි නිසා. අපි මෙතන කතා කරන්නේ විවිද අදහස් ඇති රටක මහජතාවක් ගැන.

    ඔය කතා කරන උඹත් මාර්කට් වැලියු එක ලක්ෂ 50 වෙන ඉඩමක් ලක්ෂ 75 ඉල්ලුවොත් නොදී ඉන්නවද. ?

    උඹ එහෙම නොදී හිටිය කියමු. උඹ හොයල හොයල සිංහල එකෙක් හොයාගෙන දුන්නම ඌ ආයෙත් ඒක වැඩි ගානකට හම්බයෙක්ට දුන්නොත්. ?
    ඔහොම එකක් උනා නුවර සියම්බලාගස්තන්නේ. සිංහල මිනිහෙක්ගේ ඉඩමක් ඌ දුන්න සිංහලයෙකුට, ඌ මාස 6 ගිහින් ඒක වික්ක හම්බයෙකුට ගත්ත ගාන වගේ දෙගුනයකට. මිනිස්සු අසරණයි.

    හැම සිංහලයම එක වගේ ඉන්න ඕනේ කියල නිකන් ප්‍රායෝගික නැති කතා කියන්න එපා.. මොකද හම්බයො උන්ගේ ඉඩම් වැඩි ගානකට වත් පිටට නොදෙන්නේ කැමති නැති හින්දම නෙමෙයි උන්ට කරන්න දෙයක් නැහැ. පල්ලියෙන් එන මාරාන්තික තර්ජනයට උන් බයයි. පල්ලියට එහෙම බලයක් තියෙන්නේ පිට රට සල්ලි නිසා.

    සිංහලයට කොහෙන්ද බන් එහෙම නිකන් සල්ලි දෙන්න රටවල්.

    උත්තරේ සරලයි බන් ඇයි උන්ට දෙන්නේ ඉතින්. එකෙන්ම පේනවනේ අපේ සිංහලය දැන් බංකොලොත් සල්ලි දැක්ක තැන ඔක්කම අර කියන 2500 මෙව්වා එක පයින් එකක් ගහල විසි කරල බැංකු පොතට සල්ලි දාගෙන තමාගේ පැවැත්තම ගොඩදාගනන්ව. දැන් බලහ්න් බුරුමේ ඔය ටිකම උනා හාමුදුරුවෝ ඉස්සලම කරේ තමන්ගේ එවුන් දැනුවත් කරා කඩයක් කඩයක් පසා අපේ දැනුවත් කරා ගෙයක් ගෙයක් ගානේ තමන්ගේ ජාතිට දැනුවත් කරා. ඒකට අපේ අයි ෆෝන් එකක් තියාගෙන සුපිරි දානෙකට වඩිනවා කම්මැලියන්ට බන කියනවා උන්ත් මේ කනෙන් අහල ඒවා පිට කරනවා. සාසනේ පැත්තක තියල අදාල නැති දේශපාලනයක් කරනවා. ඊට පස්සේ කියනවා රට පිරිහිලාලු වෙන්න එපැයි . අර පිස්සු මලහෝන්තු සෙට් එකක් එක්ක ලැගල ඉන්නකොට කොහෙද ජනතාව දැනුවත් කරන්නේ. මේකයි මචන් ගහන්න එකා එන්නේ ඉඩ තියන තැනින් ඇරල දාන්න අපි දැනගන්න ඕනේ ගහන්න එකාව ඩෙෆෙන්ස් කරන්න අපිට ඩිෆෙන්සින්ග් බැරිබනම් ඇටැක් කරන්න කෝමත් බෑ. දැන් අපේ උන් කරන්නේ අපේ අඩුපාඩු වහන්න උන්ට ගහනවා වැඩක් නෑ උන් කරන්න ඕන එක පාඩුවේ හදිසි නොවි හෙමීට කාලේ අරන් කරනවා. උන් දනවා 73% ඉන්න තැනක එක පාර රගන්න බෑ ඒකට කල් ඕනේ බලේ ඕනේ කියල. උන් දැනටමත් අපේ මුල් ඩිෆෙන්ස් ලයින් කඩල ඉවරයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒකම තමා මම කියන්නෙත්. මේක විසදන්න පුළුවන් පාලයකයට විතරයි. අපේ නොවෙන්නෙත් ඒකයි.

    උත්තරේ සරලයි බන් ඇයි උන්ට දෙන්නේ ඉතින්. එකෙන්ම පේනවනේ අපේ සිංහලය දැන් බංකොලොත් සල්ලි දැක්ක තැන ඔක්කම අර කියන 2500 මෙව්වා එක පයින් එකක් ගහල විසි කරල බැංකු පොතට සල්ලි දාගෙන තමාගේ පැවැත්තම ගොඩදාගනන්ව. දැන් බලහ්න් බුරුමේ ඔය ටිකම උනා හාමුදුරුවෝ ඉස්සලම කරේ තමන්ගේ එවුන් දැනුවත් කරා කඩයක් කඩයක් පසා අපේ දැනුවත් කරා ගෙයක් ගෙයක් ගානේ තමන්ගේ ජාතිට දැනුවත් කරා. ඒකට අපේ අයි ෆෝන් එකක් තියාගෙන සුපිරි දානෙකට වඩිනවා කම්මැලියන්ට බන කියනවා උන්ත් මේ කනෙන් අහල ඒවා පිට කරනවා. සාසනේ පැත්තක තියල අදාල නැති දේශපාලනයක් කරනවා. ඊට පස්සේ කියනවා රට පිරිහිලාලු වෙන්න එපැයි . අර පිස්සු මලහෝන්තු සෙට් එකක් එක්ක ලැගල ඉන්නකොට කොහෙද ජනතාව දැනුවත් කරන්නේ. මේකයි මචන් ගහන්න එකා එන්නේ ඉඩ තියන තැනින් ඇරල දාන්න අපි දැනගන්න ඕනේ ගහන්න එකාව ඩෙෆෙන්ස් කරන්න අපිට ඩිෆෙන්සින්ග් බැරිබනම් ඇටැක් කරන්න කෝමත් බෑ. දැන් අපේ උන් කරන්නේ අපේ අඩුපාඩු වහන්න උන්ට ගහනවා වැඩක් නෑ උන් කරන්න ඕන එක පාඩුවේ හදිසි නොවි හෙමීට කාලේ අරන් කරනවා. උන් දනවා 73% ඉන්න තැනක එක පාර රගන්න බෑ ඒකට කල් ඕනේ බලේ ඕනේ කියල. උන් දැනටමත් අපේ මුල් ඩිෆෙන්ස් ලයින් කඩල ඉවරයි

    මට පේන්නෙ බහුතරයකට තේරෙන්නෙ නෑ මේ මොකක්ද කියලා වගේම ලිබරල් උන්ට තියෙන ද්වේශය තමයි මෙහෙම පිටකරන්නෙ.මිනිස්සුන්ට හිතාගන්න බෑ මේ මිනිස්සු කොහොමද මෙහෙම ආකල්ප දරන්නෙ කියලා මොකද තමන්ගෙ ආගම දහමට සංස්කෘතිය ට ඒවා පටහැනි නිසා.ඕක ආගමික ජාතිමාමක ඕනම එකෙක්ට එකයි.

    උබේ ප්‍රශ්නයට උත්තරය තමයි.මේවගෙ පිටරටින් මුදල් අවිත් ගන්න හෝ පල්ලි වලින් ගන්න ඒවා මොනිටර් කරන එක.සංවිධානාත්මක ව වෙනවනම් ඒවට අලුත් වෙවස්ථාපිත නීති ගේන එක.තව එකක් නව නූතන නීති බලාත්මක කිරීම.වෙනරටවල් වල නීති තියෙනවා ඔයවගේ ඕනම දෙයකට.යම්කිසි ජනවාර්ගික ආගමක් මත තමන්ට අසාදාරනයක් වෙනවනම් නඩු දාන්න පුලුවන්.ඒවගේම බොහෝවිට තමන්ට ඒ ඉඩම් ගන්න පුලුවන්.:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙතන කතෝලික ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මම දන්න ගොඩක් රැඩිකල්ස්ල උපතින් බෞද්ධයො නැත්නම් දෙමාපියන්ගෙ කෙනෙක් බෞද්ධ. සමහර අයට රැඩිකල් උණ උපතින්ම තියෙනව වගේ. සමහර අය ඉස්කෝලෙ චාටර් වෙලා එහෙම නැත්නම් ළමා කලෙදි වෙච්ච යම් දේවල්, පවුල් ප්‍රශ්න නිසා සමාජය ගැන තියෙනව ලොකු වෛරයක්. ඒ වෛරය පිරිමහන්නේ සමාජයේ හොඳයි යැයි සම්මත් යමක් වේ නම් එයට පහර ගැසීමයි, ඒකට රැඩිකල් වෙනව. හැබැයි රැඩිකල්ස් ලගෙත් ගතයුතු දෑ තියෙනව මොකද ඔවුන් විවෘත මනසකින් බලන නිසා. ඔය වාමාංශික පැත්තට ඉස්සර ගියේ ඒ අය. විජේවීර වුනත් රැඩිකල් විදියට ඒ කාලෙ සමාජවාදී නායකයින් දිහා බැලුවෙ මොකද ඒ අයත් ධනපතියොන්ගෙන් පැවත් එන අය නිසා. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බිඳවැටුනයින් පස්සේ රැඩිකල් අදහස් තියෙන අය ධනවාධයේම අතකොලුවක් බවට පත්වුනා. දැන් ඉන්න රැඩිකල්ල කැමති ජෙප්පොන්ට නෙමෙයි රනිල්ට. මොකද ඔවුන්ට ආතල් රනිල් වගේ කෙනෙක් ඉන්නකොට. මෑතකාලයේ ලංකාවෙ හිටපු කපටිම උපකාරක පංති ගුරුවරයා වෙච්ච උපුල් ශාන්ත සන්නස්ගල මේ වෙන්ඩ රැඩිකල් පිස්සුව ගොඩක් සමාජගත කරන්න උත්සහ කරා විශේෂයෙන් ඔහුගෙ පන්ති හරහා. මුල් කාලේ තමන්ට ලව් කරන්න ඉඩ දෙන්න කියල තමන්ගෙ දෙමවුපියොන්ට විරුද්ධව පිකටින් කරන්න ළමයිනව උසිගැන්වුව අනූගණන් වල මේ මනුස්සය. මම පුද්ගලිකව දන්න විදියට ඔය ගොඩක් වෙන්න රැඩිකල් ල ගොඩක් සන්නගෙ ගෝලයෝ. මිනිහා ඒ වගේ ෆිල්ම්ස් වල නිශ්පාදක විදියට හිටිය, පොත් වලට උදව් කරා ප්‍රකාෂක විදියට. දැන් මම කලින් පෝස්ට් එකකත් කිව්ව විදියට මුන් ටිකක් පිම්බිල ඉන්නේ රනිල් ප්‍රභල වෙච්ච සමයක් නිසා

    umba radical kiala mokakda define karanne? radical nowana aya koi wage da