සමනල ආන්ඩුවේ රට කෙරුවාව ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room




    :shocked::shocked::shocked:






    අපි දැන් දැක්කනෙ සමනල ආන්ඩුවේ රට කෙරුවාව.
    බොරුවට මහා ලොකු ජාත්‍යාලයක් මාවගන්නේ නැතුව හිටපන්.
    අපි දන්නවා උබ සමනල ආරක් කියලා .
    උබ කඩේ ගියේ UNP එකට බවත් අපි දන්නවනේ.
    දැන් බොරුවට එනවා රට හදන්න .පුදුම ආදරයක් අපට තියෙන්නේ.
    1. රටේ බෝම්බ පුපුරණකොට
    2. ගෑස් නැතුව යනකොට.
    3. පෙට්‍රල් ඩීසල් නැව එන්නේ නැතුව යනකොට.
    4. මහ බැංකුව හිස් කරනකොට
    5.දවස ගානේ ලයිට් කපනකොට
    6. 30% වඩා බදු ගහනකොට
    7. මුස්ලිම් එ්වුන් පල්ලි වල කඩු හංගනොකොට
    8. සාජියා TNA එකයි මුස්ලිම් කොන්ග්‍රස් එකයි ඒකක බලේ බෙදන්න ගිවිසුම් ගහනකොට.


    ඒවා ගැන එක පෝස්ට් එකක් නොදාපු උබ .දැන් ගෝටා ඇමතිවරු පත් කරලා පැය 2ක් යන්න කලිං රට ගැන පුදුම ආදරයෙන් පෝස්ට් දානවා. අනේ උබාල වාගේ හල්පාරුවෝ



     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අද ජෙප්පො ඊයා..... කාලෙකට කලින් ජෙප්පන්ට කතිරයක් ගැහුව කියන්නත් ලැජ්ජයි...... ඒ තරමට මඩ තර්ක වලට ගිහින්.....​

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් පුඋට්ටුවේ උන්ට මොනහරි කිව්වම සමනලයන් ටිපර් වෙන්නේ ඇයි 😂

    අනේ මන්දා බන් ස්වාදීනයි කියන පොන්නයෝ දුවන්ගෙන එන්නේ රනිල්ට මොනා හරි කිව්වම 😂


    අද ජෙප්පො ඊයා..... කාලෙකට කලින් ජෙප්පන්ට කතිරයක් ගැහුව කියන්නත් ලැජ්ජයි...... ඒ තරමට මඩ තර්ක වලට ගිහින්.....


    UNP රටට කරපු වැඩ නේ මේ. මොකද හිතට අමාරුද ? උබ ට මතක නැති උනාට අපිට හොදට මතකයි ඕවා :yes:

    👇

    බොරු පච ගහන්න එපා . පළවෙනි බැඳුම්කර නිකතුවේදී පිට උනා සල්ලි ඔක්කොම UNP එක බෙදා ගත්තා. රවී කරුණානායක ඒවගේන් තමා ගෙවල් ගත්තේ කොටි ගණන් දීලා ගැනිගේ නමට.

    උබ ට මතක නැති උනාට අපිට හොදට මතකයි ඕවා
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Poop No GIF by Suzy Tolen