සමනල ඩාන්ස්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමනල රෑනයි රෑ සඳ පානයි...

    :baffled:

    GPmUeRe.jpg

    xuDFVKB.jpg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සමනල්ලු වගේ එවුන්ව දාලා teledrama හැදුවම ඔහොම තමයි. ලොකුම සමනලයා තමය අර කණ්ණාඩි දාන මහත එකා. උ ඇවිල්ලා නෑ හොද වෙලාවට. :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමනල්ලු වගේ එවුන්ව දාලා teledrama හැදුවම ඔහොම තමයි. ලොකුම සමනලයා තමය අර කණ්ණාඩි දාන මහත එකා. උ ඇවිල්ලා නෑ හොද වෙලාවට. :rofl:

    :lol::lol:
    drama eka nam balala ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය වැඩසටහනේ ඔයවගේ ආතල් තමා තියෙන්නෙ :D පේෂල කාරයා එන එන එකාගේ එහෙන් මෙහෙන් අල්ලනව අතගානවා එක ව්කාරයයි :D
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    ඔය වැඩසටහනේ ඔයවගේ ආතල් තමා තියෙන්නෙ :D පේෂල කාරයා එන එන එකාගේ එහෙන් මෙහෙන් අල්ලනව අතගානවා එක ව්කාරයයි :D

    ha ha a unata u hodata karanawa bn, ataka nataka balanwata hina yanawa uge joke walata.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වැඩසටහනේ ඔයවගේ ආතල් තමා තියෙන්නෙ :D පේෂල කාරයා එන එන එකාගේ එහෙන් මෙහෙන් අල්ලනව අතගානවා එක ව්කාරයයි :D

    Wadasatahane kiwwe hama satiyema ena ayage :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wadasatahane kiwwe hama satiyema ena ayage :baffled:
    ඔව් කවුරු ආවත් කරට අත දාගෙන, අත පය බඩ එහෙම අතගාල කොනිත්තල, කුචි කවල තමා ප්‍රශ්න අහන්නේ :P කෙල්ලෙක් නං අතින් අල්ලගෙන කතා කරන්නේ :D \

    වැඩසටහනේ හැටියට ද නැත්තන් උගේ අවුලක්ද මන්ද :D බලන උන්ට ආතල් ඉතින්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් කවුරු ආවත් කරට අත දාගෙන, අත පය බඩ එහෙම අතගාල කොනිත්තල, කුචි කවල තමා ප්‍රශ්න අහන්නේ :P කෙල්ලෙක් නං අතින් අල්ලගෙන කතා කරන්නේ :D \

    වැඩසටහනේ හැටියට ද නැත්තන් උගේ අවුලක්ද මන්ද :D බලන උන්ට ආතල් ඉතින්.

    Kawadatada tyenne :D
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් කවුරු ආවත් කරට අත දාගෙන, අත පය බඩ එහෙම අතගාල කොනිත්තල, කුචි කවල තමා ප්‍රශ්න අහන්නේ :P කෙල්ලෙක් නං අතින් අල්ලගෙන කතා කරන්නේ :D \

    වැඩසටහනේ හැටියට ද නැත්තන් උගේ අවුලක්ද මන්ද :D බලන උන්ට ආතල් ඉතින්.

    mata ahuwela nane ban oka :dull: kawadatada yanne :confused: