සමනළ කන්ද යනු ලොව විශාලතම පිරමීඩයයි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    This thread is officially closed do not open

    5780211_20131024103357.png

    මේක අමූලික බොරුවක් කියලා හොයා ගත්ත නිසා ත්‍රෙඩ් එක මකලා දැම්මා

    Sorry-610x300.png

    96916-Shit-Happens-Just-Flush-It-And-Move-On.png
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ.

    :yes::yes::yes:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේක බොරු කියන්න බෑ (ඇත්තද දන්නෙත් නැහැ)
    ටිකක් හිටපන් ෆොටෝ වගයක් ඇති, හොයලා දාලාම කතාවට සප් එකක් දෙන්නම්

    P.S
    ඔන්න දැම්මා..
    2වෙනි පිටුවේ
    මම කියන්නට උත්සහ කලේ සමනල කන්ද පිරමිඩයක් කියන්නේ බොරුවක්ම විය නොහැකි බවයි
    (මට රාවණා හෝ පිටසක්වල සමග සබදකම් නැතිය)

    :lol::D:lol::D:lol::D:lol::D:lol::D
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I don't believe about alien influence or it work towards other planets.But I believe that these places are concentrated with great energy.It works as a yantra like we wear day to day life but in a larger scale.They knew that as long as these concreted places are built they are done for life.They can live life without much obstacles.I believe this is the case with ruwanweliseya etc etc.It is energized with pirith and positive energy so the village people automatically benefit from it.They can live without much negative energy in their lifes+they automatically drive towards spiritual path.Most enlightened beings tend to leave their knowledge about universe in these constructions as in a form of energy.Because such knowledge cannot be translated into average people.Only those who are receptive can receive that knowledge.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    මේක බොරු කියන්න බෑ (ඇත්තද දන්නෙත් නැහැ)
    ටිකක් හිටපන් ෆොටෝ වගයක් ඇති, හොයලා දාලාම කතාවට සප් එකක් දෙන්නම්

    ela ela
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Oke tiyana comments balapan bn. Hariyata Sinhala Buddhist fb page eka wage athal ekak ganne. Ekko pissek nattam Rawanawai sinhalayoi pajatha karanna hadana try ekak. :angry::angry:
    Loke una wena hamadema hela hela gaga amuthu jogiyak natanne :confused:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    යකෝ වර්ගපුර්ණිකාව කියන්නෙ පල් බොරු කියන එකක්. නම කියවපු ගමන් වෙන මොකුත් කියවන්න ඕන නෑ
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    හරි මේකයි කතාව
    මුලින් නොම්මර 1 සහ 2 පින්තූර රාමු බලන්න.
    (සුවර් නැත්නම් google මාප එකේ බලාපිය මේ ඒකෙන්මයි ගත්තේ)

    නොම්මර 1.

    මේක බැලුවම රතු රවුමේ තියෙන්නේ සිරිපාදේ. පොඩි නිකම් ත්‍රිකෝණ හුරුවක් තිනවනේ ??
    නැ කියන්න එපා හොඳේ

    rC2pBEx.jpg

    හරි දැන් නොම්මර 2.

    මේ මට දැනෙන විදියට දාර highlight කලාම එකත් ත්‍රිකෝණයක්

    LmUZaH6.jpg

    නොම්මර 3.

    මේවා නම් හැමෝටම හැමදාම දකින්න වෙන්නේ නෑ :P:P
    හොඳට පායන කාලෙට සිරිපාදේ හෙවනැල්ල උඩමළුවට උදේට පේන විදිය

    HUQlLy4.jpg

    නොම්මර 4.

    මිනිත්තු කීපෙකට පස්සේ එතනම :cool::cool::cool::cool:

    YRNnCYU.jpg

    ආ.... දැන්නම් පොඩි පිරමිඩ ගතියක් පේනවා පේනවා වගේ නෙහ්....
    :confused::confused::confused::confused:

    නොම්මර 5.

    එකම තමයි
    රත්නපුර පාරෙන් බහිනකොට පේන විදිය

    74b9Rrz.jpg

    හරි ඔන්න ඕකයි තත්වේ
    රාවණාගේද, පිටසක්වලද, මේ සක්වලද මම දන්නේ නෑ :D:D:D
    ඒත් මොකක් හරි අමුත්තක් තියෙනවා කියල නම් තේරෙනවා :cool::cool::cool::cool:

    හරි එච්චරයි, ඉවරායි....

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo

    කතාව ඇත්තද බොරුද දන්නේ නැහැ ලස්සනට ලියල තියෙනවා ඒ හින්ද රේප් දුන්නෝ
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කතාව ඇත්තද බොරුද දන්නේ නැහැ ලස්සනට ලියල තියෙනවා ඒ හින්ද රේප් දුන්නෝ

    එල එල,
    මම දැම්මේ බොරුවක් නෙමෙයි, මේවා මමම ගතපු පින්තූර
    පායන කාලෙකට සිරිපාදේ ගිහින් බලන්න ඔහොම තම පෙන්නේ
    අර අනික් කතා ගැන (රාවණයි, පිටසක්වලයි) නම් මම දන්නේ නෑ

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    හරි මේකයි කතාව
    මුලින් නොම්මර 1 සහ 2 පින්තූර රාමු බලන්න.
    (සුවර් නැත්නම් google මාප එකේ බලාපිය මේ ඒකෙන්මයි ගත්තේ)

    නොම්මර 1.

    මේක බැලුවම රතු රවුමේ තියෙන්නේ සිරිපාදේ. පොඩි නිකම් ත්‍රිකෝණ හුරුවක් තිනවනේ ??
    නැ කියන්න එපා හොඳේ

    rC2pBEx.jpg

    හරි දැන් නොම්මර 2.

    මේ මට දැනෙන විදියට දාර highlight කලාම එකත් ත්‍රිකෝණයක්

    LmUZaH6.jpg

    නොම්මර 3.

    මේවා නම් හැමෝටම හැමදාම දකින්න වෙන්නේ නෑ :P:P
    හොඳට පායන කාලෙට සිරිපාදේ හෙවනැල්ල උඩමළුවට උදේට පේන විදිය

    HUQlLy4.jpg

    නොම්මර 4.

    මිනිත්තු කීපෙකට පස්සේ එතනම :cool::cool::cool::cool:

    YRNnCYU.jpg

    ආ.... දැන්නම් පොඩි පිරමිඩ ගතියක් පේනවා පේනවා වගේ නෙහ්....
    :confused::confused::confused::confused:

    නොම්මර 5.

    එකම තමයි
    රත්නපුර පාරෙන් බහිනකොට පේන විදිය

    74b9Rrz.jpg

    හරි ඔන්න ඕකයි තත්වේ
    රාවණාගේද, පිටසක්වලද, මේ සක්වලද මම දන්නේ නෑ :D:D:D
    ඒත් මොකක් හරි අමුත්තක් තියෙනවා කියල නම් තේරෙනවා :cool::cool::cool::cool:

    හරි එච්චරයි, ඉවරායි....

    :yes::yes::yes::yes::yes::yes:

    මචං පිරමීඩයක් උඩට පෙන්නෙ ත්‍රිකොණයක් විදිහට නෙවේ. සම චතුරස්‍රයක් විදිහට
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    බණ්ඩාර නිළමෙ;19692311 said:

    මචං පිරමීඩයක් උඩට පෙන්නෙ ත්‍රිකොණයක් විදිහට නෙවේ. සම චතුරස්‍රයක් විදිහට

    හරි හරි...
    මම මේ වෙන කතාවක් කිවේ, මේක දාපු ෂෙහානයා ත්‍රෙඩ් එක අයින් කරලා නේ
    ඒකයි මේකයි පටලව ගන්න එපෝ....

    මම කියලා නෑ පිරමිඩයක් කියලා

    කිවේ අමුත්තක් තියෙනවා, ත්‍රිකෝණ හැඩයක් එක්ක කියලා
    හෙවනැල්ල බැලුවම පිරමිඩයක හෙවනැල්ල වගෙයි කියලා

    පටලව ගන්න එපෝ.........