සමන්තබද්‍ර

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
බර්ත්ඩේ පාටියක් දැම්මම බුද්ධාගම කනවයි කියලා කියන උබ වගේ පදපරමයෙක්ට උන්වහන්සේගේ දේශනා වල ගන්න දෙයක් තියෙනව කියලා හිතට දැනෙන්නත් උබ පෙර ආත්මයක පින් කරලා තියෙන්න ඕනේ.

මේ රටේ මිනිස්සු හරිම මෝඩයි. ඇඟිල්ල පෙන්නුවම බලන්නෙ ඇහැ දිහා නෙවේ හඳ දිහා. ජීවිතයේ සතුට වෙනුවට තෝරගන්නෙ දුක. සතුටින් ජීවත් වෙන මිනිස්සු දුක් විඳින මිනිස්සුන්ට අනුකම්පාවෙන් කරුණාවෙන් ජීවිතය ගැන අළුත් විදිහකට හිතන්න කියලා දුන්නම මොකක් හරි මඩක් ගහන්න තමයි බලන්නෙ. මේ ලඟදි දිලිත් අයියා කරපු කතාවක් අල්ලගෙන මඩ ගහන්න ගත්තා. සම්පූර්ණ කතාව අහන්නෙ නෑ වචනයක් දෙකක් අල්ලගෙන මඩ ගහනවා.

හිතේ කයේ යම් කිසි දුකක් තියෙනව නම්, සූස්තියක් ගහලා හරි බර්ත්ඩේ පාටියක් දාලා හරි සතුටින් ඉන්න පුළුවන් නම් අපි කරන්න ඕනේ ඒකයි

patta kathawa +
:lol: :lol: :lol:
 
  • Like
Reactions: ruchira55

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹ දන්න රෙද්ද..
    ඉපදීම කියන තත්වය ඇසිපිය හෙලන මොහොතක්වත් තරම් සුන්දර නැත...

    :yes:රහතුන් උපන්දින සැමරූ බවට ඇති ත්‍රිපිටක සාක්ෂි මොනවාද ? මටනම් හම්බෙලා නෑ.ජාරා,ව්යාධි,මරණ වලට මුල් වෙන්නේ උපත.ඒක සතුටුවෙන්න ඔනේ දිනයක් නෙමේ .දුක් වෙන්න ඔනේ දිනයක් .නිවන් දැක්කා කියන්නෙත් උපතින් නිදහස් උනා කියන එක .මුන්වහන්සේ ගේ සමහර වැඩනම් මට පිලිගන්න බෑ . සමාජය අවුස්සපන් කියලා බුදුන් කියලා නෑ . දුක නැතිකිරිමේ මාර්ගය පාටි දාන එක කියලා මෙතන කවුරු හරි මෝඩයෙක් කියනවනම් ඌට වැරදිලා .මිත්යා දෘෂ්ටියක ඉන්නේ .දුකයි නම් කරන්න ඔනේ ලෝකය අසාරයි කියලා මෙනෙහි කරලා ඒකත් එක්ක තියන මානසික බැදීම් කඩන එක.ඒක වෙන්නේ ආර්ය කර්මස්ථාන භාවනා හරහා..හැබැයි මේ හාමුදුරුවන්ගේ බණ අහලා සෝවාන් වෙන්න යම් සුලු ඉඩක් තියනවා.එතනින් ඉස්සරහටනම් යන්න බෑ .:no:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372

    Uba buduhanduruwo ipaditcha gaman nelum mal 7k uda awidilia kelin hitagena buduwenawa kiyana kathawa piligannawda?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    හිතේ කයේ යම් කිසි දුකක් තියෙනව නම්, සූස්තියක් ගහලා හරි බර්ත්ඩේ පාටියක් දාලා හරි සතුටින් ඉන්න පුළුවන් නම් අපි කරන්න ඕනේ ඒකයි

    ඒකට ආගමක් ඕනේ නෑ බං.... විශේෂයෙන් ම බුද්ධාගම වගේ දෙයක්.... බුද්ධාගම කියන්නේ සදාකාලික මිදීම ගැන කියන ආගමක්... උඹ අද දවසේ ආතල් එකට බොයි... එතකොට හෙට.... අනිද්දා... දිගටම බොනවද...? එහෙම බීලත් අන්තිමට දුක තුනී වෙනවද...? බේබදුකමත් එක්ක තවත් දුකක් ලෙඩක් එකතු කර ගන්නේ නැද්ද...? උඹල වගේ මනෝරාජික එවුන්ට මොන ආගම් ද...? සුස්තියක් ගහල නිදිය ගනිං... හෙට නැගිටල ආයෙත් සුස්තියක් ගාපං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Enan wesak samaranne mona reddakata?:lol: birthday party kiyala kiyanne wate balan inna aya.eka upandina pinkamak.hamduruwanta dane dila iskola walata poth bedanawa.mun hitan inne cake kanna witarai party dala kiyala.enan kiyana widiyata niwan dakinna marila wage jivath wenna one.buduhamduruwo enlightned wela kotchara dewal karada.lankawata awa,pa salakunu tibba.samantha badra pa salakunu tibbanam ehema mun kegahai anna ego wedi wela party kiyala:lol:.bawaya warnana karanna epa kivva ekenea tamage pa saluknuth kotala gihin lol kiyala.:lol:
     
    බුද්ධාගම හැටියට මිනිස් ජීවිතේ සමරන්න දෙයක් නෑ බං... අවබොධ කරගන්න තියෙන දෙයක්.... මිනිස් ආත්මයක් ලබනව කියන්නේ අති දුර්ලභ දෙයක්.... ලෝක දුකෙන් මිදෙන්න මනස සකස් කර ගැනීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.... ප‍්‍රසිද්ධිය ස`දහා, යූ ටියුබ් වීව්ස්වලට ආතල් අරගෙන ආයු කෙළවර කරගෙන නිකංම මැරිල යන්න නම් බුද්ධාගම අවශ්‍ය නෑ....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334

    මුං වගේ දෙකයි පනහේ පීචං ගොබ්බයෝ නොදන්න මල ඉලවු කියවලා වරිගේ නහගන්නවා කියන්නේ ඕක තමයි, ගමත් කාලා, ආගමත් කාලා, තමන්ගේ නොදැනුවත්කමත් ලෝකෙට පෙන්වනවා ලැජ්ජාවක් නැතුව. :lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    බුද්ධාගම හැටියට මිනිස් ජීවිතේ සමරන්න දෙයක් නෑ බං... අවබොධ කරගන්න තියෙන දෙයක්.... මිනිස් ආත්මයක් ලබනව කියන්නේ අති දුර්ලභ දෙයක්.... ලෝක දුකෙන් මිදෙන්න මනස සකස් කර ගැනීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.... ප‍්‍රසිද්ධිය ස`දහා, යූ ටියුබ් වීව්ස්වලට ආතල් අරගෙන ආයු කෙළවර කරගෙන නිකංම මැරිල යන්න නම් බුද්ධාගම අවශ්‍ය නෑ....

    Awaboda karagattata passe marila wage inna oneda?dan uba kiyana widiyata awaboda karagatta passe room ekakata or gal guhawaka hirawela inna one.oya hamudurwo ohoma karanne minuge mola sudda karanna ban.kaleta anuwa adjust wenna one minisunta kiyala denna.dan awurudu ganak eka widiyakata parana widiyata kiyala dunttata lankawata wetcha sethak nane.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    Awaboda karagattata passe marila wage inna oneda?dan uba kiyana widiyata awaboda karagatta passe room ekakata or gal guhawaka hirawela inna one.oya hamudurwo ohoma karanne minuge mola sudda karanna ban.kaleta anuwa adjust wenna one minisunta kiyala denna.dan awurudu ganak eka widiyakata parana widiyata kiyala dunttata lankawata wetcha sethak nane.

    හිනා යන කතා කියන්න එපා බං... කෙනෙකුට අවබෝධ කරගන්න කලිං තමන් අවබෝධ කරගන්න ඕන... සමන්ත බඞ්ඩට අවබෝධ වුණා නම් සමන්ත බඞ්ඩ ඔය වගේ දේවල්වල එල්ලිලා ඉන්නේ නෑ.... අවබෝධ කරගත් වහාම මාර්ගයට පිවිසෙනවා... ලෝකෝත්තර සැප දන්නේ නැති නිසා තමයි ලෞකික සැප විඳිමින් ඒ සැප දොහොත් මුදුනෙන් දෙන එවුන්ව අප් කරමින් ජීවත් වෙන්නේ.... බුදු බණ අවබෝධ කරන්න බඞ්ඩයා තෝරගෙන තියෙන්නේ මාර ක‍්‍රමයක්.... හිනා යනවා බං....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    හිනා යන කතා කියන්න එපා බං... කෙනෙකුට අවබෝධ කරගන්න කලිං තමන් අවබෝධ කරගන්න ඕන... සමන්ත බඞ්ඩට අවබෝධ වුණා නම් සමන්ත බඞ්ඩ ඔය වගේ දේවල්වල එල්ලිලා ඉන්නේ නෑ.... අවබෝධ කරගත් වහාම මාර්ගයට පිවිසෙනවා... ලෝකෝත්තර සැප දන්නේ නැති නිසා තමයි ලෞකික සැප විඳිමින් ඒ සැප දොහොත් මුදුනෙන් දෙන එවුන්ව අප් කරමින් ජීවත් වෙන්නේ.... බුදු බණ අවබෝධ කරන්න බඞ්ඩයා තෝරගෙන තියෙන්නේ මාර ක‍්‍රමයක්.... හිනා යනවා බං....

    Ah etakota buduhamuduruwo awaboda karaggata passe maragayata piwisila ehemma piriniwan pala yanna one.miniuntta kiyala denna one ne?buduhamudurwowa shakyayo piligatte ne kiyala udin yatin gindara pita karalu.buduhamduruwo dan hitiyanan ubalath gal gahai lokothara sepa danne ne kiyala.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Ah etakota buduhamuduruwo awaboda karaggata passe maragayata piwisila ehemma piriniwan pala yanna one.miniuntta kiyala denna one ne?buduhamudurwowa shakyayo piligatte ne kiyala udin yatin gindara pita karalu.buduhamduruwo dan hitiyanan ubalath gal gahai lokothara sepa danne ne kiyala.[/SIZE]

    ඔන්න උඹ ආව ට‍්‍රැක් එකට... බුදු හාමුදුරුවෝ අවබොධ කරගත්ත මාර්ගයට පිවිසුනා සාක්ෂාත් කරගත්තා... ඊට පස්සේ බුදු හාමුදුරුවෝ ඒක අනෙක් අයට අවබෝධ කරවන්න ඉතිරි කාලය කැප කළා.... හැබැයි බුදු හාමුදුරුවෝ ඒක අවබෝධ කරවන්න පාවිච්චි කළේ ඒ ඒ පුද්ගලයා අනුව.... අංගුලිමාලට එක විදියක්..... ඝෝෂිතාරාමේ භික්ෂුන්ට එක විදියක්.... කිඹුල්වත් ගමනේ දි තමන්ගේ නෑදෑ පරපුරට එක විදියක්.. සාක්ෂි ඔ්න තරම්... දැන් අපි සමන්ත බඩ්ඩයා දිහාට හැරෙමු... ඔය යකා ගුලට රිංගපු නාගයා වගේ සැප සම්පත්වල ඇලි ගැලී මොනව ද කාට ද අවබෝධ කරන්න යන්නේ... කාපල්ල බීපල්ලා කියන එක ද....?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කියන බණක් තේරෙන්නේ නැති වුනාට අනේ මම නං හරි කැමතියි මේ හාමුදුරුවන්ට :yes:

    ඒ බණ නෙවෙයි බං... ඌ කියන්නේ නූතන ලංකාවේ සමාජය පිළිබද විවරණයක්.... ඌ ඒවා හිනා වෙවී විවේචනය කරනවා.... එච්චරයි.... කියන කතා ඇත්ත.... හැබැයි ඔය කතා සමාජ කතිකාවක් මිස බුද්ධාගමේ අග‍්‍රඵලය ලබන්න අවැසි කාරණා නෙවෙයි....
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Well, not to offend anyone but...

    Who am I(we) to to tell another to which path to choose...
    Some may use old kandy road to reach boralla, whilst I may choose new kandy road. We both will reach the destination sooner or later.
    But, mind you, if your path does not lead to Boralla, You Have chosen wrong, but again How could I know, I have never taken that path..

    MOral: better take directions from a person, If you are 100% sure he has reached the destination and Its the same destination is same as yours. You may also find the correct path on your own, but the chances are slim.
    end.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    ඔන්න උඹ ආව ට‍්‍රැක් එකට... බුදු හාමුදුරුවෝ අවබොධ කරගත්ත මාර්ගයට පිවිසුනා සාක්ෂාත් කරගත්තා... ඊට පස්සේ බුදු හාමුදුරුවෝ ඒක අනෙක් අයට අවබෝධ කරවන්න ඉතිරි කාලය කැප කළා.... හැබැයි බුදු හාමුදුරුවෝ ඒක අවබෝධ කරවන්න පාවිච්චි කළේ ඒ ඒ පුද්ගලයා අනුව.... අංගුලිමාලට එක විදියක්..... ඝෝෂිතාරාමේ භික්ෂුන්ට එක විදියක්.... කිඹුල්වත් ගමනේ දි තමන්ගේ නෑදෑ පරපුරට එක විදියක්.. සාක්ෂි ඔ්න තරම්... දැන් අපි සමන්ත බඩ්ඩයා දිහාට හැරෙමු... ඔය යකා ගුලට රිංගපු නාගයා වගේ සැප සම්පත්වල ඇලි ගැලී මොනව ද කාට ද අවබෝධ කරන්න යන්නේ... කාපල්ල බීපල්ලා කියන එක ද....?

    Oya ube hithe tiyena ekane kiyanne e hamduruwo gena pitin balala nigamanayatath ewilla ivarane.ali gali innawa kiyanne ubane,e hamudurwo bana kiyanne taruna ayata galapena widiyata.ringala innawa kyaneth ubane.kotchara deshana tiyanawada tan tan walata gihin.

    Buduhanduruwo ipaditcha gaman nelum mal hathaka awidila negitila buduwenawa kiyala,aye jothisha karayanta kiyala aye buduwenada kiyala ahapu atuwa genada uba oya sakshi kiyanne?