සමන්තබද්‍ර

Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    මීට පස්සෙවත් දන්න මගුලක් කතාකරපං. අභිනිශ්ක්‍රමණයයි බුදුවීමයි අතර වෙනසවත් දන්නේ නැති ගොබ්බයෝ සභාවල් මැද්දේ කිච වෙන කොට හරි නැහැ නේද?
    :lol::lol:

    Uba kitcha wuna madiida meeta iseella thread wala.:lol: ane ban buduhamduruwo kanne nethuwa idala e marge weradi hinda tamai adishtana karala awaboda karagatte.uba kiyanne aye kanne nethuwa idala budu wena marge.lol.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඕක තමයි ගොබ්බ කම කියන්නේ. සිදුහත් කුමාරය සොබා දහමේ තියෙන එවා දැකල අභිනිෂ්ක්‍රමණය කලා. බුදුවුනේ නැහැ. උඹ කියන ගොන් කතාවට අනුව චන්න ඇමතියා බුදුවෙලා ඉඳලා සිදුහත් කුමරාට කලින්! සිදුහත් කුමරා ගිහිගෙය අත්හැර ගිහිල්ලා මහණ දම් පුරායි බුදු වුනේ!. හරියට බුද්ධ ඉතිහාසෙවත් දැනගනින්.

    බුදුවරයෙක් දේශනා කරන ධර්මය "පුබ්බේ අනනුත්තුසේසු ධම්මේසු" - පෙර නොඇසු විරූ ධර්මයක්. ඒක සොබා දහම දිහා බකන්නිලන් ඉඳලා අවබෝද කරගන්න පුලුවන් එකක් නෙවෙයි.
    පිටිදූවේ සිරිදම්ම හාමුදුරුවොත් දුකින් නිදස් වෙන්න වැඩ කරපු එකේ ප්‍රතිපලයක් තමයි සමන්තබද්‍ර නමින් බුදු වීම. ප්‍රශ්ණයක් තියෙනව නම් සූස්තියක් අරන් යමු දිලිත් අයියහ් ගාවට දර්ම සාකච්ඡාවක් කරන්න මමත් එන්නම් උඹේ තනියට :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ;);)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    Buduhamuduro weradi ewa passe gihin amaruwen hoyagena kiyala dipu de mun aye abhinishkaranaya karala aye amaruwen hoyanna yananwa,paw oi:lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Buduhamuduro weradi ewa passe gihin amaruwen hoyagena kiyala dipu de mun aye abhinishkaranaya karala aye amaruwen hoyanna yananwa,paw oi:lol:

    ඔව් බං පව් සමන්ත බඩ්ඩා. ඌ මහ ලොකුවට උඩ දාන කැලණිය කැම්පස් එකේ මයික්‍රොබයලොජි ඩිග්‍රියෙන් රස්සාවකුත් කරගෙන, ගෑනියෙකුත් අරන්, ලමයිත් හදාගෙන, රහත් නොවී අපරාදේ නේහ් ගිහිගෙය අත ඇරලා, හිස මුඩු කරලා, සිවුරු පොරවන් බුද්ධ සාසනයට ඇතුල් වුනේ? අපරාදේ ගෑනියි, ලමයි , රස්සාව ඔක්කොමත් තියාගෙන රහත් වෙන්න තිබ්බා, ෂැහ්! ගොනා කියලා මරන්නයැ!:lol::lol::lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සමන්ත බඩ්ඩයගේ සැදැහවතෙක් බව පේනව මචං.... කැරි ඔන්....:lol::lol::lol:
    අපිට කැරියො කිව්වට. හිත දියුණු කරගත්තු උතුමන් වහන්සේලා සතුටින් ඉන්නව දරා ගන්න බැරුව යන යන තැන වෛරය පතුරවන උබලා තමයි නියම කැරියො
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අපිට කැරියො කිව්වට. හිත දියුණු කරගත්තු උතුමන් වහන්සේලා සතුටින් ඉන්නව දරා ගන්න බැරුව යන යන තැන වෛරය පතුරවන උබලා තමයි නියම කැරියො

    උඹට මොකද බන් උනේ.. කවුරු හරි උබෙ username එක ඉස්සුවද?:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබල මේ video එක බලුවද.. මට නම් හිතෙන්නේ birthday party දානව , බුදගම කනව එට්c මොන රෙදද කියල බැන්නත් මේ කතාවල ගන්න දෙයක් තියනවා. උබල මොකද හිතන්නේ..
    >> https://www.youtube.com/watch?v=vCCQSuSm6gI

    He is good at brainwashing. :D He has a good analytical mind with a good pattern recognition ability. He has analyzed the thinking patterns of Sri Lankans. He speaks to that. Be aware of what he says. you have to counter analyze all the things he is saying, Identify his real motives, otherwise, you will get brainwashed.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Right on point bro. Wotz even more dangerous is that he's well educated...:shocked::shocked::frown::dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙයා ආශ්‍රරේ කරන්නෙත් මෙයාටම ගැලපෙන මිනිස්සු තමයි. ඉරාජ් වගේ පොරවල් ඉතින් මෙතුමට වහවැටිල ඉන්නෙ........:P:P