නාමල් ට ජනාදිපති වෙන්න පාර කපන්න පුලුවන් එකම මගමොකද බං මේ
මුන් සේරම දකුණු රට යන්නෙ
මයිනා උඩකුරීය ගහන්න කිට්ටු වෙලාද![]()
meka atta. ape unta mula mathaka naha kalakanni.මිනිස්සු කොච්චර රාජපක්ශ නමට බැන්නත් මීනිස්සු මහින්දට ආදරෙයි යුද්දෙ නවත්තපු රජා හැටියට. උගෙ පොල් රැවුලයි , සාටකෙයි නියම ලූක් එකක් තිබ්බා. උගෙ වටෙ ඉන්න එවුන් උව කෑවා
මොකද බං මේ
මුන් සේරම දකුණු රට යන්නෙ
මයිනා උඩකුරීය ගහන්න කිට්ටු වෙලාද![]()
මෙ යකා මාවම නෙ e.g. වලට ගන්නෙout of the topic,
අනිත් මනුස්සයෙක් අපිට වඩා 'වෙනස්' කියලා දැනෙනකන් නේද ඒ මනුස්සයාට, අපි අපිට ලබන්න අකමැති නින්දා, දුක, අයස.. වගේ දෙවල් ලැබුනට අවුලක් නැ.. වගේ හිතෙන්නේ?
ඕක තව තීව්ර වෙනවා,
හොද/ නරක, කලයුතු දේ/ නොකල යුතු දේ වගේ වෙනස් දෙවල් ගොඩක් හම්බෙද්දි.
ex: සිංහවන්ශයා හොරෙක්. හොරෙක් නිසා බැන්නට අවුලක් නැ..
මමයි, එයාගෙයි වෙනස, එයාව පේද්දියි, ඇහෙද්දියි, දැනෙද සංඣාවේ. කෙනෙක්ව බාරගන්නෙම අපි වෙනස්කම් එක්ක.
ඒත් සංඣාව එලියෙ වෙනසක් නිසා හැදෙන එකක් නෙමෙයි, අපි හදාගත්ත වෙනසක් නිසා පවතින දෙයක්.
පවු යකො මයින, ඔකා මරෙන්න පට්ටම බයය්. සාස්තර පස්සෙම යන එකෙක්. ඔය සස්තර සීන් පොඩ්ඩක් ඇත්ත වෙලා නිසා ඌ එවා විස්වාස කරනවාලගයි ලු. නවත්තන්න බැරි එකක් කියල තමයි ආරන්චි. පොරට කියල නැල්ලු තාම, අනිත් එවුන් දන්නව.
පවු යකො මයින, ඔකා මරෙන්න පට්ටම බයය්. සාස්තර පස්සෙම යන එකෙක්. ඔය සස්තර සීන් පොඩ්ඩක් ඇත්ත වෙලා නිසා ඌ එවා විස්වාස කරනවා
මෙ යකා මාවම නෙ e.g. වලට ගන්නෙ
මොකද බං මේ
මුන් සේරම දකුණු රට යන්නෙ
මයිනා උඩකුරීය ගහන්න කිට්ටු වෙලාද![]()
ඌ හැබයි ටිකක් කෙට්ටුත් වෙලා. ඔහුට මරණෙට මුහුණ දීමට ශක්තිය ලැබෙවා කියලා ප්රාර්තනා කරනවාමේ පාර නම් ගැලවුමක් නෑලු. එහෙම තමයි බන් සමහර ලෙඩ.
හැබැයි ඔහොම රොත්ත පිටින් ගියාම ඌ සැක හිතයි, ඊට පස්සෙ දැනගත්තම තමයි පොරට බය දැනෙන්නෙ.

ethakota miniha baba da? lolමිනිස්සු කොච්චර රාජපක්ශ නමට බැන්නත් මීනිස්සු මහින්දට ආදරෙයි යුද්දෙ නවත්තපු රජා හැටියට. උගෙ පොල් රැවුලයි , සාටකෙයි නියම ලූක් එකක් තිබ්බා. උගෙ වටෙ ඉන්න එවුන් උව කෑවා