සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    මොකද බං මේ
    මුන් සේරම දකුණු රට යන්නෙ
    මයිනා උඩකුරීය ගහන්න කිට්ටු වෙලාද 😯
     
    • Wow
    Reactions: ChoronaSottiya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    tenor.gif
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    මොකද බං මේ
    මුන් සේරම දකුණු රට යන්නෙ
    මයිනා උඩකුරීය ගහන්න කිට්ටු වෙලාද 😯
    නාමල් ට ජනාදිපති වෙන්න පාර කපන්න පුලුවන් එකම මග
     
    • Like
    Reactions: wpril5 and scorp12

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,167
    1
    61,509
    113
    Mother Earth
    අගෙයි සාදු. 😍 කළ ගුණ සැලකීම සැලකුම් ලැබිය යුත්තා මිහිපිට ඉද්දීම සිදු කර යුතුයි. ඔබ වහන්සේ පමණි මා රටටත් බුද්ධාගම ටත් සේවයක් කල සංඝ රතනයකට දකින්නේ. නමෝ බුද්ධාය 🙏🏻 ජේසු පිහිටයි 🙏🏻
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    මිනිස්සු කොච්චර රාජපක්ශ නමට බැන්නත් මීනිස්සු මහින්දට ආදරෙයි යුද්දෙ නවත්තපු රජා හැටියට. උගෙ පොල් රැවුලයි , සාටකෙයි නියම ලූක් එකක් තිබ්බා. උගෙ වටෙ ඉන්න එවුන් උව කෑවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,663
    8,395
    113
    මිනිස්සු කොච්චර රාජපක්ශ නමට බැන්නත් මීනිස්සු මහින්දට ආදරෙයි යුද්දෙ නවත්තපු රජා හැටියට. උගෙ පොල් රැවුලයි , සාටකෙයි නියම ලූක් එකක් තිබ්බා. උගෙ වටෙ ඉන්න එවුන් උව කෑවා
    meka atta. ape unta mula mathaka naha kalakanni.
    sarath fonseka
    Mahinda Rajapaksha
    Gota

    me set eka attatama garu karanna ona aya. politics nisa guu una. aparade
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,767
    5,995
    113

    හරියට හරි, බලලා මල්ලෙන් එලියට පැනීම.

    කැරි උමන්ඩා බිස්නස් පකය. ඌ වෙනම රාජ්‍යක් හදන්නෙ එතන, අනිත් මෝඩ මිනිස්සුන්ගෙ සල්ලි ටික අරන්.

    රාජ්‍ය ඇතුලෙ රාජ්‍ය හැදීම නීති විරෝදී.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    out of the topic,

    අනිත් මනුස්සයෙක් අපිට වඩා 'වෙනස්' කියලා දැනෙනකන් නේද ඒ මනුස්සයාට, අපි අපිට ලබන්න අකමැති නින්දා, දුක, අයස.. වගේ දෙවල් ලැබුනට අවුලක් නැ.. වගේ හිතෙන්නේ?

    ඕක තව තීව්‍ර වෙනවා,
    හොද/ නරක, කලයුතු දේ/ නොකල යුතු දේ වගේ වෙනස් දෙවල් ගොඩක් හම්බෙද්දි.

    ex: සිංහවන්ශයා හොරෙක්. හොරෙක් නිසා බැන්නට අවුලක් නැ..

    මමයි, එයාගෙයි වෙනස, එයාව පේද්දි, ඇහෙද්දි, දැනෙද්දි ඇතිවෙන සංඣාවේ. කෙනෙක්ව බාරගන්නෙම අපි වෙනස්කම් එක්ක.

    ඒත් සංඣාව එලියෙ වෙනසක් නිසා හැදෙන එකක් නෙමෙයි, අපි හදාගත්ත වෙනසක් නිසා පවතින දෙයක්.
     
    • Like
    Reactions: rumesh.fbi

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,767
    5,995
    113
    මොකද බං මේ
    මුන් සේරම දකුණු රට යන්නෙ
    මයිනා උඩකුරීය ගහන්න කිට්ටු වෙලාද 😯

    ලගයි ලු. නවත්තන්න බැරි එකක් කියල තමයි ආරන්චි. පොරට කියල නැල්ලු තාම, අනිත් එවුන් දන්නව.

    ඒත් ඔහොම හැමෝම ගියාම පොරත් සැක හිතයි ඉතින්.
     
    • Haha
    Reactions: ozykolla

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    out of the topic,

    අනිත් මනුස්සයෙක් අපිට වඩා 'වෙනස්' කියලා දැනෙනකන් නේද ඒ මනුස්සයාට, අපි අපිට ලබන්න අකමැති නින්දා, දුක, අයස.. වගේ දෙවල් ලැබුනට අවුලක් නැ.. වගේ හිතෙන්නේ?

    ඕක තව තීව්‍ර වෙනවා,
    හොද/ නරක, කලයුතු දේ/ නොකල යුතු දේ වගේ වෙනස් දෙවල් ගොඩක් හම්බෙද්දි.

    ex: සිංහවන්ශයා හොරෙක්. හොරෙක් නිසා බැන්නට අවුලක් නැ..

    මමයි, එයාගෙයි වෙනස, එයාව පේද්දියි, ඇහෙද්දියි, දැනෙද සංඣාවේ. කෙනෙක්ව බාරගන්නෙම අපි වෙනස්කම් එක්ක.

    ඒත් සංඣාව එලියෙ වෙනසක් නිසා හැදෙන එකක් නෙමෙයි, අපි හදාගත්ත වෙනසක් නිසා පවතින දෙයක්.
    මෙ යකා මාවම නෙ e.g. වලට ගන්නෙ

    ලගයි ලු. නවත්තන්න බැරි එකක් කියල තමයි ආරන්චි. පොරට කියල නැල්ලු තාම, අනිත් එවුන් දන්නව.
    පවු යකො මයින, ඔකා මරෙන්න පට්ටම බයය්. සාස්තර පස්සෙම යන එකෙක්. ඔය සස්තර සීන් පොඩ්ඩක් ඇත්ත වෙලා නිසා ඌ එවා විස්වාස කරනවා
    ------ Post added on Sep 28, 2025 at 7:29 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,767
    5,995
    113
    පවු යකො මයින, ඔකා මරෙන්න පට්ටම බයය්. සාස්තර පස්සෙම යන එකෙක්. ඔය සස්තර සීන් පොඩ්ඩක් ඇත්ත වෙලා නිසා ඌ එවා විස්වාස කරනවා

    මේ පාර නම් ගැලවුමක් නෑලු. එහෙම තමයි බන් සමහර ලෙඩ.

    හැබැයි ඔහොම රොත්ත පිටින් ගියාම ඌ සැක හිතයි, ඊට පස්සෙ දැනගත්තම තමයි පොරට බය දැනෙන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    මේ පාර නම් ගැලවුමක් නෑලු. එහෙම තමයි බන් සමහර ලෙඩ.

    හැබැයි ඔහොම රොත්ත පිටින් ගියාම ඌ සැක හිතයි, ඊට පස්සෙ දැනගත්තම තමයි පොරට බය දැනෙන්නෙ.
    ඌ හැබයි ටිකක් කෙට්ටුත් වෙලා. ඔහුට මරණෙට මුහුණ දීමට ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනවා

    කොහොමද ඔය පොලිමෙම මල වඩමකුත් අරන් ගිහින් අරුට පෙන්න තිබා නම්, ඔකා බයවෙල දුවයි :lol:
    ------ Post added on Sep 28, 2025 at 8:13 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    මිනිස්සු කොච්චර රාජපක්ශ නමට බැන්නත් මීනිස්සු මහින්දට ආදරෙයි යුද්දෙ නවත්තපු රජා හැටියට. උගෙ පොල් රැවුලයි , සාටකෙයි නියම ලූක් එකක් තිබ්බා. උගෙ වටෙ ඉන්න එවුන් උව කෑවා
    ethakota miniha baba da? lol