සමන්තභද්‍ර ළග

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    සිරාවටම මූ බොරු කාරයෙක්ද බන්? ඒත් බලපන්කෝ මුගේ තියෙන දැනුම.. ඉන්දිකයත් තර්ක කරන කරුණු එක්ක එහෙම වැරැද්දක් පේන්න්ත් නෑ.. ඔක්කොම හරිත් එඑක්ක.. එතකොට මොකද්ද හරි?

    මට මතකයි උඹයි තව දෙන්නෙක් මොකක් හරි නූලක බෞද්ධාගම ගැන පටලැවුනා.. (වහරක සීන් එකේද කොහෙද) මම කොමෙන්ට්ස් කියෙව්වා.. උඹලට හොඳ දැනුමක් තියෙනවා නේ.. ඇත්තටම මූ බොරු කාරයෙක්ද? කොහෙද ඇත්තටම නිර්මල බුදුදහම, ස්වාමීන්වහන්සේලා ඉන්නේ?
    මේ සමන්ත බඩ්ඩ යා ඉස්සර පිටිදූවේ සිරිධම්ම නම භාවිතා කරන කාලේ හොඳට බණ කිව්වා.. ඊට පස්සේ අර සෝමා ගෑනි ස්වර්ණවාහිනිය ට ගෙන්නගෙන ප්‍රාඩෝ දීලා බෙල්ලන්තර ආරාමේ හදලා දුන්නා. මූට සැප වැඩි වෙලා නමත් වෙනස් කරගෙන රාඩිකල් පොර ටෝක් දෙන්න ගත්ත බණ විදියට.. දැන් නම් පිස්සු වැටිලා ඉන්නේ ශාසනේ කාපු පාපෙට. කුඹුරු කොටන්න තියා ගහක කොලයක් කඩන්න ත් බුදු හාමුදුරුවෝ පනවාපු විනය නීති අනුව බෑ.. මූ කරන්නේ කාලේ තාලෙට මිනිස්සුන්ට ඕනේ දේ දෙන්න හදනවා.. මන් රහත් කිව්වම ඉක්මනට නිවන් යාවන්නම් කිව්වම මාරි මෝඩ සිංහලූ පෝලිමේ ගිහින් මුගේ මඩිය තර කරලා ආධාර දීලා එනවා.
    සිරාවටම නිවන් මග යන ආරණ්‍ය වාසි හාමුදුරුවරු ඉන්නවා. ගල්දූව ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ ආරණ්‍ය සහ තවත් නොයෙක් ආරණ්‍ය වල. මීතිරිගල සෙනසුන තමා මෑත කාලීනව නිවන් දුටු ගොඩක් හිමිවරු වැඩ සිටිය තැන...
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව

    මමත් මුල් කාලේ මූව ෆලෝ කලා.. පස්සේ මූ අර නායක හාමුදුරුවන්ට බැනලා පස්සේ කුක්කා වගේ දෙකට නැමිලා සමාව ගන්න ගියාම මට මූ ගැන තිබ්බ මතය වෙනස් උනා... මූ රහත් කියන එක මම පිළි ගන්නෙත් නෑ..

    ඒත් මූ අහන අහන එකට උත්තර දෙනවනේ..? මූ කට මැත දොඩෝනවද?

    වජිර බුද්ධි ගැන මොකෝ හිතන්නේ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මමත් මුල් කාලේ මූව ෆලෝ කලා.. පස්සේ මූ අර නායක හාමුදුරුවන්ට බැනලා පස්සේ කුක්කා වගේ දෙකට නැමිලා සමාව ගන්න ගියාම මට මූ ගැන තිබ්බ මතය වෙනස් උනා... මූ රහත් කියන එක මම පිළි ගන්නෙත් නෑ..

    ඒත් මූ අහන අහන එකට උත්තර දෙනවනේ..? මූ කට මැත දොඩෝනවද?

    වජිර බුද්ධි ගැන මොකෝ හිතන්නේ?
    ඔව් ඔව් කට වාචාල කමට අහන ඕනේ දෙකට මොකක් හරි කියලා ශේප් වෙනවා.. දහම් දැනුම තිබ්බත් අධි මාන්නයෙන් ඉන්නේ.
    වජිරබුද්ධි ත් ඔය කටගරි එකේම තමා.. මහරහතන් කියලා එයාම කියාගන්නවනේ...😆😆
     
    • Like
    • Haha
    Reactions: S_M_S and BuLaTha

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ සමන්ත බඩ්ඩ යා ඉස්සර පිටිදූවේ සිරිධම්ම නම භාවිතා කරන කාලේ හොඳට බණ කිව්වා.. ඊට පස්සේ අර සෝමා ගෑනි ස්වර්ණවාහිනිය ට ගෙන්නගෙන ප්‍රාඩෝ දීලා බෙල්ලන්තර ආරාමේ හදලා දුන්නා. මූට සැප වැඩි වෙලා නමත් වෙනස් කරගෙන රාඩිකල් පොර ටෝක් දෙන්න ගත්ත බණ විදියට.. දැන් නම් පිස්සු වැටිලා ඉන්නේ ශාසනේ කාපු පාපෙට. කුඹුරු කොටන්න තියා ගහක කොලයක් කඩන්න ත් බුදු හාමුදුරුවෝ පනවාපු විනය නීති අනුව බෑ.. මූ කරන්නේ කාලේ තාලෙට මිනිස්සුන්ට ඕනේ දේ දෙන්න හදනවා.. මන් රහත් කිව්වම ඉක්මනට නිවන් යාවන්නම් කිව්වම මාරි මෝඩ සිංහලූ පෝලිමේ ගිහින් මුගේ මඩිය තර කරලා ආධාර දීලා එනවා.
    සිරාවටම නිවන් මග යන ආරණ්‍ය වාසි හාමුදුරුවරු ඉන්නවා. ගල්දූව ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ ආරණ්‍ය සහ තවත් නොයෙක් ආරණ්‍ය වල. මීතිරිගල සෙනසුන තමා මෑත කාලීනව නිවන් දුටු ගොඩක් හිමිවරු වැඩ සිටිය තැන...

    මෙයාලා වෙන්ඩ රැඩිකල්ලු. නිස්සරණ ආරණ්‍යයේ තමා කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ මුල් කාලයේ වැඩහිටියෙත්. උන්වහන්සේ ගැන දන්න අය දන්නවා ගතානුගතික මතවල දොස්තැන් පෙන්වා දෙමින් "වෙන්න රැඩිකල්/මං පොර" නැතිව බොහොම සංයමයකින් යුතුව ශාසනයට මහත් සේවයක් කලා.

    උන්වහන්සේගෙ "නිවනේ නිවීම" දේශනා මාලාව වගේ දේශනා මාලාවක් ඔය මාද්‍යට ඇවිත් රඟන එක්කෙනෙකුටවත් කරන්න පුලුවන්ද?

    හැබැයි ඔය නටවන අය කටුකුරුන්දෙ හාමුදුරුවන්ගෙ ඒ විවරණ, හුදු තර්ක දිනන්න වචනමාත්‍රයෙන් පමණක් අල්ලගෙන ඔහේ කියවන බවනං පේනවා.

    මීට අමතරව කඳුබොඩත් ප්‍රසිද්ධ වෙලා තිබුනා පහුගිය කාලයේ. දැන්නම් ප්‍රගතිය අඩුයි කියලා කියවෙනවා. මීට අමතරව එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේත් හොඳයි කියලා හිතෙනවා.

    මහන වෙන්න ඕනනම් නිස්සරණ ආරණ්‍ය බොහොම සුදුසු තැනක්. කඳුබොඩ නම් මහන කරගන්නවාද දන්නෙ නැහැ දැං. නමුත් තමන් ඇත්තටම භාවනායෝගී ජීවිතයකට ලෑස්තිද කියලා මැනගන්න පුළුවං තැනක් එතන.
    විජිතනන්ද ස්වාමීන්වහන්සේ ගැන හරියටම දන්නෙ නෑ තවම. කටුකුරුන්ද හාමුදුරුවන්ගෙ ශ්‍රාස්ත්‍රීය විවරණයම උන්වහන්සේ ප්‍රායෝගික ආකාරයෙන් කරනවා කියලා හැඟෙනවා.

    කඳුබොඩ හරි නිස්සරණෙ හරි ටික කලක් නැවතිලා නේවාසිකව භාවනා කලානම් "මහණකම" ගැන වඩි අවබෝධයක් ලැබෙයි යහළුවට.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අතේ ගහන්න එහෙම වෙනම කුටි හදල තියෙන්නෙ. අවශ්‍යයතාවයක් වුණොත් ගිහින් ගහන්න පුළුවන්.
    ඇයි බං ඔය සමන්තගේ ගෝලය තිත්තගල්ලේ යාගේ මෙත් බෝ සෙවන ගාල්ල ගුබ්බැයාමේ කෙල්ලෝ වගයක් රවටාගෙන මහණ කරගෙන හාමුදුරුවන්ගේ කුටි ළඟම කුටි වල ඉන්නවා කියලා ගමේ මිනිස්සු උද්ඝෝෂණ කළේ පහු ගිය කාලේ..😆😆😆 අතේ නෙමේ පවුල් කන්නත් පුළුවන් ඕනේ හැටියේ..
     
    • Haha
    Reactions: jayalathjayath

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මහන වෙනවා කියන්නේ සියලු දේ අතරිඅනවා. මෙයා අතැරපුවා මොනාද ? ධර්ම දැනුම අන්තෙටම ඇති හැබැයි මෙයා ඒක යට හැංගිලා වෙනම ගමනක් යන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,423
    113
    මහන වෙනවා කියන්නේ සියලු දේ අතරිඅනවා. මෙයා අතැරපුවා මොනාද ? ධර්ම දැනුම අන්තෙටම ඇති හැබැයි මෙයා ඒක යට හැංගිලා වෙනම ගමනක් යන්නේ.

    siyalu de ath arainawanan husma ganna ekath ath harinna epaye,kana ekath
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපේ එකෙක් මැරෙන්න හදනවා සමන්තභද්‍ර ළග මහණ වෙන්න ඕන කියල. හොද හාමුදුරු කෙනෙක් නෙමෙයි නේ ද ? මූත් අන්තිමේ පිස්සෙක් වෙයි කියල බයයි මට නම් 😁
    සමන්තභද්‍ර ළග මහණ වෙද්දි මොනව හරි විශේෂ දේවල් බලනවා ද?
    උමන්දාවෙ ආරාමයට යන්න වෙලාවල්වෙන් කරගන්න වගේ සීන් එකක් තියේද
    පොරගෙ පිස්සු වැඩ බැලුව ම ටිකක් අමුතුයි නෙ
    (කට්ටිය හෝමො පොරක් කියන නිසාත් පොඩි අවුලක් තියේ)😱
    පිටිදූවේ සිරිධම්ම කියන නමින් හිටපු කාලෙ නම් කමක් නෑ කියන්න තිබුණා. ඒත් දැන්........?
    මේ photo එක පෙන්නපන්. "මම රහත් වුණා" කියලා කියන්ඩ පටන් ගත්තෙ මෙන්න මේ කාලෙ.
    pit.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    uba balan hitiyada depala liyanawa :oo:
    යකෝ ඕනේ තරම් ඉන්නවා මුන් ට රැවටිලා ඉඩකඩම් දේපල ලියපු උන්. මෙහෙ එකෙක් ඉන්නවා උගේ වාහනේ දුන්නා.. අන්න දැන් උගේ ගෑනියි ළමයිනුයි ත්‍රීවීල් වල යනවා මුන් ට බැන බැන..😆😆 සල්ලි ,රත්තරන් බඩු පූජා කරපු මෝඩ ගෑනු කොච්චර ඇද්ද..මෝඩ සිංහලුන්ගේ බොරු ශ්‍රද්ධාවෙන් උන් බෑන්ක් පුරෝනව..
     
    • Wow
    Reactions: BuLaTha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,423
    113
    යකෝ ඕනේ තරම් ඉන්නවා මුන් ට රැවටිලා ඉඩකඩම් දේපල ලියපු උන්. මෙහෙ එකෙක් ඉන්නවා උගේ වාහනේ දුන්නා.. අන්න දැන් උගේ ගෑනියි ළමයිනුයි ත්‍රීවීල් වල යනවා මුන් ට බැන බැන..😆😆 සල්ලි ,රත්තරන් බඩු පූජා කරපු මෝඩ ගෑනු කොච්චර ඇද්ද..

    Itin unge modakamane eka.man nan oya sinhalu kiyana ekak wath wishawasa karanne ne. :oo:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Itin unge modakamane eka.man nan oya sinhalu kiyana ekak wath wishawasa karanne ne. :oo:
    ඒක තමා ඕයි කියන්නේ.. සිංහලුන්ගේ මොඩකමෙන් රජ සැප විඳිනවා පාටි දානවා මේ හොර ගනයෝ.. පන්සිල් පද පහවත් රකිනවා ද නෑනේ. කට අරියෝත් බේගල් පම්පෝරි.😆