මේ සමන්ත බඩ්ඩ යා ඉස්සර පිටිදූවේ සිරිධම්ම නම භාවිතා කරන කාලේ හොඳට බණ කිව්වා.. ඊට පස්සේ අර සෝමා ගෑනි ස්වර්ණවාහිනිය ට ගෙන්නගෙන ප්‍රාඩෝ දීලා බෙල්ලන්තර ආරාමේ හදලා දුන්නා. මූට සැප වැඩි වෙලා නමත් වෙනස් කරගෙන රාඩිකල් පොර ටෝක් දෙන්න ගත්ත බණ විදියට.. දැන් නම් පිස්සු වැටිලා ඉන්නේ ශාසනේ කාපු පාපෙට. කුඹුරු කොටන්න තියා ගහක කොලයක් කඩන්න ත් බුදු හාමුදුරුවෝ පනවාපු විනය නීති අනුව බෑ.. මූ කරන්නේ කාලේ තාලෙට මිනිස්සුන්ට ඕනේ දේ දෙන්න හදනවා.. මන් රහත් කිව්වම ඉක්මනට නිවන් යාවන්නම් කිව්වම මාරි මෝඩ සිංහලූ පෝලිමේ ගිහින් මුගේ මඩිය තර කරලා ආධාර දීලා එනවා.සිරාවටම මූ බොරු කාරයෙක්ද බන්? ඒත් බලපන්කෝ මුගේ තියෙන දැනුම.. ඉන්දිකයත් තර්ක කරන කරුණු එක්ක එහෙම වැරැද්දක් පේන්න්ත් නෑ.. ඔක්කොම හරිත් එඑක්ක.. එතකොට මොකද්ද හරි?
මට මතකයි උඹයි තව දෙන්නෙක් මොකක් හරි නූලක බෞද්ධාගම ගැන පටලැවුනා.. (වහරක සීන් එකේද කොහෙද) මම කොමෙන්ට්ස් කියෙව්වා.. උඹලට හොඳ දැනුමක් තියෙනවා නේ.. ඇත්තටම මූ බොරු කාරයෙක්ද? කොහෙද ඇත්තටම නිර්මල බුදුදහම, ස්වාමීන්වහන්සේලා ඉන්නේ?
මමත් මුල් කාලේ මූව ෆලෝ කලා.. පස්සේ මූ අර නායක හාමුදුරුවන්ට බැනලා පස්සේ කුක්කා වගේ දෙකට නැමිලා සමාව ගන්න ගියාම මට මූ ගැන තිබ්බ මතය වෙනස් උනා... මූ රහත් කියන එක මම පිළි ගන්නෙත් නෑ..මේ සමන්ත බඩ්ඩ යා ඉස්සර පිටිදූවේ සිරිධම්ම නම භාවිතා කරන කාලේ හොඳට බණ කිව්වා.. ඊට පස්සේ අර සෝමා ගෑනි ස්වර්ණවාහිනිය ට ගෙන්නගෙන ප්‍රාඩෝ දීලා බෙල්ලන්තර ආරාමේ හදලා දුන්නා. මූට සැප වැඩි වෙලා නමත් වෙනස් කරගෙන රාඩිකල් පොර ටෝක් දෙන්න ගත්ත බණ විදියට.. දැන් නම් පිස්සු වැටිලා ඉන්නේ ශාසනේ කාපු පාපෙට. කුඹුරු කොටන්න තියා ගහක කොලයක් කඩන්න ත් බුදු හාමුදුරුවෝ පනවාපු විනය නීති අනුව බෑ.. මූ කරන්නේ කාලේ තාලෙට මිනිස්සුන්ට ඕනේ දේ දෙන්න හදනවා.. මන් රහත් කිව්වම ඉක්මනට නිවන් යාවන්නම් කිව්වම මාරි මෝඩ සිංහලූ පෝලිමේ ගිහින් මුගේ මඩිය තර කරලා ආධාර දීලා එනවා.
සිරාවටම නිවන් මග යන ආරණ්‍ය වාසි හාමුදුරුවරු ඉන්නවා. ගල්දූව ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ ආරණ්‍ය සහ තවත් නොයෙක් ආරණ්‍ය වල. මීතිරිගල සෙනසුන තමා මෑත කාලීනව නිවන් දුටු ගොඩක් හිමිවරු වැඩ සිටිය තැන...
ඔව් ඔව් කට වාචාල කමට අහන ඕනේ දෙකට මොකක් හරි කියලා ශේප් වෙනවා.. දහම් දැනුම තිබ්බත් අධි මාන්නයෙන් ඉන්නේ.මමත් මුල් කාලේ මූව ෆලෝ කලා.. පස්සේ මූ අර නායක හාමුදුරුවන්ට බැනලා පස්සේ කුක්කා වගේ දෙකට නැමිලා සමාව ගන්න ගියාම මට මූ ගැන තිබ්බ මතය වෙනස් උනා... මූ රහත් කියන එක මම පිළි ගන්නෙත් නෑ..
ඒත් මූ අහන අහන එකට උත්තර දෙනවනේ..? මූ කට මැත දොඩෝනවද?
වජිර බුද්ධි ගැන මොකෝ හිතන්නේ?
මේ සමන්ත බඩ්ඩ යා ඉස්සර පිටිදූවේ සිරිධම්ම නම භාවිතා කරන කාලේ හොඳට බණ කිව්වා.. ඊට පස්සේ අර සෝමා ගෑනි ස්වර්ණවාහිනිය ට ගෙන්නගෙන ප්‍රාඩෝ දීලා බෙල්ලන්තර ආරාමේ හදලා දුන්නා. මූට සැප වැඩි වෙලා නමත් වෙනස් කරගෙන රාඩිකල් පොර ටෝක් දෙන්න ගත්ත බණ විදියට.. දැන් නම් පිස්සු වැටිලා ඉන්නේ ශාසනේ කාපු පාපෙට. කුඹුරු කොටන්න තියා ගහක කොලයක් කඩන්න ත් බුදු හාමුදුරුවෝ පනවාපු විනය නීති අනුව බෑ.. මූ කරන්නේ කාලේ තාලෙට මිනිස්සුන්ට ඕනේ දේ දෙන්න හදනවා.. මන් රහත් කිව්වම ඉක්මනට නිවන් යාවන්නම් කිව්වම මාරි මෝඩ සිංහලූ පෝලිමේ ගිහින් මුගේ මඩිය තර කරලා ආධාර දීලා එනවා.
සිරාවටම නිවන් මග යන ආරණ්‍ය වාසි හාමුදුරුවරු ඉන්නවා. ගල්දූව ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ ආරණ්‍ය සහ තවත් නොයෙක් ආරණ්‍ය වල. මීතිරිගල සෙනසුන තමා මෑත කාලීනව නිවන් දුටු ගොඩක් හිමිවරු වැඩ සිටිය තැන...
ඇයි බං ඔය සමන්තගේ ගෝලය තිත්තගල්ලේ යාගේ මෙත් බෝ සෙවන ගාල්ල ගුබ්බැයාමේ කෙල්ලෝ වගයක් රවටාගෙන මහණ කරගෙන හාමුදුරුවන්ගේ කුටි ළඟම කුටි වල ඉන්නවා කියලා ගමේ මිනිස්සු උද්ඝෝෂණ කළේ පහු ගිය කාලේ..අතේ ගහන්න එහෙම වෙනම කුටි හදල තියෙන්නෙ. අවශ්‍යයතාවයක් වුණොත් ගිහින් ගහන්න පුළුවන්.
මහන වෙනවා කියන්නේ සියලු දේ අතරිඅනවා. මෙයා අතැරපුවා මොනාද ? ධර්ම දැනුම අන්තෙටම ඇති හැබැයි මෙයා ඒක යට හැංගිලා වෙනම ගමනක් යන්නේ.
siyalu de ath arainawanan husma ganna ekath ath harinna epaye,kana ekath
පිටිදූවේ සිරිධම්ම කියන නමින් හිටපු කාලෙ නම් කමක් නෑ කියන්න තිබුණා. ඒත් දැන්........?අපේ එකෙක් මැරෙන්න හදනවා සමන්තභද්‍ර ළග මහණ වෙන්න ඕන කියල. හොද හාමුදුරු කෙනෙක් නෙමෙයි නේ ද ? මූත් අන්තිමේ පිස්සෙක් වෙයි කියල බයයි මට නම්
සමන්තභද්‍ර ළග මහණ වෙද්දි මොනව හරි විශේෂ දේවල් බලනවා ද?
උමන්දාවෙ ආරාමයට යන්න වෙලාවල්වෙන් කරගන්න වගේ සීන් එකක් තියේද
පොරගෙ පිස්සු වැඩ බැලුව ම ටිකක් අමුතුයි නෙ
(කට්ටිය හෝමො පොරක් කියන නිසාත් පොඩි අවුලක් තියේ)![]()
බැඳීම් අතාරින්න කියන්නේ .
pal horek siwurak perogena awith niwan yanna ube depala wahana eyage pansalata pawarala mahana wenna kiyanawa.. uba moko karanne?ane ban api mae elakiri idan hamduruwanta baninna api kauda.adu gane siwrakwath porawaganna hayyak nethuwa
pal horek siwurak perogena awith niwan yanna ube depala wahana eyage pansalata pawarala mahana wenna kiyanawa.. uba moko karanne?![]()

යකෝ ඕනේ තරම් ඉන්නවා මුන් ට රැවටිලා ඉඩකඩම් දේපල ලියපු උන්. මෙහෙ එකෙක් ඉන්නවා උගේ වාහනේ දුන්නා.. අන්න දැන් උගේ ගෑනියි ළමයිනුයි ත්‍රීවීල් වල යනවා මුන් ට බැන බැන..uba balan hitiyada depala liyanawa![]()
යකෝ ඕනේ තරම් ඉන්නවා මුන් ට රැවටිලා ඉඩකඩම් දේපල ලියපු උන්. මෙහෙ එකෙක් ඉන්නවා උගේ වාහනේ දුන්නා.. අන්න දැන් උගේ ගෑනියි ළමයිනුයි ත්‍රීවීල් වල යනවා මුන් ට බැන බැන..සල්ලි ,රත්තරන් බඩු පූජා කරපු මෝඩ ගෑනු කොච්චර ඇද්ද..

ඒක තමා ඕයි කියන්නේ.. සිංහලුන්ගේ මොඩකමෙන් රජ සැප විඳිනවා පාටි දානවා මේ හොර ගනයෝ.. පන්සිල් පද පහවත් රකිනවා ද නෑනේ. කට අරියෝත් බේගල් පම්පෝරි.Itin unge modakamane eka.man nan oya sinhalu kiyana ekak wath wishawasa karanne ne.![]()