කවුරුහරි පින්වතෙක් කියලා දෙන්නකො මේ හාමුදුරුවෝ ශාශනේට කෙලවෙන්න කරන දේවල් මොනවද කියලා.. සහ බුදු බනින් පිට මොනවහරි කරනවද?
ඕකෙ මොනවද සහෝ ආයෙ තෝරලා දෙන්න තියෙන්නෙ. ඔයාට අම්මා බත් කවන්නෙ මාළු වල කටුත් ඇරලද?
කවුරුහරි පින්වතෙක් කියලා දෙන්නකො මේ හාමුදුරුවෝ ශාශනේට කෙලවෙන්න කරන දේවල් මොනවද කියලා.. සහ බුදු බනින් පිට මොනවහරි කරනවද?
කවුරුහරි පින්වතෙක් කියලා දෙන්නකො මේ හාමුදුරුවෝ ශාශනේට කෙලවෙන්න කරන දේවල් මොනවද කියලා.. සහ බුදු බනින් පිට මොනවහරි කරනවද?

මට නම් මේ හමුදුරැවෝ කියන දෙවල් වලට හිත නිවෙනවා....
උබලා මරු බෞද්දයෝනේ. මම මූටවත් වෙන කිසිම සන්ඝයෙක්ටවත් කඩේ යන්න ආවේ නෑ නොදන්න හින්දා අහුවේ හෑමෝම පොරට බනින නිසා. මට දෑනගන්න ඕන සමන්තයා බුදු හමුදුරුවෝ කියපු දේවල් වලට වඩා වෙනස් දේවල් කරනවද් කියල විතරයි. මොකද මගේ සිගිති මොලේ තරමට නම් එහෙම දෙයක් පේන්නේ නෑ.
මේක දැක්කහම මොනවා කියන්නද කියලා හිතා ගන්න බහ.
නමුත් සුදුසුම දේ ගැටෙන්න යන එකෙන් වැළකිලා ඉන්න එක.
මොකද ගැටෙන්නේ භික්ෂුවකගේ චරිතය ගැන.
තමන් ඉන්නවා සමාජ පසුබිම එක්ක එක එක මත වලට බැහැ ගන්න පුළුවන්. ඒත් කව්ද දන්නේ ඒවා හරිද වැරදිද කියලා? කොඉ තරම් කර්ම රස්වෙනවද කියලා?
කියන ඒවා අහල හිටපන්.මට මගෙ ජීවිතේ ආපසු හැරී බලන්න ඇස් ලැබුනෙ ඔය කරන දේශනාවෙ න්.ජීවිතය ට මුහුණ දෙන්න මන් ඉගෙන ගත්තේ එහෙන්.ඒවගේම මේ ලෝකය ගැන ගැබුරු දැනුමක් ලබා ගත්ත අතුරු පලයක් විදියට .දුකයි බන් උබල තාම පින් කරල මදි ගොඩ යන්න.
බුදු හාමුදුරුවෝ කියන්නේ අපි වගේ මනුෂ්‍යයෙක් . එත් ගුණයෙන් සමාන කරන්න කෙනෙක් නැ.බුදු කෙනෙකුගේ 32 ක් අංග ලක්ෂණ තියනවා. ඒ එකක්වත් නැ මෙයාගේ.
ඔන්න සරලවම.
බුදු ගුණ 9 ක් ප්‍රදාන වශයෙන් තියෙනවා. ඒ එකක්වත් ගැවිල වත් නැ. පැහැදිලි කරන්න සැහෙන්න වෙලා යනවා .
උදා:- 8 වෙනි බුදු ගුණය බුද්ඩ් ගුණය ගන්න. ඒ කියන්නේ දුක දුකට හේතුව දුක නැති කිරීම , නැති කිරීමේ මාර්ගය තමන් විසින් අවබෝද කරලා අනික් යටත් කියල දෙන්න පුළුවන් කියන එක.
මෙතන දුක ට හේතුව (තෘෂ්ණාව) තේරුම් කරනවා නෙමේ .
වැඩි කරනවා.

උන්වහන්සේ දේශනාකරන බණ සහ ධර්ම කාරණා බුද්ධ දර්ශණයට අනුකූල විය හැකියි!
නමුත්,
උන්වහන්සේ කරගෙන යනු ලබන ...
බුදුන්ගේ පිළිරුවට සමාන කම් ඇතිව තමාගේ ප්‍රථිමා නිරිමාණය,
මල් ඉසගනිමින් මල් පාවඩ උඩින් වැඩීම,
තමන් මුනිණ්ද්රයන් වහන්සේ හෝ මාර්ග ඵල ලාභියෙකු හෝ ලෙස හෝ හුවා දැක්වීමට කරනු ලබන ප්‍රචාරයන්,
අධික සුඛවිහරණය,
ආදී තමාගේ ප්‍රතිරූපය පුම්බාගැනීමේ ක්‍රියාමාර්ග පෙනෙන්නේ අපි දන්නා බුදුන්ගේ මාර්ගයට පටහැනි ක්‍රියාවන් ලෙස නොවේද?
එවන්නෙක් සමාජයේ ඇන්දවී නැති ජනයාගේ විවේචනයට ලක්වීම පුදුමයක් නොවේ.!!
උන්වහන්සේ මහත් භක්තියෙන් අදහන මෙහිම සිටින සමහරගේ ප්‍රකට හෝ අප්‍රකට තරහයෑමේ ස්වභාවයෙන්ම පෙනෙන්නේ සමහරු ඇන්දවී ඇති ආකාරයයි. පැහැදිළි ධර්මාවබෝධයක් ඇත්තෝ එලෙස ප්‍රකට වනු නැතැයි මට සිතේ.
අනේ මටනම් මළ පනිනවා සමහර දෙවල් දැක්කම.




මම දන්න විදිහට නම් බුදුවෙන්න මැද මාර්ගයේ පිලිවෙත් අනුගමනය කරන්න අවශ්‍යයි. අධික සැපත් නෙමෙයි, අධික දුකත් නෙමෙයි.
ඒත් මෙයා බුදු උනා නම් මිනිස්සුන්ට ප්‍රයොජනවත් දෙයක් නොකර තමන්ගෙ ඉන්න තැන ලස්සන කර කර සුපිරි ජීවිතයක් හදාගෙන තමන්වම පුම්බගන්න දගලන්නෙ ඇයි.
මටනම් Mr.සමන්ත භද්‍ර කියන්නෙ
උගත් (Bio degree holder) කතා කරන්න, පිරිස් රැස් කරන්න, හැමොටම නැති හැකියාවක් ඇති, හොද marketing මොලයකින් මෝඩ මිනිස්සු ටිකක් රවට්ටගෙන සැප විදින ගමන් මරනින් මතු ලොවට පව් පුරවගන්නා අපේ කාලයේ දේවදත්තයන් නොහොත් පව්කාර සමන්ත බඩ්ඩ.