it’s always like that ban...ane manda me wage aya passe yana minissuth innawane![]()
badda kiya kiya idalaමම විඩියෝ ටයිටල් එක බං දැම්මේ.Badda kiya kiya apahasa karann epa bn.api dharmaya danne nane.weradi wage nan reject karamu kiyana eka.nikan hari attatama rahat nan.patta apayaka yanna wennebadda kiya kiya idala
මොකද්ද වැරදි නැත්තේ.. වැරැද්ද විඩියෝ එකේ දාල තියෙන්නේ පැහැදිලිවotana waradi katawak kiwwe nane ...
uba dharme danne nati unata, eka danna, igena ganna godak aya innawa... wassatawath dahampasalakata giyanam me goiya gahana baila meeter wenawa ekemmaBadda kiya kiya apahasa karann epa bn.api dharmaya danne nane.weradi wage nan reject karamu kiyana eka.nikan hari attatama rahat nan.patta apayaka yanna wennebadda kiya kiya idala
Lankawe unta daham pasal gihin wedi wela inne.uba dharme danne nati unata, eka danna, igena ganna godak aya innawa... wassatawath dahampasalakata giyanam me goiya gahana baila meeter wenawa ekemma
otana pahadili karanne middle path ekak misak anithyak neme ne .. eka teren nati gonek video eka hadala tiyennneමොකද්ද වැරදි නැත්තේ.. වැරැද්ද විඩියෝ එකේ දාල තියෙන්නේ පැහැදිලිව
එක අන්තයකින් ගලවගන්න අනිත් අන්තය සතයක් කියල දේශනා කරනවා..
උදාහරණයක් විදියට :
ලෝකය අනිත්යයි කියලා "දෘෂ්ටියක" හිරවෙලා ඉන්න කෙනෙක් ඒකෙන් ගලවගන්න ලෝකය නිත්යයි කියල දේශනා කරනවා.
වචන පද වල හිර වෙන් නැතිව අර්ථය වටහාගන්න හදන කෙනෙක්ට ඒ කතාවෙන් ගන්න දෙයක් තියනවා කියල තමා මට නම් හිතෙන්නේ..
ලෝකය අනිත්යයි කියල බණට අහල,මොකක්ද එකේ අන්තය? එක නේද ඇත්ත?
Itin bn eka drushtikayin ayn wenna anith drushiyath penala balanna epaye.nattan depatta terum ganne kohomadaලෝකය අනිත්යයි කියල බණට අහල,
අපි අත්දකින ලෝකේ හැම දෙයක් දිහාම මේක අනිත්යයි මේක අනිත්යයි කියන රාමුවෙන් බලන එක (අවබෝධය ගැන නෙවේ මම කියන්නේ දෘෂ්ටිගත වෙන එක ගැන. සියල්ල අනිත්යයි කියන පාට කන්නාඩිය දාගෙන ලෝකේ දිහා බලන එක ගැන )
අන්තයක් නෙවේද ??
නිවීම කියන එක ලැබෙන්නේ තියෙන දෘෂ්ටි වලින් නිදහස් වීමෙන් මිසක් අලුත් දෘෂ්ටියකට බැහැ ගැනීමෙන් නෙවේ..
ඉතින් නිතයයි කියන දෘෂ්ටියෙන් අයින් වෙලා අනිත්යයි කියන දෘෂ්ටියට බැස්සයි කියල නිවන් දකින්න පුලුවන්ද ??