සමන්ත බඩ්ඩගේ අනිත්‍යය

shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට ගොං උදාහරණයක් ගන්නෙ නැතුව කිව්ව නං එකඟ වෙන්න පුළුවන් කතාවක්. බයියො(මෝඩයො) වැඩිපුර ඉන්න රටක ඕක අර්ථ දක්ව ගනියි වැරදියට.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Badda kiya kiya apahasa karann epa bn.api dharmaya danne nane.weradi wage nan reject karamu kiyana eka.nikan hari attatama rahat nan.patta apayaka yanna wenne:baffled:badda kiya kiya idala
    මම විඩියෝ ටයිටල් එක බං දැම්මේ.

    හැබැයි ඉතින් මේ වහන්සේ දන්න මගුලක් නෑ කියන එක නං පැහැදිලියි. අනිත්‍ය ගැන දන්නෙත් නෑ. ඉද පච්චයතාව දන්නෙත් නෑ, හැමෝම දන්න මධ්‍යම ප්‍රතිපදාව දන්නෙවත් නෑ. සිවුරක් දාගෙන ලෝකෙට කියනවා පොර රහත්ලු! ඉතිං අපහාස කරන එක වරදක්ද? මේ වගේ කට වචාල කමට දිව හැරෙන හැරෙන පැත්තට කියවලා ධර්මය විකෘති කරන කෙනෙක් රහත් වෙනවද බං?? පොඩ්ඩක් කල්පනා කරහං.

    otana waradi katawak kiwwe nane ...
    මොකද්ද වැරදි නැත්තේ.. වැරැද්ද විඩියෝ එකේ දාල තියෙන්නේ පැහැදිලිව
    ------ Post added on Mar 29, 2021 at 8:29 PM

    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    Badda kiya kiya apahasa karann epa bn.api dharmaya danne nane.weradi wage nan reject karamu kiyana eka.nikan hari attatama rahat nan.patta apayaka yanna wenne:baffled:badda kiya kiya idala
    uba dharme danne nati unata, eka danna, igena ganna godak aya innawa... wassatawath dahampasalakata giyanam me goiya gahana baila meeter wenawa ekemma
     
    • Love
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    uba dharme danne nati unata, eka danna, igena ganna godak aya innawa... wassatawath dahampasalakata giyanam me goiya gahana baila meeter wenawa ekemma
    Lankawe unta daham pasal gihin wedi wela inne.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,234
    113
    එක අන්තයකින් ගලවගන්න අනිත් අන්තය සතයක් කියල දේශනා කරනවා..
    උදාහරණයක් විදියට :
    ලෝකය අනිත්‍යයි කියලා "දෘෂ්ටියක" හිරවෙලා ඉන්න කෙනෙක් ඒකෙන් ගලවගන්න ලෝකය නිත්‍යයි කියල දේශනා කරනවා.

    වචන පද වල හිර වෙන් නැතිව අර්ථය වටහාගන්න හදන කෙනෙක්ට ඒ කතාවෙන් ගන්න දෙයක් තියනවා කියල තමා මට නම් හිතෙන්නේ..
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    මොකද්ද වැරදි නැත්තේ.. වැරැද්ද විඩියෝ එකේ දාල තියෙන්නේ පැහැදිලිව
    otana pahadili karanne middle path ekak misak anithyak neme ne .. eka teren nati gonek video eka hadala tiyennne
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    එක අන්තයකින් ගලවගන්න අනිත් අන්තය සතයක් කියල දේශනා කරනවා..
    උදාහරණයක් විදියට :
    ලෝකය අනිත්‍යයි කියලා "දෘෂ්ටියක" හිරවෙලා ඉන්න කෙනෙක් ඒකෙන් ගලවගන්න ලෝකය නිත්‍යයි කියල දේශනා කරනවා.

    වචන පද වල හිර වෙන් නැතිව අර්ථය වටහාගන්න හදන කෙනෙක්ට ඒ කතාවෙන් ගන්න දෙයක් තියනවා කියල තමා මට නම් හිතෙන්නේ..

    මොකක්ද එකේ අන්තය? එක නේද ඇත්ත?
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ලෝකයේ අද මේ දියුණුයි කියන තැනට ඇවිත් තියෙන්නේ, ආගම් (කිතු දහම) වල තියෙන දේ සියල්ල සත්‍ය නොවන බව අවබෝධ කරගන්නට දිරියක් තිබු මිනිසුන් නිසාය. එසේම ඔව්න් තම බුද්ධිය පිළිබද විශ්වාසය තැබිය.

    නමුත් ලංකාවේ, එසේ සිතන්නට කිසිවෙකුට ඉඩක් තිබේද? උදාහරණයකට, මේ ලෝකේ ජීවින් අලුතින් ඇති නොවන්නේනම් සහ මිනිසුන් නිවන් දකිමින් ද සිටින්නේනම් , ලෝකයේ ජීවින් අඩු විය යුතුනේදැයි කිරියේ යමෙක් ලගදි අසා තිබිණි. එය බුද්ධිමත් පැනයක් නොවේද.

    නමුත් ඊට ලැබුණු පිළිතුරු කෙසේද? ඕව අහන්න එපා කියල තියෙන ප්‍රශ්න, මිනිසුන් ලෙස අපිට සියල්ල තේරුම් ගන්න බැහැ . අපි ඕව ගැන නොවේ හිතන්න ඕනි නිවන් දකින්න. මේ කියන්නේ සිය බුද්දිය පිළිබද විශ්වාසය නොතබන ලෙස නොවේද.

    ඒ අනුව බලන කල සමන්ත්බ්ද්‍ර යනු මට බුද්ධිමතෙකි. ඔවුන් තම මොලය බාවිතා කර ලෝකය දකි. නමුත් අපි, ඊට පිළිතුරු දෙන්නේ අපේ මොලය බාවිතා නොකර, "අර සුත්‍රයේ මෙහෙම තියෙනවා" කියානම් , වරද ඇත්තේ කොතනද.

    බුදුරජාණන් වහන්සේ අද ජීවමානව සිටියානම්, එතුමන් සිටගන්නේ ඔබ සමග නොව සමන්ත්බ්ද්‍ර ලගය. මක් නිසාද බුදුන්වහන්සේ අගය කරන්නේ, බුද්ධිමතුන් නිසාය.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,234
    113
    මොකක්ද එකේ අන්තය? එක නේද ඇත්ත?
    ලෝකය අනිත්‍යයි කියල බණට අහල,
    අපි අත්දකින ලෝකේ හැම දෙයක් දිහාම මේක අනිත්‍යයි මේක අනිත්‍යයි කියන රාමුවෙන් බලන එක (අවබෝධය ගැන නෙවේ මම කියන්නේ දෘෂ්ටිගත වෙන එක ගැන. සියල්ල අනිත්‍යයි කියන පාට කන්නාඩිය දාගෙන ලෝකේ දිහා බලන එක ගැන )
    අන්තයක් නෙවේද ??

    නිවීම කියන එක ලැබෙන්නේ තියෙන දෘෂ්ටි වලින් නිදහස් වීමෙන් මිසක් අලුත් දෘෂ්ටියකට බැහැ ගැනීමෙන් නෙවේ..

    ඉතින් නිතයයි කියන දෘෂ්ටියෙන් අයින් වෙලා අනිත්‍යයි කියන දෘෂ්ටියට බැස්සයි කියල නිවන් දකින්න පුලුවන්ද ??
     
    Itin bn eka drushtikayin ayn wenna anith drushiyath penala balanna epaye.nattan depatta terum ganne kohomada
     
    • Like
    Reactions: Spiderman.Ayya