සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

සමන්ත බද්‍ර හිමි

  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා.

    Votes: 35 12.6%
  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා නෑ.

    Votes: 123 44.2%
  • මං ඒක දන්නේ නෑ.

    Votes: 120 43.2%

  • Total voters
    278

waligamaya

Well-known member
  • දැන් ඔය අරහත් සමන්ත හිමි පොඩි ගෙදරක බොහොම දුප්පත් විදියට තියෙන බණක් දානයක් සදහා වැඩියිද? මත මතකයි 2005 විතර මේ හාමුදුරුවෝ අපේ පන්සලේ බණකට වඩින්න හොද AC තියෙන වාහනයක් එවැන්න කිව්වා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැන් ඔය අරහත් සමන්ත හිමි පොඩි ගෙදරක බොහොම දුප්පත් විදියට තියෙන බණක් දානයක් සදහා වැඩියිද? මත මතකයි 2005 විතර මේ හාමුදුරුවෝ අපේ පන්සලේ බණකට වඩින්න හොද AC තියෙන වාහනයක් එවැන්න කිව්වා

    Oct 3, 2008
    1,723
    437
    0
    1.wessabhu budun gana hoyala balapn... ehema ayath hitiya kiyanna nama mathaka thiyenda onida.... thripitakema kata padam karath wadak na yako nidahas wena margaya danne nathnam.... ithin man mokatada ona nathi dewal padam karanne...
    2.ohoma thamai api dannawa ..... kiyaganna deyak nathi unama kohewath inna yaluwo gana boru kiyawanda gannawa kiyala
    ..... guru hamuduruwoth ubala wagema eka eka raamu walata kotu wechch ekek.... thamanta wiruddawa mathayk kiyaddi eka iwasanna ba.... therum ganda ba.... anika guru hamuduruwo kare hari dee kiyala kiyanneth ubala wage nigntayone.....
    3.ape ammai thaththai unath wena kawuru unath mata wadak na oya mathaye inna thopi serama laga thiyenne niganta adahas thamai..... lankawe ona tharam rahahan wahansela hitiya e kale..... e kale unta thopita wage niganta adahas thibbe na.... sampradaaya, siilaya wage dewal onawata wada oluwa uda thiyan hitiye na...... thripitake boru kiyala mn koheda kiwwe..... moda katha kiyanda epa nigantayo ( eg :- mix wenawa bllan hitiyada)
    4.epa kiyalath natha..... yako samaranne monawada kiylawath dane nadda uba.....
    5.shirt adinna hethuwa uba danneth na mn danneth na nodanna dewal nokiya hitapan... rahathun adinne siwura witharai kiyala koheda thiyenne..... siwuru adinna hethu hoyla balapn..... mama nm dannawa .... ekai kiynne ubala sampradaayakata kotu wela kiyala.....

    1) mama uba kiyana nisama hoyala balannam. ehema aya hitiya kiyala kiyanna ona kenekta puluwan , nama kiyanna onane yako meya mehema hitiya kiyala. nathnam api kohomada hoyanne. ithin dan uba nidahas wena marge danagenada inne ?? anith ewntath danaganna thread ekak dala meke link eka dapan hamotama balanna.

    menna thiyanawa hoda pilithurak. :D:D:D:D:D:D ube allagena nathuwa hama ekakma pawichchi karana hamuduruwo gana. :D :D :D
    දැන් ඔය අරහත් සමන්ත හිමි පොඩි ගෙදරක බොහොම දුප්පත් විදියට තියෙන බණක් දානයක් සදහා වැඩියිද? මත මතකයි 2005 විතර මේ හාමුදුරුවෝ අපේ පන්සලේ බණකට වඩින්න හොද AC තියෙන වාහනයක් එවැන්න කිව්වා.

    2)ow ithin mama uba wage dekay panahe gubbayan asse ringannawath yanne nathi nisa as dekata dakinna baa. a kiyanne yako lankawe inna hama hamuduruwoma ramu walata kotu welane , samantha badda witharayne a kiyanne niyama budhdhagama ugannanne ?? a kiyanne samantha baddama awaboda karagena deshana karana banakda ??

    budhuhamuduruwange kaleth guruwarayata wada wenas margayaka gaman kala dewdath. a kiyanne nigamanaya :D ,
    dewdath = samantha badda
    samantha badda = dewdath
    hoda welawata budhuhamuduruwo piriniwan pala hitiye, nathnam samantha baddaya gihin galakuth peralala awith kiyawi , mokakda eake thiyana waradda , buduhamuduruwo kohewath gal peralanna epa kiyala naane kiyala. :D :D :D :D :D ubala wandata mama sampradaya kadala gal peraluwa kiyawi.

    3) uba kiyanne mona kale hitiya rahathan wahansela ganada ?? uba ehema hitiya kiyala kiyanna balagena hitiyada ?? uba dakkada ?? ubamane kalin kiwwe issara idala hitiye nigantayo kiyala. thripitake boru kiyala uba kiwwa kiyala kiwwe naa , ubata tube light wagenam ethana mama mokakda kiwwe kiyala 10 parak withara kiyawala balapan.... ubamane gon prashna ahanna gaththe dakkada dakkada kiyala ahala. :D :D

    4)epa kiyalath natha , mas kilo gannan genath kanna kiyalath natha. buduhamuduruwo kelinma kiwwe saththu maranna epa kiyala. nathuwa gaha mulin kapanna ona ekata gahe athu kapa kapa hitiye naa. (tube light wagenam 10 parak kiyawapan) yako uba wesak gana danne nadda ?? wesak wala samaranne ipadeema / buduweema / piriniwan paama. ubala a 3 tamada birthday party kiyanne ?? samantha badda ehemada ugannala thiyenne ?? :D:D:D:D

    5) ehenam ona hamuduru kenekta puluwanne saramay , shirt ekay adagena gihin kottak panala , bar eka paththe gihin , onanam wena ona ekak karagena enna puluwanne. onanam underware eka pitin beach eke yannath puluwanne siwra galawala wena ekekta andala ?? mokatada siwrak adinna mahansi wenne , pansalatath shirt ekay saramay adan hitiyanam harine neda ??
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රහත් වීමට නැතිකලයුතු දස සංයෝජනා පහත දැක්වේ. සමන්ත බද්‍ර හිමි මේවා දුරු කර තිබේදැයි විමසිලිමත්ව බලන්න.

    1) සත්කාය දිට්ටි - පංච උපාදානස්කන්දය සාර යැයි දැක්ම.
    2) විචිකිච්ඡා - සැකය ( විකෘති මාර්ග වල ඇලීම)
    3) සීලබ්බත පරාමාස - මාර්ගඵල රහිතව සිල් වතක් රැකීම.
    4) කාම රාග - පංච කාම පිළිබඳ රාගය
    5) පටිහ - තරහව.
    6) රූප රාග - රූප පිළිබඳ රාගය.
    7) අරූප රාග - රූප නොවන දේවල් පිළිබද රාගය.
    8) මාන - මමත්වය ඇතුලත්ව මානය.
    9) උද්දච්ච - උද්දච්චකම.
    10) අවිද්‍යා - අශ්වාදයේ අනිච්ඡ, දුක්ඛ, අනත්ත බව නොදැනීම.

    මමත් මේ දවස්වල අහන්නේ එතුමාගේ බණ දැනට නම් පරස්පරයක් දැක්කේ නැහැ .

    ගිය සුමානේ සමන්ත හිමිගේ සොවාන් ඵලය පිලිබද විග්‍රහය ඇහුව්වා එකම තමයි අභය මිහිත් කියන්නේ
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මමත් මේ දවස්වල අහන්නේ එතුමාගේ බණ දැනට නම් පරස්පරයක් දැක්කේ නැහැ .

    ගිය සුමානේ සමන්ත හිමිගේ සොවාන් ඵලය පිලිබද විග්‍රහය ඇහුව්වා එකම තමයි අභය මිහිත් කියන්නේ

    දිගටම අහන්න.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • 2)ow ithin mama uba wage dekay panahe gubbayan asse ringannawath yanne nathi nisa as dekata dakinna baa. a kiyanne yako lankawe inna hama hamuduruwoma ramu walata kotu welane , samantha badda witharayne a kiyanne niyama budhdhagama ugannanne ?? a kiyanne samantha baddama awaboda karagena deshana karana banakda ??

    :P:lol::lol::lol::lol::lol::lol:

    එකනේ කියන්නේ :rofl::rofl::rofl::rofl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    2)ow ithin mama uba wage dekay panahe gubbayan asse ringannawath yanne nathi nisa as dekata dakinna baa. a kiyanne yako lankawe inna hama hamuduruwoma ramu walata kotu welane , samantha badda witharayne a kiyanne niyama budhdhagama ugannanne ?? a kiyanne samantha baddama awaboda karagena deshana karana banakda ??

    :P:lol::lol::lol::lol::lol::lol:

    එකනේ කියන්නේ :rofl::rofl::rofl::rofl:
    :yes::yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113

    හැම හාමුදුරුවෝම සමන්ත භද්‍ර හාමුදුරුවන්ව විවේචනය කරනව කියලද උබ කියන්නෙ දැන්......... නියම බුද්ධ දර්මය දන්න කිසිම හාමුදුරුවන් කෙනෙක් සමන්ත භද්‍ර හාමුදුරුවනව විවෙචනය කරන්නෙ නෑ..........

    නිදහස් වෙන මාර්ගය මම දන්නව තමයි..... උබට දැන ගන්ඩ ඕන නම් සමන්ත භද්‍ර හාමුදුරුවන්ට නීති දාන්ඩ නොයා කියන දේ තේරුම් ගන්ඩ බලපන්..... ඒ මාර්ගය සමන්ත භද්‍ර හාමුදුරුවෝ දන්නව ...... උන් වහන්සේගෙ බන වල ඒක තියෙනව.......

    දැන් එතකොට සමන්ත භද්‍ර හැර උබලට ඔය පිරිසිදු දර්මය කියන හාමුදුරුවරු හාමුදුරුවරු හැමෝම දර්මය අවබෝද කරලද...... සමහරු කියනව මේ කාලෙ අවබෝද කරන්න බැරිලු...... තව අය කියනව අවබෝධ කරපු අය එහෙම කරා කියල කියන්නෙ නෑලු ඒක secret එකක්ලු.......... යකෝ කරපු දේ නොකිය ඉන්න තරම් උබලගෙ ඔය හාමුදුරුවරු නිවටයොද......... කොන්දක් නැති අයද........ කියවල බලපන් තේර තේරී ගාතා....... තියෙන්නෙ අවබෝද කරපු අය ඒ ගැන කියපුව තමයි.....

    බුදු හාමුදුරුවන්ටත් ඒ කාලෙ බන කියද්දී විවේචන ආව....... ඒ බුදු හාමුදුරුවෝ අනිත් අය කියන කරන දේට විරුද්ධ දේවල් කියපු කරපු නිසා...... අදත් ඒ කාලෙ වගේම නියම දර්මයට ඉඩක් නෑ...... කොටින්ම බුදුන් අවුරුදු විස්සක් යනකන් කිසිම නීතියක් පැනෙව්වෙත් නෑ ඒව අවශ්‍ය නැති නිසා..... පස්සෙ එහෙම කරේ තමන් මහා සිල්වතුන් කියල හිතන් හිටපු නිඝණ්ඨ හැත්තගෙ බලපෑම් නිසා තමන්ගෙ ශ්‍රාවකයන්ට ඇතිවෙච්ච් පීඩනයට පිලියමක් විදිහට (උදා:- වස් කාලය..... හොයල බලපන් හේතුව)
     
    ehema samantha baddawa wiwechanaya nokarana thripitakaya hodata hadarapu hamuduru kenek pennapanko. :D:D:D:D:D:D
    නිදහස් වෙන මාර්ගය මම දන්නව තමයි..... උබට දැන ගන්ඩ ඕන නම් සමන්ත භද්‍ර හාමුදුරුවන්ට නීති දාන්ඩ නොයා කියන දේ තේරුම් ගන්ඩ බලපන්..... ඒ මාර්ගය සමන්ත භද්‍ර හාමුදුරුවෝ දන්නව ...... උන් වහන්සේගෙ බන වල ඒක තියෙනව......
    nidahas wena margaya uba danagena wena ayata kiyala denna bari ekakda ?? ubata irisiyay ne apith oka danagena nidahas wunoth kiyala ? ekane danagena danne naththe meke. :D:D:D:D samantha baddagenma danaganna onada api ?? matanam ahune kawalam banak poragen.
    දැන් එතකොට සමන්ත භද්‍ර හැර උබලට ඔය පිරිසිදු දර්මය කියන හාමුදුරුවරු හාමුදුරුවරු හැමෝම දර්මය අවබෝද කරලද...... සමහරු කියනව මේ කාලෙ අවබෝද කරන්න බැරිලු...... තව අය කියනව අවබෝධ කරපු අය එහෙම කරා කියල කියන්නෙ නෑලු ඒක secret එකක්ලු.......... යකෝ කරපු දේ නොකිය ඉන්න තරම් උබලගෙ ඔය හාමුදුරුවරු නිවටයොද......... කොන්දක් නැති අයද........ කියවල බලපන් තේර තේරී ගාතා....... තියෙන්නෙ අවබෝද කරපු අය ඒ ගැන කියපුව තමයි.....
    samantha badda rahath wela naane , rahath wuna hamuduruwaru ona tharam athi, eth ithin samantha badda wage hathara wate kiya kiya laba prayojana ganna balanne naa. habay kenek gihin ahuwoth naa kiyanneth naa. ananda maythree hamuduruwongen rahath welada ahuwama kiwwa bawana karala sowan wena mattama lagatama awa , eth sowan wune naa kiyala. niyama hamuduruwaru ehemay. :D birthday cake gedi kapanne naa , siwru galawal pissu natanne naa.
    බුදු හාමුදුරුවන්ටත් ඒ කාලෙ බන කියද්දී විවේචන ආව....... ඒ බුදු හාමුදුරුවෝ අනිත් අය කියන කරන දේට විරුද්ධ දේවල් කියපු කරපු නිසා...... අදත් ඒ කාලෙ වගේම නියම දර්මයට ඉඩක් නෑ...... කොටින්ම බුදුන් අවුරුදු විස්සක් යනකන් කිසිම නීතියක් පැනෙව්වෙත් නෑ ඒව අවශ්‍ය නැති නිසා..... පස්සෙ එහෙම කරේ තමන් මහා සිල්වතුන් කියල හිතන් හිටපු නිඝණ්ඨ හැත්තගෙ බලපෑම් නිසා තමන්ගෙ ශ්‍රාවකයන්ට ඇතිවෙච්ච් පීඩනයට පිලියමක් විදිහට (උදා:- වස් කාලය..... හොයල බලපන් හේතුව)
    a kiyanne niyama dharmaya thiyenne samantha badda laga witharayda ?? anith hamuduruwo hamoma kiyanne boruda ?? a kiyanne samantha baddama awaboda karagena kiyana banakda ?? :D:D:D:D:D:D:D:D

    ay ban mama prashna walata uththara deepuwayn wena kenek QUOTE karapu kotasa witharak aran kiyawanne, anith eawata uththara nadda ?? sampurna post eka dakkata dakke naa wage innawada ?? :lol::lol::lol::lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පිටු ගණන් ටයිප් කරල වැඩක් නෑ.. බහුතරයකගේ චන්දෙ අනුව මුන්නාන්සෙ රහත් නෑ. ඈවරයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,174
    113
    පෝරිසාදයා;21337642 said:
    පිටු ගණන් ටයිප් කරල වැඩක් නෑ.. බහුතරයකගේ චන්දෙ අනුව මුන්නාන්සෙ රහත් නෑ. ඈවරයි.

    Ade chanda walinuth hoyanna puluwan da rahat welada nathida kiyala ? :rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හැම හාමුදුරුවෝම සමන්ත භද්‍ර හාමුදුරුවන්ව විවේචනය කරනව කියලද උබ කියන්නෙ දැන්......... නියම බුද්ධ දර්මය දන්න කිසිම හාමුදුරුවන් කෙනෙක් සමන්ත භද්‍ර හාමුදුරුවනව විවෙචනය කරන්නෙ නෑ..........

    නිදහස් වෙන මාර්ගය මම දන්නව තමයි..... උබට දැන ගන්ඩ ඕන නම් සමන්ත භද්‍ර හාමුදුරුවන්ට නීති දාන්ඩ නොයා කියන දේ තේරුම් ගන්ඩ බලපන්..... ඒ මාර්ගය සමන්ත භද්‍ර හාමුදුරුවෝ දන්නව ...... උන් වහන්සේගෙ බන වල ඒක තියෙනව.......

    දැන් එතකොට සමන්ත භද්‍ර හැර උබලට ඔය පිරිසිදු දර්මය කියන හාමුදුරුවරු හාමුදුරුවරු හැමෝම දර්මය අවබෝද කරලද...... සමහරු කියනව මේ කාලෙ අවබෝද කරන්න බැරිලු...... තව අය කියනව අවබෝධ කරපු අය එහෙම කරා කියල කියන්නෙ නෑලු ඒක secret එකක්ලු.......... යකෝ කරපු දේ නොකිය ඉන්න තරම් උබලගෙ ඔය හාමුදුරුවරු නිවටයොද......... කොන්දක් නැති අයද........ කියවල බලපන් තේර තේරී ගාතා....... තියෙන්නෙ අවබෝද කරපු අය ඒ ගැන කියපුව තමයි.....

    බුදු හාමුදුරුවන්ටත් ඒ කාලෙ බන කියද්දී විවේචන ආව....... ඒ බුදු හාමුදුරුවෝ අනිත් අය කියන කරන දේට විරුද්ධ දේවල් කියපු කරපු නිසා...... අදත් ඒ කාලෙ වගේම නියම දර්මයට ඉඩක් නෑ...... කොටින්ම බුදුන් අවුරුදු විස්සක් යනකන් කිසිම නීතියක් පැනෙව්වෙත් නෑ ඒව අවශ්‍ය නැති නිසා..... පස්සෙ එහෙම කරේ තමන් මහා සිල්වතුන් කියල හිතන් හිටපු නිඝණ්ඨ හැත්තගෙ බලපෑම් නිසා තමන්ගෙ ශ්‍රාවකයන්ට ඇතිවෙච්ච් පීඩනයට පිලියමක් විදිහට (උදා:- වස් කාලය..... හොයල බලපන් හේතුව)

    සිරිධම්මට පිස්සු! එච්චරයි. ඔය යකාව හොඳ දොස්තරෙක් ගාවට ගෙනියපල්ලා.

    ඉහත වීඩියෝවේ විනාඩි 50යි, තත්පර 37න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:

    රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ.

    සිරිධම්ම පොඩ්ඩා රහතන් වහන්සේලාට කිසිම සීලයක් නැතැයි කීවද රහතන් වහන්සේලා යනු සීලයෙන් පිරුණු උතුම් පුද්ගලයින්. බුදු සසුනේ සෝවාන්, සෝවාන් වීමට පිළිපන්, සකෘදාගාමී, සකෘදාගාමී වීමට පිළිපන්, අනාගාමී, අනාගාමී වීමට පිළිපන් සහ රහත් වීමට පිළිපන් හික්මෙන පුද්ගලයින් හත් දෙනා සෙඛ යැයි හඳුන්වනවා. රහතන් වහන්සේලා අසෙඛ යැයි හඳුන්වනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ දුතිය පණ්ණාසකයේ ආනන්‌ද වග්ගයේ තතිය සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:

    එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී.

    එම සූත්‍රයට අනුව රහතන් වහන්සේලාට ප්‍රඥාවක් පමණක් නොව සීලයක්ද තිබෙනවා, සමාධියක්ද තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍රයට අනුව දැකිය හැකියී.

    තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය පණ්ණාසකයේ ඵාසුවිහාර වග්ගයේ අසෙඛ සූත්‍රයේ රහතන් වහන්සේලා සීලස්කන්ධයෙන්, සමාධිස්කන්ධයෙන් සහ ප්‍රඥාස්කන්ධයෙන් පමණක් නොව විමුක්තිස්කන්ධයෙන් සහ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන්ද සමන්විත බව දැක්වෙනවා. එබඳු සූත්‍ර තවත් තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍ර වලට අනුවත් දැකිය හැකියී.

    පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ බ්‍රාහ්‌මණ වග්ගයේ දහඅට වන ගාථාව:

    අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සුතං
    දන්තං අන්තිමසාරීරං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

    එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙනවා:

    නොකිපෙන (ධුතාඞ්ග) ව්‍රතයෙන් යුක්ත වූ ශීලයෙන් පරිපූර්ණ වූ (තෘෂ්ණා ස්නෙහයෙන්) තෙත් නොවූ දැමුනාවූ (භව කෙළවර සිටි හෙයින්) අන්තිම ආත්මභාවයෙන් යුත් ඒ ක්ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යී මම කියමි.

    රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව ධම්මපදපාළියේ එන එම ගාථාවට අනුවත් දැකිය හැකියී.

    සිරිධම්ම පොඩ්ඩාගේ "රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ." යන කථාවෙන් පොඩ්ඩාගේම වරදවා ගැනීම විද්‍යාමාන වෙනවා.

    LINK
     
    Last edited:
    • Like
    Reactions: waligamaya

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙතුමා රහත්ද කියලා මම තාමත් දැන්නේ නැහැ එක නිසා මගේ මනාපය "මං ඒක දන්නේ නෑ" කියන එකට දම්මා.

    හැබැයි මේ ජන්දයේන් ඔප්පුවෙන්නේ නැහැ ඔහු ඒසේ නොවෙනවා කියා. එහෙම නම් කෙනෙකු බුද්ධ වචනයෙන් ඔප්පුකර පෙන්විය යුතුයි ඇයි එසේ නොවන්නේ කියා පසුව එසේ නොවනවා කියන අයට පුලුවන් ඔවුන්ගේ තර්කයන් ඉදිරිපත් කරන්න එය එසේය කියන අය එයට හෙතු ඉදිරිපත් කල යුතුයි.

    එතනෙදිත් දෙගොල්ලන්ටම නියම උත්තර නැතිනම් එය සමන්තබ්‍රද්‍ර හිමිවෙත යොමුකල යුතුයි.

    පාටි දැමිම බුදුදහමට එරෙහිද? යමෙක් පුලුවන්ද පාටියක් දැම්මාට එයින් වෙන හොද ගැන පමනක් සිතන්න එයට නො ඇලී? බුද්ධකාලයෙ එහෙම වෙලා තියෙනවාද? රහත් නමක් නිතරම බිමබලාගෙන සිටියෙද? අපිට පුලුවන්ද කෙන්ති ගන්න වෛර නොකර? මම හිතන්නේ මව් සෙනෙහසින් එය ඔප්පු වෙනවා නෙද? මන්ද දරුවා යම් නරක වැඩක් කරාම අම්මා ගැහැගහන්නේ ඔහු කෙරේහි ඇති වෛරයටද? තැතිනම් ඔහුව යහමගට යොමුකරන්නද?

    හැබැයි ඔය මිහි නමට පූලුවන්ද සරල ගෙදරකට ගිහින් දානය වලදන්න? ඔය කියන අදි ඉස්තරම් කැමෙන් තොර වු යමක් පිලිගන්න කිසිම වෙනසකින් තොරව? එවගේම තමයි බුදුපිලිම වැද්දට පලක් නැ කියන ඔහු ඇයි ඉඩදුන්නේ ඔහුගේ පිලිමයක් හදනවාට? ඔහු කියන විදිහට එහෙම වුනාද? බුද්ධකාලයෙදි?

    අනෙක් කරුන තමයි රහත්වු කෙනෙක් අනිවාර්යෙන් ප්‍රතිහාර්ය පානවා කියලා කොහොවත් සදහනක් තියෙනවාද?

    රහත්බව පිලිබද අපේ මිනිස්සු හිතන විදිහේ ගැටලුවක් ඇතිබව නම් පෙනවා. එය තිරණයවන්නේ ඔහුගේ සිතේ ස්භාවය අනුවයි එය දන්නේ ඔහුම තමයි
     
    සිරිධම්මට පිස්සු!

    :yes::yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ජිංතක ජිල්ලබකිට;21338165 said:

    :D
     
    Last edited: