"ඒ උතුම් සෝතාපන්න සමන රජ, මරනින් මත්ත අරිය දේව මඩුල්ලට අයිති , සමන් දෙවිදුන් වීය..
අද සියලු සත්වයන්ගෙ හිතසුව පිනිසම,එදා බුදු සමිදුන් හට දුන්නු පොරොන්දු වචන මාලාව ඉටුකිරීමට සිරි සද්ධර්මය නැසී විකුර්ති වී යන වකවානුවේදී මිනිස් වෙස් ගෙන මහපොලවට වඩින්නටවීය.. ඒ සත්‍ය වූ සිරි සද්ධර්මය නැවත පනපොවා සියලු සත්වයන්ට නිබ්බාන මාර්ගය විවරකරමින් පරම මෙත්සිතින් දහම් දේශනා කරමින් අදත් ජීවමාන වග කරුනවෙන් දන්වා සිටීමුව....
මිහිඳු හිමිගෙන් අවසන මෙයයි ගෝතම බුදු සසුනේ සිරි සද්ධර්මයට පන දුන්නු අවසන් අවස්තාව..
නැවත වඩින්නට කෙනෙක් නොමවේය. මේ උතුම් වරයෙන් උපරිම පල නෙලාගන සසර ඕඝ සාගරයෙන් සදහටම මිදී නිදහස් වෙන්නට ඔබ සියලුදෙනාටම පෙර පින් මතුවේවා...."
උපුටාගැනීමකි