සමන් දෙවියන් යනු කවුද ?

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    සුමන සමන් දෙවි පිහිටයි

    පින් සිදු වේවා

     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො


    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පොතෙන් ඉගෙන ගත්ත ඉතිහාසෙයි,
    මේ කියන ඉතිහාසෙයි පරස්පරයක් තියනවා.
    එත් උඹ සමහර දේවල් වල ගලපිමකුත් නැත්තේම නැහැ.
    හැබෑ ලෝකෙදි විශ්වාස කරන්න පුළුවන් සිද්දියක් මේක අපි දන්නා සිද්දියට වඩා.

    අපි සාමාන්යෙන් දන්න සිද්දිය හැබෑ ලෝකෙට ගලපලා බැලුවොත් දෙවි කෙනෙක්ගේ ආරාධනයෙන් බුදුහාමුදුරුවෝ සි පාද පද්මය පිහිටෙවුවා නම් ඒක සාමාන්‍ය මිනිස්සු අතරට යන්න ඕනේ බොහොම විරලව. ඒ කියන්නේ මිනිස්සු සාමාන්යෙන් දෙවියන් එක්ක සම්බන්ධ වෙන්නේ හරි අඩුවෙන්නේ. දැනටත් මම දෙවියෙක් එක්ක සම්බන්ධ උනා කිඋවොත් මිනිස්සු බහුතරයක් විශ්වාස කරන්නේ නැහැනේ. අනික හැමෝටම එහෙම හැකියාවකුත් නැහැනේ. අනික ශ්‍රී පදය පිහිටලා තියෙන්නේ පසසුවෙන් ලගා වෙන්න පුළුවන් තැනකත් නෙමෙයි.

    නමුත් රජ කෙනෙක්ගේ අනුග්ග්‍රහයෙන් ඕක පිහිටුවලා යන්න මාර්ග සකස් කරලා රජ කෙනෙක්ගේ ආරාධනයෙන් ඔය දේ කළා කිවුවහම සාමාන්යෙන් හැබෑ ලෝකෙටත් ගැලපෙනවා. ඒ කරපු උතුම් දේ හින්දා මිනිස්සු අදටත් රජ කෙනාව දේවත්වයෙන් සලකනවා වෙන්න පුළුවන්. හරියට මහසෙන් දෙවියෝ වගේ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "බොහෝ කලක් දුටුවේ නැහැ කිසිවෙකුවත් නිවන් සුවය
    වැසී ගියා පැවැත්ම තුළ ආගම ආමිසය තුළ ම
    සත්‍යය ගෙන සමන් දෙවිඳු වැඩියා මේ සිව් හෙළය ට
    දුකෙන් එතෙර වීමට බණ අහන්න කාලය පැමිණැත


    බුදු සමිඳුගෙ බණ ඇසුවා නම් ඔබ යම් පෙර දිනයක
    නිසැකව හඳුනා ගනු ඇත මෙයමයි සිරි සද්ධර්මය
    දැනුණා මට හැඟුණා මට ඒ බව පැහැදිලිය හොඳට
    අද මා තුළ ඇති වු වෙනස මා තුළින් ම දැක ගත හැක"




    උපුටාගැනීමකි
     
    • Like
    Reactions: Capital_M

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "ඒ උතුම් සෝතාපන්න සමන රජ, මරනින් මත්ත අරිය දේව මඩුල්ලට අයිති , සමන් දෙවිදුන් වීය..
    අද සියලු සත්වයන්ගෙ හිතසුව පිනිසම,එදා බුදු සමිදුන් හට දුන්නු පොරොන්දු වචන මාලාව ඉටුකිරීමට සිරි සද්ධර්මය නැසී විකුර්ති වී යන වකවානුවේදී මිනිස් වෙස් ගෙන මහපොලවට වඩින්නටවීය.. ඒ සත්‍ය වූ සිරි සද්ධර්මය නැවත පනපොවා සියලු සත්වයන්ට නිබ්බාන මාර්ගය විවරකරමින් පරම මෙත්සිතින් දහම් දේශනා කරමින් අදත් ජීවමාන වග කරුනවෙන් දන්වා සිටීමුව....

    මිහිඳු හිමිගෙන් අවසන මෙයයි ගෝතම බුදු සසුනේ සිරි සද්ධර්මයට පන දුන්නු අවසන් අවස්තාව..
    නැවත වඩින්නට කෙනෙක් නොමවේය. මේ උතුම් වරයෙන් උපරිම පල නෙලාගන සසර ඕඝ සාගරයෙන් සදහටම මිදී නිදහස් වෙන්නට ඔබ සියලුදෙනාටම පෙර පින් මතුවේවා...."


    උපුටාගැනීමකි
     
    • Like
    Reactions: sidathsaumya

    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    Boru.. Oya rawana gavagena inna okkoma un ali boru karayo. Me thread eka dapu ekkena Budu Hamduruvo lankave ipaduna kiyala minissu nomaga yavana kenek, muge oya baila wishavasa karala paw purugena apaye yanna puluvan.:yes: Saman deviyo sowahan palayata path una devi kenek.

    දෙවිවරු කොහොමද සෝවාන් වෙන්නෙ ?? සුමන් සමන් කියන්නෙ රජ කෙනෙක් මිය ගිය පසු දේවත්වයෙන් සලකනු ලැබුව. කවුරුත් කියන පලියට විස්වාස කලයුතු නෑ සොයා බැලීම තමා වැදගත්.