thanks machan...
athithayata giya wage(+6)
ee kaale kohoma adaraya kala ITN ekata da dan api palu yana baninne!![]()





ITN, rupawahini, guwan widuliya මේ රටේ තියන ජාතික සම්පත්.
ඒවා දේශපාලුවන්ට කඩේ යනවා විතරයි
ඉස්සරහටවත් ඕව වෙනස් වුනොත් හොදයි මචං..

fatta machan marama atheethayakata giya
TFS+R
