සමනොළ සිරිපා පියුම දෝවාගෙන....!!

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    thanks machan...
    athithayata giya wage :) (+6)

    ee kaale kohoma adaraya kala ITN ekata da dan api palu yana baninne! :(


    ITN, rupawahini, guwan widuliya මේ රටේ තියන ජාතික සම්පත්.:yes::yes:
    ඒවා දේශපාලුවන්ට කඩේ යනවා විතරයි :no::oo::angry:
    ඉස්සරහටවත් ඕව වෙනස් වුනොත් හොදයි මචං..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ITN, rupawahini, guwan widuliya මේ රටේ තියන ජාතික සම්පත්.:yes::yes:
    ඒවා දේශපාලුවන්ට කඩේ යනවා විතරයි :no::oo::angry:
    ඉස්සරහටවත් ඕව වෙනස් වුනොත් හොදයි මචං..

    ඒවා දේශපාලනෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා, ශ්‍රී ලංකික අධ්‍යාපනය හා වෙනත් අධ්‍යාපනික අධ්‍යන වැඩසටහන්, වාර්තාමය වැඩසටහන්, ළමා වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් වගේ දේශපාලනයෙන් තෝර ඒවා විතරක් දැම්මොත් හොඳයි වගේ. news වත් ඕනේ නෑ! :D
     
    • Like
    Reactions: D_Mad