මට නම් හිතෙන්නේ ඔක්කොම ප්රවෘත්ති එක පැත්තකට බරයි කියලා. මොකද හැම මාධ්‍ය ආයතනයක්ම තමන්ගේ මාකට් එක බේරගන්න ඕනේ නිසා. එක්කෝ ආන්ඩුවට අදින්න ඕනේ නැත්නම් විපක්ශයට අදින්න ඕනේ. සමබර වෙලා ඒක පවත්වාගන්න බෑ
රටේ ඇත්ත තත්වය
ජාතික රූපවහිනිය කියන තරම් සුවදායකත් නැහැ,
සිරස කියන තරම් නරකත් නැහැ,
ස්වර්ණවහිනිය කියන තරම් සාදාරණත් නැහැ.
සියල්ල අසා ඇත්ත මොකක්ද කියන එක තමාම තිරනය කරන එක තමයි සමබර පුවත.
මට ෙමෙහම ටයිප් කරන විධිය කියල ෙදනවද?
රටේ ඇත්ත තත්වය
ජාතික රූපවහිනිය කියන තරම් සුවදායකත් නැහැ,
සිරස කියන තරම් නරකත් නැහැ,
ස්වර්ණවහිනිය කියන තරම් සාදාරණත් නැහැ.
සියල්ල අසා ඇත්ත මොකක්ද කියන එක තමාම තිරනය කරන එක තමයි සමබර පුවත.



මට ෙමෙහම ටයිප් කරන විධිය කියල ෙදනවද?



software ඕනේ නෑ,, google මහත්තයා අපිට නොමිලේම දෙන online ඉංග්‍රීසි සිංහල පරිවර්තකය ,,, මෙන්න ලින්කුව ,,, සිංහලට ජය වේවා ...........
http://www.google.com/transliterate/Sinhalese