සමබරම ප්‍රවුර්ති ප්‍රකාශය

සමබරම ප්‍රවුර්ත&

  • ජාතික නාලිකාවේ ප්‍රවුර්ති විකාශය

    Votes: 0 0.0%
  • ස්වාදීන රුපවාහිනියේ ප්‍රවුර්ති විකාශය

    Votes: 0 0.0%
  • සිරස News 1ST

    Votes: 7 46.7%
  • ස්වර්ණවාහිනියේ Live @ 8

    Votes: 2 13.3%
  • අද දෙරණ ප්‍රවුර්ති විකාශය

    Votes: 6 40.0%

  • Total voters
    15

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් හිතෙන්නේ ඔක්කොම ප්‍රවෘත්ති එක පැත්තකට බරයි කියලා. මොකද හැම මාධ්ය ආයතනයක්ම තමන්ගේ මාකට් එක බේරගන්න ඕනේ නිසා. එක්කෝ ආන්ඩුවට අදින්න ඕනේ නැත්නම් විපක්ශයට අදින්න ඕනේ. සමබර වෙලා ඒක පවත්වාගන්න බෑ
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ස්වර්ණවාහිනියත් දැන් ආණ්ඩුවට කඩේ යනවා.
     

    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    රටේ ඇත්ත තත්වය
    ජාතික රූපවහිනිය කියන තරම් සුවදායකත් නැහැ,
    සිරස කියන තරම් නරකත් නැහැ,
    ස්වර්ණවහිනිය කියන තරම්
    සාදාරණත් නැහැ.
    සියල්ල අසා ඇත්ත මොකක්ද කියන එක තමාම තිරනය කරන එක තමයි සමබර පුවත.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    රටේ ඇත්ත තත්වය
    ජාතික රූපවහිනිය කියන තරම් සුවදායකත් නැහැ,
    සිරස කියන තරම් නරකත් නැහැ,
    ස්වර්ණවහිනිය කියන තරම්
    සාදාරණත් නැහැ.
    සියල්ල අසා ඇත්ත මොකක්ද කියන එක තමාම තිරනය කරන එක තමයි සමබර පුවත.

    මට ෙමෙහම ටයිප් කරන විධිය කියල ෙදනවද?
     

    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    මට ෙමෙහම ටයිප් කරන විධිය කියල ෙදනවද?

    Machan Singreesi 1_8 kiyala podi software ekak tiyanawa api english walin type karaddi sinhalen output eka enawa. passe copy & past. mama gaththe elakiri walin net eketh dan thiyanawa
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    රටේ ඇත්ත තත්වය
    ජාතික රූපවහිනිය කියන තරම් සුවදායකත් නැහැ,
    සිරස කියන තරම් නරකත් නැහැ,
    ස්වර්ණවහිනිය කියන තරම්
    සාදාරණත් නැහැ.
    සියල්ල අසා ඇත්ත මොකක්ද කියන එක තමාම තිරනය කරන එක තමයි සමබර පුවත.

    Agreed
    :yes::yes::yes:
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මට ෙමෙහම ටයිප් කරන විධිය කියල ෙදනවද?

    software ඕනේ නෑ,, google මහත්තයා අපිට නොමිලේම දෙන online ඉංග්‍රීසි සිංහල පරිවර්තකය ,,, මෙන්න ලින්කුව ,,, සිංහලට ජය වේවා ...........:):):)
    http://www.google.com/transliterate/Sinhalese
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    sirasa-news.jpg


    සිරස NEWS 1st
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගුණ කතා, රසකතා, කට කතා, රජ කතා, වල් කතා. :P


    මම කියන්නෙත් DERANA