කවුද බං මේ සිරස සමබරයි කියන්නේ....

ලංකාවේ කිසිම චැනල් එකක් සමබර නෑ... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේවත් නෑ.... උන් ඔක්කොම කරන්නේ බිස්නස් එකක්... උන්ට වෙනම අජෙන්ඩා එකක් තියෙනවා... උදාහරණයකට හිරු ට‍්‍රයි කරනවා දුමින්දව බේරගන්න... දෙරණට බිස්නස් කියෙනවා මේ ආණ්ඩුවත් එක්ක... සිරසට තියෙනවා ඇරියස් කවර් කරන්න... සිරස බලල ඉවර වුණාම ආණ්ඩුව ගැන කළකිරෙනවා... හිරු බලපුවම ආණ්ඩුව මරු කියල හිතෙනවා.. දෙරණ බලපුවාම ආණ්ඩුවේ මඩ ටිකක් විතර හේදිල අලුත් පෙනුමක් මතුවෙනවා....