සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය මොකක්ද?

සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය මොකක්ද?

  • Hiru TV News

    Votes: 5 5.8%
  • TV Derana News

    Votes: 10 11.6%
  • Sirasa TV News

    Votes: 31 36.0%
  • ITN News

    Votes: 0 0.0%
  • SLRC News

    Votes: 0 0.0%
  • Swarnavahini News

    Votes: 20 23.3%
  • Siyatha TV News

    Votes: 13 15.1%
  • TNL News

    Votes: 1 1.2%
  • Other

    Votes: 6 7.0%

  • Total voters
    86

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    2005 චන්දේ කාලේ සිරස තමා ඔය ජරා දේශපාලන මාද්‍ය කලාව හදුනනවා දුන්නේ. පස්සේ ආණ්ඩුව 2009 පස්සේ සිරස කොපි කරලා සිරසට එපා වෙන්න ඔව්න් හදුනනවා දුන්න මාද්‍ය ඊට වඩා ජරා විදියට කලා.

    සිරස තමා හදුන්නලා දුන්නේ විඩියෝ වල තැනින් තැනින් කපලා අරගෙන කතාවල ඇත්ත තත්වය විකුර්ති කරලා පෙන්නන්න දැන් එක හැමෝම චෝර විදියට කරනවා.

    දැනට නම් ටිකක් හොද සිරස අනිත් ඒවා එක්ක බැලුවම නමුත් අපිට තාම මතක තියනවා සිරස දුන්න නරක මාද්‍ය ආදර්ශ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Every media has an agenda. No one is unbiased.

    My take on popular media….

    Sirasa - LTTE, Pro UNP/SJB

    Hiru - Biased towards any ruling government

    Derana - Seems the agenda is to make people stupid.

    Swarnawahini- Previous agenda was to deceive people and rob the public.

    TNL - Slightly biased towards Ranil

    Rupavahini/ ITN - No need to even talk about those
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,384
    16,061
    113
    Colombo
    කවුද බං මේ සිරස සමබරයි කියන්නේ.... :shocked: ලංකාවේ කිසිම චැනල් එකක් සමබර නෑ... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේවත් නෑ.... උන් ඔක්කොම කරන්නේ බිස්නස් එකක්... උන්ට වෙනම අජෙන්ඩා එකක් තියෙනවා... උදාහරණයකට හිරු ට‍්‍රයි කරනවා දුමින්දව බේරගන්න... දෙරණට බිස්නස් කියෙනවා මේ ආණ්ඩුවත් එක්ක... සිරසට තියෙනවා ඇරියස් කවර් කරන්න... සිරස බලල ඉවර වුණාම ආණ්ඩුව ගැන කළකිරෙනවා... හිරු බලපුවම ආණ්ඩුව මරු කියල හිතෙනවා.. දෙරණ බලපුවාම ආණ්ඩුවේ මඩ ටිකක් විතර හේදිල අලුත් පෙනුමක් මතුවෙනවා....
    :yes: