සමලිංගිකයන්ට මානසික රෝග බහුල වන්නේ ඇයි ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    dynamite1234:20576130 said:
    ජීවයේ අඛන්ඩතාව කවුරුත් දන්න සංකල්පයක්

    අන්තරාභිජනනයෙන් සරු ජනිතයක් බිහිකිරීමට හැකිවීම එහි මූලික දෙයක්

    එනම්
    සමලින්ගිකයන්ට ප්‍රජනනයෙන් දරුවන් ඇතිවී පරම්පරා ප්වතගන්න බෑ
    ඒ කියන්නෙ ඒක අසාමන්යතාවයක්..සාමාන්ය ජිවියෙක් නෙවේ
    මේක විකුර්තියක්..නමුත් අපිට මනුස්සයො වශයෙන් ඒ අය අහක දන්න බෑ..බෙහෙතෙන් උපදේශනයෙන් හෝ චිකිත්සාවෙන් මේක මගහරවන්න උස්සාහගන්න ඕන ,,,

    :yes:
    එතකොට වඳ ගෑනු වඳ පිරිමි??
     
    එතකොට වඳ ගෑනු වඳ පිරිමි??
    පෙර කරුමයකින් විපාක ලැබෙන ආකාරයේ නොවන වෙන ඕනෑම වඳ භාවයක් දේශීය වෛද්‍ය ක්‍රම වලින් නැති කරන්න පුළුවනි. හැබැයි නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර දොස්තර ක්‍රමයෙන් නම් කීයටවත් බෑ.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;20576949 said:
    පෙර කරුමයකින් විපාක ලැබෙන ආකාරයේ නොවන වෙන ඕනෑම වඳ භාවයක් දේශීය වෛද්‍ය ක්‍රම වලින් නැති කරන්න පුළුවනි. හැබැයි නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර දොස්තර ක්‍රමයෙන් නම් කීයටවත් බෑ.

    ඇයි මචන්, උබ විද්‍යාව/ තාක්ෂණය එක්ක ඔය තරම් තරහ. සින්හල වෙදකම හොදයි විවාදයක් නෑ. නමුත් උබ මේ දැනුම අපිට දෙන්නෙත් බටහිර තාක්ෂණය/ විද්‍යාව පිහිටෙන් නේද.? අන්ත වාදී නොවී සම බරව හිතන්න.
     
    ඇයි මචන්, උබ විද්‍යාව/ තාක්ෂණය එක්ක ඔය තරම් තරහ. සින්හල වෙදකම හොදයි විවාදයක් නෑ. නමුත් උබ මේ දැනුම අපිට දෙන්නෙත් බටහිර තාක්ෂණය/ විද්‍යාව පිහිටෙන් නේද.? අන්ත වාදී නොවී සම බරව හිතන්න.
    නෑනේ මචෝ මගෙ ලැපේ CPU එකයි OS එකයි develop කරල තියෙන්නෙ ලෝකෙ වටේ ඉන්න ඔක්කොමලා එකතු වෙලා (ලංකාවෙ අයත් ඉන්නවා). ඒක හදල තියෙන්නෙ ආසියාවෙ රටක. ලැප හදල තියෙන්නෙ චීනෙ. මේ ලියන අකුරු ක්‍රමය වෙන unicode හදල තියෙන්නෙත් ලෝකෙම එකතු වෙලා.

    ඔය බටහිරින් ආපු ගොඩක් දේවල් වල දුර්වලකම් ලෝකෙම අය එකතුවෙලා අයින් කරල තියෙනවා. නමුත් බටහිරින් අපේ ඇඟේ ගහන උන්ගෙ "දොස්තර විද්‍යාව" විතරක් එහෙම දොස් අරින්න බැරුව ඉතුරු වෙලා තියෙනවා, ඇත්තටම දොස් ඇරියොත් ඔය දොස්තර විද්‍යාව කියල එකක් ඉතුරු වෙන්නෙ නෑ. උන් ඒක දන්නවා. ඒ නිසා ඒක උන්ගෙ කරගෙන අපේ ඇඟේ ගහන්න හදනවා. ඒකෙන් අපිට අත්වෙන අවාසි මොනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මෙන්න මේ කාරණෙයි මට ඉස්මතු කරන්න ඕනා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එලකිරියෙ මාර ලොල්ලො තොගයක්නෙ ඉන්නෙ
     
    එලකිරියෙ මාර ලොල්ලො තොගයක්නෙ ඉන්නෙ
    දැන් ලොල් කෙස් එකට හේතුව පෙන්නුව නේ. ඒ හේතුව අයින් කරගෙන උන්ට පුළුවන් ඒකෙන් අත්මිදෙන්න. ඒක උන්ගෙ වැඩක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20577000 said:
    නෑනේ මචෝ මගෙ ලැපේ CPU එකයි OS එකයි develop කරල තියෙන්නෙ ලෝකෙ වටේ ඉන්න ඔක්කොමලා එකතු වෙලා (ලංකාවෙ අයත් ඉන්නවා). ඒක හදල තියෙන්නෙ ආසියාවෙ රටක. ලැප හදල තියෙන්නෙ චීනෙ. මේ ලියන අකුරු ක්‍රමය වෙන unicode හදල තියෙන්නෙත් ලෝකෙම එකතු වෙලා.

    :lol:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;20577000 said:
    නෑනේ මචෝ මගෙ ලැපේ CPU එකයි OS එකයි develop කරල තියෙන්නෙ ලෝකෙ වටේ ඉන්න ඔක්කොමලා එකතු වෙලා (ලංකාවෙ අයත් ඉන්නවා). ඒක හදල තියෙන්නෙ ආසියාවෙ රටක. ලැප හදල තියෙන්නෙ චීනෙ. මේ ලියන අකුරු ක්‍රමය වෙන unicode හදල තියෙන්නෙත් ලෝකෙම එකතු වෙලා.

    ඔය බටහිරින් ආපු ගොඩක් දේවල් වල දුර්වලකම් ලෝකෙම අය එකතුවෙලා අයින් කරල තියෙනවා. නමුත් බටහිරින් අපේ ඇඟේ ගහන උන්ගෙ "දොස්තර විද්‍යාව" විතරක් එහෙම දොස් අරින්න බැරුව ඉතුරු වෙලා තියෙනවා, ඇත්තටම දොස් ඇරියොත් ඔය දොස්තර විද්‍යාව කියල එකක් ඉතුරු වෙන්නෙ නෑ. උන් ඒක දන්නවා. ඒ නිසා ඒක උන්ගෙ කරගෙන අපේ ඇඟේ ගහන්න හදනවා. ඒකෙන් අපිට අත්වෙන අවාසි මොනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මෙන්න මේ කාරණෙයි මට ඉස්මතු කරන්න ඕනා.

    වෛද‍ය විධ්යාවත් එහෙම තම්යි බන්. වැඩි හරියක් ලන්කාවෙ භාවිතා වෙන බෙහෙත් ඉන්දියාවෙ හදපුවනෙ. උබේ ලිපි හරි වටිනව මචන්.වෛද්‍ය වරුන්ට හොද කරන්න බැරි අන්ශභාගය රෝගීන් ලන්කාවෙ වෙද වරු අනිවා නැගිට්ටනව. අතපය කැඩුන ඒව හදනව. ඒත් අපිට පුලුවන්ද immunization Program එක එපා කියන්න. ඒක නවත්තන්න. මම කියන්නෙ මේ දෙකම තියෙන්න ඕන. ඔව් සින්හල වෙදකම තව ප්‍රචලිත වෙන්න ඕන.

    බටහිර ඕනෑම විද්‍යාවක් දියුනු වෙන්නෙ ඒ ක්‍රම වේදය විවුර්ත නිසා. ඕනෑම කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් නිසා.

    නමුත් අපේ දේශීය දැනුම නැතිව යන්නෙ, ඒකෙ රහස් ක්‍රම අනිත් අයට කියා නොදෙන නිසා. ඉස්සර ඉදන් අපේ දැනුම පැරැන්නො දුන්නෙ පවුලෙ අයට විතරයි. ඒවත් ගුරු මුෂ්ටි තියාගෙන.
     
    වෛද‍ය විධ්යාවත් එහෙම තම්යි බන්. වැඩි හරියක් ලන්කාවෙ භාවිතා වෙන බෙහෙත් ඉන්දියාවෙ හදපුවනෙ.
    නෑ, වැරදියි, දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වඩා ගව් ගාණක් ඈතට දියුණු වුණ එකක්. ඒක ලංකාවෙ ඉඳල අනාදිමත් කාලෙක පැවත එන එකක්. උදාහරණයක් හැටියට බුද්ධරාජ කල්කය (ලොව අනර්ඝතම ප්‍රතිජීවක ඖෂධය) හා සිද්ධාර්ථ තෛලය (වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය) ඉන්දියාවෙ හදන්නෙ නෑ.
    උබේ ලිපි හරි වටිනව
    බොහොම පින්
    මචන්.වෛද්‍ය වරුන්ට හොද කරන්න බැරි අන්ශභාගය රෝගීන් ලන්කාවෙ වෙද වරු අනිවා නැගිට්ටනව. අතපය කැඩුන ඒව හදනව.
    එව්වා ඉන්දියන් ඒවා නෙවෙයි. ඒවා අපේම ක්‍රම සහ විධි.
    ඒත් අපිට පුලුවන්ද immunization Program එක එපා කියන්න. ඒක නවත්තන්න.
    ඇයි රත කල්කය, ඒක පරිපූර්ණ ප්‍රතිශක්තිකරණ ඖෂධයක්, ඒකත් ඉන්දියාවෙ එකක් නෙවෙයි, ලංකාවෙ එකක්
    මම කියන්නෙ මේ දෙකම තියෙන්න ඕන. ඔව් සින්හල වෙදකම තව ප්‍රචලිත වෙන්න ඕන.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඕනෑ කරන තරමට රාජ්‍ය අනුග්‍රහයක් හෙළවෙදකමට නොලැබීමත්, ඊනියා බටහිර දොස්තර ක්‍රමයට ඔනෑ කරන තරමටත් වඩා රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් කියන තැන.
    බටහිර ඕනෑම විද්‍යාවක් දියුනු වෙන්නෙ ඒ ක්‍රම වේදය විවුර්ත නිසා. ඕනෑම කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් නිසා.
    නෑ , හෙළවෙදකමේ දැනුම් පද්ධතිය සම්පූර්ණයෙන් විවෘතයි.
    නමුත් අපේ දේශීය දැනුම නැතිව යන්නෙ, ඒකෙ රහස් ක්‍රම අනිත් අයට කියා නොදෙන නිසා. ඉස්සර ඉදන් අපේ දැනුම පැරැන්නො දුන්නෙ පවුලෙ අයට විතරයි. ඒවත් ගුරු මුෂ්ටි තියාගෙන.
    ඒ පාරම්පරික වෛද්‍ය ක්‍රමයෙ, විශේෂයෙන් ගුප්ත කෙම් ක්‍රම වලින් ප්‍රතිකාර කිරීම් වල, ඒකට විකල්පයක් හැටියට හෙළවෙදකම තියෙනවනේ අපිට.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;හෙළවෙදකමේ දැනුම් පද්ධතිය සම්පූර්ණයෙන් විවෘතයි.[/QUOTE said:
    හෙල වෙදකම ඉගෙන ගන්න තැනක් කියපන්කො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමලිoගික කියන්නෙම මානසික රොගයක් තමා බන්, :baffled:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්, මට මතකයි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ භාවිතා කරපු ඖෂදයක් ගැන.

    මතක හැටියට, අරලු පුරවපු මැටි කලයකට ගව මුත්‍ර පුරවල, මැටි වලින් සීල් කරල කාලයකට පස්සෙ හැදෙන කල්කය.

    මේකෙන් ආයුෂ වැඩිවෙනවලු, නිරෝගි වෙනවලු. මේ ඖෂදය ගැන දන්නවද, ගන්න පුලුවන් සින්හල වෙද මහත්ත්යෙක් ගැන දන්නවද

    (maatrukaawena pita kathawak, sorry machan meka methana ahuwata)
     
    Last edited:

    ඕක බුදු හාමුදුරුවො අනුදැන වදාළ බේතක්. පූතිමුත්ත භෛසජ්ජය. ඔය ගැන එළකිරියෙ මීට කලින් නූලක් ගියා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන්, මට මතකයි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ භාවිතා කරපු ඖෂදයක් ගැන.

    මතක හැටියට, අරලු පුරවපු මැටි කලයකට ගව මුත්‍ර පුරවල, මැටි වලින් සීල් කරල කාලයකට පස්සෙ හැදෙන කල්කය.

    මේකෙන් ආයුෂ වැඩිවෙනවලු, නිරෝගි වෙනවලු. මේ ඖෂදය ගැන දන්නවද, ගන්න පුලුවන් සින්හල වෙද මහත්ත්යෙක් ගැන දන්නවද

    (maatrukaawena pita kathawak, sorry machan meka methana ahuwata)

    අරක් උජ්ජ බොන්ට අාසද සිංහලු,
    මටනම් ගොඩ වෙදකම් එපාවෙන්නෙ ඕව හින්ද, පොඩි උන්ගෙ ඒවත් ගන්නවලු සමහර ඒවට
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අරක් උජ්ජ බොන්ට අාසද සිංහලු,
    මටනම් ගොඩ වෙදකම් එපාවෙන්නෙ ඕව හින්ද, පොඩි උන්ගෙ ඒවත් ගන්නවලු සමහර ඒවට

    සින්හලු විත්‍රක් නෙමෙයි බොල, කියවපන් මෙව.

    Wonders of Uropathy. Urine Therapy as a Universal Cure - By G.K. Thakkar - 1996
    The Golden Fountain. The Complete Guide to Urine Therapy. By Van Der Kroon - 1994
    The Water of Life. By J. W. Armstrong 1944
    The Healing Power of Urine Therapy. By Ingeborg Aiinmann 1993

    Youtybe eke balapanko poddak.