එතකොට වඳ ගෑනු වඳ පිරිමි??dynamite1234:20576130 said:ජීවයේ අඛන්ඩතාව කවුරුත් දන්න සංකල්පයක්
අන්තරාභිජනනයෙන් සරු ජනිතයක් බිහිකිරීමට හැකිවීම එහි මූලික දෙයක්
එනම්
සමලින්ගිකයන්ට ප්‍රජනනයෙන් දරුවන් ඇතිවී පරම්පරා ප්වතගන්න බෑ
ඒ කියන්නෙ ඒක අසාමන්යතාවයක්..සාමාන්‍ය ජිවියෙක් නෙවේ
මේක විකුර්තියක්..නමුත් අපිට මනුස්සයො වශයෙන් ඒ අය අහක දන්න බෑ..බෙහෙතෙන් උපදේශනයෙන් හෝ චිකිත්සාවෙන් මේක මගහරවන්න උස්සාහගන්න ඕන ,,,
![]()
පෙර කරුමයකින් විපාක ලැබෙන ආකාරයේ නොවන වෙන ඕනෑම වඳ භාවයක් දේශීය වෛද්‍ය ක්‍රම වලින් නැති කරන්න පුළුවනි. හැබැයි නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර දොස්තර ක්‍රමයෙන් නම් කීයටවත් බෑ.එතකොට වඳ ගෑනු වඳ පිරිමි??
ඉදිරියේ රාළ;20576949 said:පෙර කරුමයකින් විපාක ලැබෙන ආකාරයේ නොවන වෙන ඕනෑම වඳ භාවයක් දේශීය වෛද්‍ය ක්‍රම වලින් නැති කරන්න පුළුවනි. හැබැයි නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර දොස්තර ක්‍රමයෙන් නම් කීයටවත් බෑ.
නෑනේ මචෝ මගෙ ලැපේ CPU එකයි OS එකයි develop කරල තියෙන්නෙ ලෝකෙ වටේ ඉන්න ඔක්කොමලා එකතු වෙලා (ලංකාවෙ අයත් ඉන්නවා). ඒක හදල තියෙන්නෙ ආසියාවෙ රටක. ලැප හදල තියෙන්නෙ චීනෙ. මේ ලියන අකුරු ක්‍රමය වෙන unicode හදල තියෙන්නෙත් ලෝකෙම එකතු වෙලා.ඇයි මචන්, උබ විද්‍යාව/ තාක්ෂණය එක්ක ඔය තරම් තරහ. සින්හල වෙදකම හොදයි විවාදයක් නෑ. නමුත් උබ මේ දැනුම අපිට දෙන්නෙත් බටහිර තාක්ෂණය/ විද්‍යාව පිහිටෙන් නේද.? අන්ත වාදී නොවී සම බරව හිතන්න.
දැන් ලොල් කෙස් එකට හේතුව පෙන්නුව නේ. ඒ හේතුව අයින් කරගෙන උන්ට පුළුවන් ඒකෙන් අත්මිදෙන්න. ඒක උන්ගෙ වැඩක්.එලකිරියෙ මාර ලොල්ලො තොගයක්නෙ ඉන්නෙ
ඉදිරියේ රාළ;20577000 said:නෑනේ මචෝ මගෙ ලැපේ CPU එකයි OS එකයි develop කරල තියෙන්නෙ ලෝකෙ වටේ ඉන්න ඔක්කොමලා එකතු වෙලා (ලංකාවෙ අයත් ඉන්නවා). ඒක හදල තියෙන්නෙ ආසියාවෙ රටක. ලැප හදල තියෙන්නෙ චීනෙ. මේ ලියන අකුරු ක්‍රමය වෙන unicode හදල තියෙන්නෙත් ලෝකෙම එකතු වෙලා.

ඉදිරියේ රාළ;20577000 said:නෑනේ මචෝ මගෙ ලැපේ CPU එකයි OS එකයි develop කරල තියෙන්නෙ ලෝකෙ වටේ ඉන්න ඔක්කොමලා එකතු වෙලා (ලංකාවෙ අයත් ඉන්නවා). ඒක හදල තියෙන්නෙ ආසියාවෙ රටක. ලැප හදල තියෙන්නෙ චීනෙ. මේ ලියන අකුරු ක්‍රමය වෙන unicode හදල තියෙන්නෙත් ලෝකෙම එකතු වෙලා.
ඔය බටහිරින් ආපු ගොඩක් දේවල් වල දුර්වලකම් ලෝකෙම අය එකතුවෙලා අයින් කරල තියෙනවා. නමුත් බටහිරින් අපේ ඇඟේ ගහන උන්ගෙ "දොස්තර විද්‍යාව" විතරක් එහෙම දොස් අරින්න බැරුව ඉතුරු වෙලා තියෙනවා, ඇත්තටම දොස් ඇරියොත් ඔය දොස්තර විද්‍යාව කියල එකක් ඉතුරු වෙන්නෙ නෑ. උන් ඒක දන්නවා. ඒ නිසා ඒක උන්ගෙ කරගෙන අපේ ඇඟේ ගහන්න හදනවා. ඒකෙන් අපිට අත්වෙන අවාසි මොනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මෙන්න මේ කාරණෙයි මට ඉස්මතු කරන්න ඕනා.
නෑ, වැරදියි, දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වඩා ගව් ගාණක් ඈතට දියුණු වුණ එකක්. ඒක ලංකාවෙ ඉඳල අනාදිමත් කාලෙක පැවත එන එකක්. උදාහරණයක් හැටියට බුද්ධරාජ කල්කය (ලොව අනර්ඝතම ප්‍රතිජීවක ඖෂධය) හා සිද්ධාර්ථ තෛලය (වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය) ඉන්දියාවෙ හදන්නෙ නෑ.වෛදය විධ්යාවත් එහෙම තම්යි බන්. වැඩි හරියක් ලන්කාවෙ භාවිතා වෙන බෙහෙත් ඉන්දියාවෙ හදපුවනෙ.
බොහොම පින්උබේ ලිපි හරි වටිනව
එව්වා ඉන්දියන් ඒවා නෙවෙයි. ඒවා අපේම ක්‍රම සහ විධි.මචන්.වෛද්‍ය වරුන්ට හොද කරන්න බැරි අන්ශභාගය රෝගීන් ලන්කාවෙ වෙද වරු අනිවා නැගිට්ටනව. අතපය කැඩුන ඒව හදනව.
ඇයි රත කල්කය, ඒක පරිපූර්ණ ප්‍රතිශක්තිකරණ ඖෂධයක්, ඒකත් ඉන්දියාවෙ එකක් නෙවෙයි, ලංකාවෙ එකක්ඒත් අපිට පුලුවන්ද immunization Program එක එපා කියන්න. ඒක නවත්තන්න.
ප්‍රශ්නෙ තියෙන්නෙ ඕනෑ කරන තරමට රාජ්‍ය අනුග්‍රහයක් හෙළවෙදකමට නොලැබීමත්, ඊනියා බටහිර දොස්තර ක්‍රමයට ඔනෑ කරන තරමටත් වඩා රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් කියන තැන.මම කියන්නෙ මේ දෙකම තියෙන්න ඕන. ඔව් සින්හල වෙදකම තව ප්‍රචලිත වෙන්න ඕන.
නෑ , හෙළවෙදකමේ දැනුම් පද්ධතිය සම්පූර්ණයෙන් විවෘතයි.බටහිර ඕනෑම විද්‍යාවක් දියුනු වෙන්නෙ ඒ ක්‍රම වේදය විවුර්ත නිසා. ඕනෑම කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් නිසා.
ඒ පාරම්පරික වෛද්‍ය ක්‍රමයෙ, විශේෂයෙන් ගුප්ත කෙම් ක්‍රම වලින් ප්‍රතිකාර කිරීම් වල, ඒකට විකල්පයක් හැටියට හෙළවෙදකම තියෙනවනේ අපිට.නමුත් අපේ දේශීය දැනුම නැතිව යන්නෙ, ඒකෙ රහස් ක්‍රම අනිත් අයට කියා නොදෙන නිසා. ඉස්සර ඉදන් අපේ දැනුම පැරැන්නො දුන්නෙ පවුලෙ අයට විතරයි. ඒවත් ගුරු මුෂ්ටි තියාගෙන.
ඉදිරියේ රාළ;හෙළවෙදකමේ දැනුම් පද්ධතිය සම්පූර්ණයෙන් විවෘතයි.[/QUOTE said:හෙල වෙදකම ඉගෙන ගන්න තැනක් කියපන්කො.
ඕක බුදු හාමුදුරුවො අනුදැන වදාළ බේතක්. පූතිමුත්ත භෛසජ්ජය. ඔය ගැන එළකිරියෙ මීට කලින් නූලක් ගියා.මචන්, මට මතකයි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ භාවිතා කරපු ඖෂදයක් ගැන.
මතක හැටියට, අරලු පුරවපු මැටි කලයකට ගව මුත්‍ර පුරවල, මැටි වලින් සීල් කරල කාලයකට පස්සෙ හැදෙන කල්කය.
මේකෙන් ආයුෂ වැඩිවෙනවලු, නිරෝගි වෙනවලු. මේ ඖෂදය ගැන දන්නවද, ගන්න පුලුවන් සින්හල වෙද මහත්ත්යෙක් ගැන දන්නවද
(maatrukaawena pita kathawak, sorry machan meka methana ahuwata)
මචන්, මට මතකයි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ භාවිතා කරපු ඖෂදයක් ගැන.
මතක හැටියට, අරලු පුරවපු මැටි කලයකට ගව මුත්‍ර පුරවල, මැටි වලින් සීල් කරල කාලයකට පස්සෙ හැදෙන කල්කය.
මේකෙන් ආයුෂ වැඩිවෙනවලු, නිරෝගි වෙනවලු. මේ ඖෂදය ගැන දන්නවද, ගන්න පුලුවන් සින්හල වෙද මහත්ත්යෙක් ගැන දන්නවද
(maatrukaawena pita kathawak, sorry machan meka methana ahuwata)
අරක් උජ්ජ බොන්ට අාසද සිංහලු,
මටනම් ගොඩ වෙදකම් එපාවෙන්නෙ ඕව හින්ද, පොඩි උන්ගෙ ඒවත් ගන්නවලු සමහර ඒවට