1) බුධ සෙනසුරුගේ රාශියක සිටීම
2) සෙනසුරු බුධගේ රාශියක සිටීම
3) බුධ සහ සෙනසුරු යන දෙදෙනා ම ලග්නයට හෝ හත්වැන්නට ත්‍රිකෝණගත වීම
4) සෙනසුරු සිකුරු සමග යෝග වී හත්වැන්නේ පිහිටීම
5) රාශි කේන්දරයේ සෙනසුරු සහ සිකුරු අන්‍යෝන්‍ය දෘෂ්ටි ගතව සිටින විට නවාංශක පරිවර්තනය කරගෙන නවාංශක ලග්නයට හෝ හත්වැන්නට හෝ ත්‍රිකෝණගතව පිහිටීම
ඉහත පිහිටීම් ඕනෑම එකක් පිහිටා ඇති විටෙක සිකුරු ගුරුට සම්බන්ධයක් ඇත්නම් ජන්මියා සමලිංගික හැසිරීමට යොමු කරනු ඇත.
අන්තර්ජාලයෙන්