සමලිංගික vs සමුපකාර
සමුපකාර කොඩිය බලාගෙන සමලිංගිකයන් නියෝජනය කරන කොඩිය හදුවද කියලා මට වෙලාවකට හිතෙනවා. දෙකම එක වගේ. පාට ටික ඒ විදියටම, ඒ පිළිවෙලටමz තියනවා. පොඩි වෙනසකට තියෙන්නෙ සමූපකාර කොඩියේ ලා නිල් පාට තීරුවක් තියනවා. ඒත් ඒක සමලිංගිකයන් ගේ කොඩියේ නැ. ඔයාලගේ අදහසත් කියාගෙනම යන්න
මේ තියෙන්නෙ සමූපාකාර කොඩීය
සමලිංගිකයන් නියෝජනය කරන කොඩිය