සමලිංගික vs සමුපකාර

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සමලිංගික vs සමුපකාර

    සමුපකාර කොඩිය බලාගෙන සමලිංගිකයන් නියෝජනය කරන කොඩිය හදුවද කියලා මට වෙලාවකට හිතෙනවා. දෙකම එක වගේ. පාට ටික ඒ විදියටම​, ඒ පිළිවෙලටම​z තියනවා. පොඩි වෙනසකට තියෙන්නෙ සමූපකාර කොඩියේ ලා නිල් පාට තීරුවක් තියනවා. ඒත් ඒක සමලිංගිකයන් ගේ කොඩියේ නැ. ඔයාලගේ අදහසත් කියාගෙනම යන්න​

    මේ තියෙන්නෙ සමූපාකාර කොඩීය
    Cooperative-flag.gif

    සමලිංගිකයන් නියෝජනය කරන කොඩිය

    rainbow-flag.png
     
    • Like
    Reactions: new18505

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ආයියාවේ ලොකුම සමලිංගික සැනකෙලිය ලංකාවේ ලොකු හොටලයක තියන්න යන්නෙ. ඒකට එන වෙනත් රටවල කොලුකාරයොයි, ආප්පකාරියොයි සැනකෙලිය හිතාගෙන ග්‍රාමීය බැංකුවට​, සමූපකාරවලට රිංගයිද දන්නෙ නැ :D
     
    • Like
    Reactions: SCBmedia

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සමුපකාර කොඩිය බලාගෙන සමලිංගිකයන් නියෝජනය කරන කොඩිය හදුවද කියලා මට වෙලාවකට හිතෙනවා. දෙකම එක වගේ. පාට ටික ඒ විදියටම​, ඒ පිළිවෙලටම​z තියනවා. පොඩි වෙනසකට තියෙන්නෙ සමූපකාර කොඩියේ ලා නිල් පාට තීරුවක් තියනවා. ඒත් ඒක සමලිංගිකයන් ගේ කොඩියේ නැ. ඔයාලගේ අදහසත් කියාගෙනම යන්න​

    මේ තියෙන්නෙ සමූපාකාර කොඩීය
    Cooperative-flag.gif

    සමලිංගිකයන් නියෝජනය කරන කොඩිය

    rainbow-flag.png

    කුකුලෝ සමලිංගික කොඩිය ලංකාවේ හදපු එකක් නේමේ අනික ඕක හදල තියෙන්නේ ඇමරිකාවේ හැත්තැගණන් වල ඒකාලේ ලංකාවේ සමුපකාරේ හොයාගනත් නැතුව ඇති ...
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කුකුලෝ සමලිංගික කොඩිය ලංකාවේ හදපු එකක් නේමේ අනික ඕක හදල තියෙන්නේ ඇමරිකාවේ හැත්තැගණන් වල ඒකාලේ ලංකාවේ සමුපකාරේ හොයාගනත් නැතුව ඇති ...

    samupakarath patan aran tiyenne 1970 :yes::yes::yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හැත්තැගණන් වල ඇමරිකාවේ උන් ලංකාවේ සමුපකරේ ගැන දැනගන හිටිය කියල උබ හිටනවද සහ ඔය පාට වලට තේරුම් දීල තියනවා ...
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔය කොඩිය හැදුවේ රාවණ රජ්ජුරුවෝ සුද්දෝ එක අපෙන් හොරකම් කළා .සෙනරත් පරණවිතාන තමා ඔය කොඩිය හොයාගෙන සමුපකරේ පටන් ගත්තේ .සමුපකරේ මුලින්ම පටන් ගත්තේ ගේ ක්ලබ් එකක් විදියට (සම + උපකාර =සමුපකාර ) වැඩේ මට්ටු වෙන හින්ද තම එක කඩයක් කලේ
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඔය කොඩිය හැදුවේ රාවණ රජ්ජුරුවෝ සුද්දෝ එක අපෙන් හොරකම් කළා .සෙනරත් පරණවිතාන තමා ඔය කොඩිය හොයාගෙන සමුපකරේ පටන් ගත්තේ .සමුපකරේ මුලින්ම පටන් ගත්තේ ගේ ක්ලබ් එකක් විදියට (සම + උපකාර =සමුපකාර ) වැඩේ මට්ටු වෙන හින්ද තම එක කඩයක් කලේ

    දැන් අපි හිනාවෙන්න ඕනද මේකට :dull::dull:
     
    Hanuman

    Member
    Jul 5, 2014
    13
    1
    0
    සමුපකාර කොඩිය (Cooperative Flag)

    සර්වකාලීන හා සියළු ජාතීන් නියෝජනය කරන දේදුන්නේ පැහැය මෙම ධජයට ගෙන ඇත. සමුපකාර කොඩිය සෑම රටකටම එකසේ බලපවත්වයි. මෙම කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානයේ මැදිහත් වීමෙන් පිළිගන්නා ලද්දකි. මෙහි නිර්මාතෘ වන්නේ ප‍්‍රංශ ජාතික සමුපකාර විද්වතෙකු වූ චාල්ස්ගයිඞ් මහතාය. මෙයින් පිළිබිඹු කරන්නේ අනාගත මානව දයාවේ විශ්වාසනීයත්වය බව චාල්ස්ගයිඞ් මහතා ප‍්‍රකාශ කර ඇත. මෙය ප‍්‍රථමයෙන් ප‍්‍රදර්ශනය කර ඇත්තේ 1923 පැවැත් වූ පළමු ජාත්‍යන්තර සමුපකාර දිනයේදීය.

    සමුපකාර කොඩියේ සඳහන් වර්ණ 07 න් කියවෙන්නේ පහත සඳහන් අදහස්ය.

    රතු පාට : උට්ඨාන වීර්ය
    රඹ පාට : හරි දැක්ම වෙනුවෙන් කැපවීම
    කහ පාට : අභියෝගයන්ට ඥාණාන්විතව මුහුණ දීම.
    කොල පාට : සමුපකාරක හරයන් මැනවින් අවබෝධ කර ගැනීම හා සාමාජිකත්ව වර්ධනය
    ලා නිල් පාට : සමස්ථ මිනිස් වර්ගයාගේ එකමුතුකම හා සහජීවනය.
    දම් පාට : මිත‍්‍රත්වය හා ප‍්‍රබෝධමත් බව.

    (උපුටාගැනීමකි)
     
    • Like
    Reactions: WhiteWalker

    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    ආයියාවේ ලොකුම සමලිංගික සැනකෙලිය ලංකාවේ ලොකු හොටලයක තියන්න යන්නෙ. ඒකට එන වෙනත් රටවල කොලුකාරයොයි, ආප්පකාරියොයි සැනකෙලිය හිතාගෙන ග්‍රාමීය බැංකුවට​, සමූපකාරවලට රිංගයිද දන්නෙ නැ :D

    දවසේ කතාව.....:lol::lol::lol::lol:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Latest Reputation Received
    Thread Date Comment
    සමලිංගික vs සමුපකාර 06-11-2017 02:30 PM -16 uba unp lollek neda?

    මේකෙන් කොහොමද කියන්නෙ මම UNPකියලා :lol::angry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    සමුපකාර කොඩිය (Cooperative Flag)

    සර්වකාලීන හා සියළු ජාතීන් නියෝජනය කරන දේදුන්නේ පැහැය මෙම ධජයට ගෙන ඇත. සමුපකාර කොඩිය සෑම රටකටම එකසේ බලපවත්වයි. මෙම කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානයේ මැදිහත් වීමෙන් පිළිගන්නා ලද්දකි. මෙහි නිර්මාතෘ වන්නේ ප‍්‍රංශ ජාතික සමුපකාර විද්වතෙකු වූ චාල්ස්ගයිඞ් මහතාය. මෙයින් පිළිබිඹු කරන්නේ අනාගත මානව දයාවේ විශ්වාසනීයත්වය බව චාල්ස්ගයිඞ් මහතා ප‍්‍රකාශ කර ඇත. මෙය ප‍්‍රථමයෙන් ප‍්‍රදර්ශනය කර ඇත්තේ 1923 පැවැත් වූ පළමු ජාත්‍යන්තර සමුපකාර දිනයේදීය.

    සමුපකාර කොඩියේ සඳහන් වර්ණ 07 න් කියවෙන්නේ පහත සඳහන් අදහස්ය.

    රතු පාට : උට්ඨාන වීර්ය
    රඹ පාට : හරි දැක්ම වෙනුවෙන් කැපවීම
    කහ පාට : අභියෝගයන්ට ඥාණාන්විතව මුහුණ දීම.
    කොල පාට : සමුපකාරක හරයන් මැනවින් අවබෝධ කර ගැනීම හා සාමාජිකත්ව වර්ධනය
    ලා නිල් පාට : සමස්ථ මිනිස් වර්ගයාගේ එකමුතුකම හා සහජීවනය.
    දම් පාට : මිත‍්‍රත්වය හා ප‍්‍රබෝධමත් බව.

    (උපුටාගැනීමකි)
    :yes::yes:

    kohomath UNP eke inne ponnayo ban
    nathan wanda bahapu un

    :lol::lol: මෙවට හිනා වෙනවද, නෑත්නම් අඩනවද

    ( අපි එලකිරිය පවිච්චී කලේ දෑණුම බේදා ගත්ත , තමන් ගේ කුනු දේශ පලනය ගාවගන්න නේමේ)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය වර්ණ ටික සහ පිළිවෙල ආපු විදිය නම් දේ දුන්නේ පාට ටික. එහෙමත් නැත්නම් දෘශ්‍ය ආලෝකයේ වර්ණ හත තරංග ආයාම වල පිළිවෙලට පෙළ ගස්සුවම එන පිළිවෙල.
     
    :shocked: