හැටස් ඕෆ්
පව් වැඩේ කසුන්, පියුම් විතාරන "ගේ" කියලා ෆේක් එකකුත් හදලා නිකම් කිච උනා.
යකෝ 2017 ගෙනාපු කැබිනට් යෝජනාවක් ගැන කිටියෙ කථා කරන්න 2016 ජූනි ඉඳන් ෆේක් හදන් ඉන්නවලු ඈ.
පට්ට ලොජික් ඒක.


පොයින්ට් එකට තර්ක කරන්න බැරිවුණාම ඉතින් වත්ත වටේ පඳුරු තලනවා.


