සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

Jun 23, 2016
1,044
136
0
Maharagama
හැටස් ඕෆ් :yes:
පව් වැඩේ කසුන්, පියුම් විතාරන "ගේ" කියලා ෆේක් එකකුත් හදලා නිකම් කිච උනා.

යකෝ 2017 ගෙනාපු කැබිනට් යෝජනාවක් ගැන කිටියෙ කථා කරන්න 2016 ජූනි ඉඳන් ෆේක් හදන් ඉන්නවලු ඈ.
පට්ට ලොජික් ඒක. :lol::lol:

පොයින්ට් එකට තර්ක කරන්න බැරිවුණාම ඉතින් වත්ත වටේ පඳුරු තලනවා. :rofl:
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ආයි කියන්න තියෙන්නෙ ඔයාම දාපු වීඩියෝ එකේ 1.18 ඉඳන් අහන්න. :)

මම ඒක අහලා තියෙන්නේ බන්. උබ අහපන් කෝ ආයි සැරයක්. එකේ පැහැදිලිවම කියනවා කිසිම අන් බයස් රීසර්ච් එකක් කරන්නේ නැතුව සමලිංගිකත්වය උන්ග් මානසික රෝග ලැයිස්තුවෙන් අයින් කරලා තියෙන්නේ කියලා.

කෙටියෙන් කිව්වොත්, ඌ තමයි යෝජනාව කරලා තියෙන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙවෙයි කියලා. ඌගේ යෝජනාවේම කියලා තියෙනවා මේකත් එක්ක සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙවෙයි කියලා ඔප්පු කරන්න අපක්ෂපාති පරික්ෂණ කරන්න ඕනේ කියලා, නමුත් එහෙම කිසිම එකක් කරලා නෑ, එතකොට ඌගේ යෝජනාව සම්මත වෙලා තිය්න්නේ කිසිම අපක්ෂපාති පරික්ෂණයක් නැතුව, මේකට පාර වැටුනේ 1970 දී සැන්ෆැන්සිකෝවේ ගේ උන් කරපු ලොකු විරෝධතාවක්.

http://uncensorednews.smnc-base.org/index.php/2016/03/29/the_gay_agenda_16/

1:17 I made the resolution that being gay was not a mental illness
1:25 it was characterological and it passed the council representatives and that was
1:32 the first issue that came up i also said that with that that the AP if it passes
1:41 this resolution will also vote to come to continue research that
1:50 demonstrates whatever the research demonstrates our unbiased open research
1:56 was never done was never done and the but the resolution that i made in
2:06console did get adopted and by a wide margin in that era the leona Tyler
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
යකෝ 2017 ගෙනාපු කැබිනට් යෝජනාවක් ගැන කිටියෙ කථා කරන්න 2016 ජූනි ඉඳන් ෆේක් හදන් ඉන්නවලු ඈ.
පට්ට ලොජික් ඒක. :lol::lol:

පොයින්ට් එකට තර්ක කරන්න බැරිවුණාම ඉතින් වත්ත වටේ පඳුරු තලනවා. :rofl:

:lol: කවුද යකෝ කිව්වේ උබ මේක කියන්න ෆේක් හැදුවා කියලා. මම උබව දැකලත් නෑ. උබලා වගේ උන් ෆේක් හදලා තියගන්නේ ගාණට ඕන වෙලාවට ඒවා එළියට දාන්නයි. කලින් කසුන් එකෙන් ගේ ටෝක් දීලා, ටැග් වැටෙන කොට, රෙප් කැපෙන කොට ෂේප් ශේප් එකේ ෆේක් එකට මාරු උනා. අනේ උකේ අපි නොදන්න උබ. දැන් ඉතින් උබලගේ නීති එන්නේ නෑනේ, ඉතින් ගිහින් පුක් පාරක් ගහගෙන ඉදපන් මෙතන අඩන්නේ නැතුව. උබ දවස තිස්සේම මේකේනේ බන්.නෙට් එකෙන් ඇමරිකාවේ වෙන දේවල් දීහා බලාගෙන හීන ලෝක වල ඉන්න උබලා හිතන්නේ දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්ණ කොලු ප්‍රශ්ණය කියලයි. පොඩ්ඩක් එළියට බැහලා බලපන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ දිහා. ඇත්ත ලෝකේ කියන්නේ උබලා නෙට් එකෙන් දකින ලෝකේ නෙවෙයි බන්. ගිහින් ජොබ් එකක් කරපන් බන්, පිනට කකා දෙමව්පියන්ට වද දෙන්නේ නැතුව. රට හදන්න කලින් උබ හැදියන්.
 
Last edited:
Oct 3, 2008
1,723
437
0
hithuwata wada popsiyo innawane elakiri eke , unge heene boda wuna news eka dammama dennek rep kapala , yako mama nemey ubalage yojanawa prathikshepa kale janadhipathi , janadhipathige page ekata gihin banapan ubalage heene boda kalata. eaye kiwwa wagema ada rep kapapu ewngeth rep power eka 1k wage thiyenne , araka pana naa wagema rep ekath pana naa munge. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: Chamath2015

මගේත් රෙප් කපලා බන් උබේ විතරක් නෙවෙයි. මහලොකු ගොඩක් නෑ.මම හිතන්නේ ටික දෙනෙක් තමයි ෆේක් වලින් සෙල්ලම දාන්නේ. ජොබ්ලස් අනාතයන්ට වැඩක් නැති නිසා ෆේක් හද හද ඒවලින් රෙප් කපනවා.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama

1:17 I made the resolution that being gay was not a mental illness
1:25 it was characterological and it passed the council representatives and that was
1:32 the first issue that came up i also said that with that that the AP if it passes

හරිනෙ පොරමනෙ "සමලිංගික බව මානසික රෝගයක් නෙවේය" කියලා තියෙන්නෙ.
එතකොට ඒ ප්‍රකාශය මත පදනම්ව කොහොමද ටක්කෙටම "මේක මානසික රෝගයක්ම තමා, අරුංට බයේ අයින් කළා" ය කියන්නෙ.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හරිනෙ පොරමනෙ "සමලිංගික බව මානසික රෝගයක් නෙවේය" කියලා තියෙන්නෙ.
එතකොට ඒ ප්‍රකාශය මත පදනම්ව කොහොමද ටක්කෙටම "මේක මානසික රෝගයක්ම තමා, අරුංට බයේ අයින් කළා" ය කියන්නෙ.

ඒක යෝජනාවක් විතරයි. APA එකේ ඕනම මෙම්බර් කෙනෙක්ට පුලුවන් යෝජනා ගේන්න. නමුත් ඒවා විධිමත් විදියට සම්මත කරන්නේ පරික්ෂණ කරලයි, නමුත් මේකේදි එහෙම වෙලා නෑ. කිසිම පරික්ෂණයක් නෑ, ගේ උන්ගේ ප්‍රෙෂර් එකට ඒකට එහෙමම ඉඩ දීලා. ඔය ලින්ක් එකත් බලපන් ඊලගට, ඒකේ ඇති මේ ගැන සම්පූර්ණම විස්තරය.
 
Oct 3, 2008
1,723
437
0
මගේත් රෙප් කපලා බන් උබේ විතරක් නෙවෙයි. මහලොකු ගොඩක් නෑ.මම හිතන්නේ ටික දෙනෙක් තමයි ෆේක් වලින් සෙල්ලම දාන්නේ. ජොබ්ලස් අනාතයන්ට වැඩක් නැති නිසා ෆේක් හද හද ඒවලින් රෙප් කපනවා.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: monawa wunath dagalala comment kalata heene boda wunane ada , dan ithin issara wage horen wade karagena inna hitha hadagena athi , eakay comment noda rep kapanne , monawa wunath paw ahinsaka ashawak ne(ude ekek meke comment kale ledak nemey ahinsaka ashawak kiyala :lol::lol::lol::lol::lol::lol::lol::lol:)
 
Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: monawa wunath dagalala comment kalata heene boda wunane ada , dan ithin issara wage horen wade karagena inna hitha hadagena athi , eakay comment noda rep kapanne , monawa wunath paw ahinsaka ashawak ne(ude ekek meke comment kale ehema kiyala :lol::lol::lol::lol::lol::lol::lol::lol:)

:yes::yes:
දැන් ලොල්ලෝ සෙට් එකම ගංජා සුරුට්ටුවක් බීලා, පූට්ටුවක් දාගෙන ඉදියි දුක නිවෙන්න කියලා.. :lol::lol:
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
:lol: කවුද යකෝ කිව්වේ උබ මේක කියන්න ෆේක් හැදුවා කියලා. මම උබව දැකලත් නෑ. උබලා වගේ උන් ෆේක් හදලා තියගන්නේ ගාණට ඕන වෙලාවට ඒවා එළියට දාන්නයි. කලින් කසුන් එකෙන් ගේ ටෝක් දීලා, ටැග් වැටෙන කොට, රෙප් කැපෙන කොට ෂේප් ශේප් එකේ ෆේක් එකට මාරු උනා. අනේ උකේ අපි නොදන්න උබ. දැන් ඉතින් උබලගේ නීති එන්නේ නෑනේ, ඉතින් ගිහින් පුක් පාරක් ගහගෙන ඉදපන් මෙතන අඩන්නේ නැතුව. උබ දවස තිස්සේම මේකේනේ බන්.නෙට් එකෙන් ඇමරිකාවේ වෙන දේවල් දීහා බලාගෙන හීන ලෝක වල ඉන්න උබලා හිතන්නේ දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්ණ කොලු ප්‍රශ්ණය කියලයි. පොඩ්ඩක් එළියට බැහලා බලපන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ දිහා. ඇත්ත ලෝකේ කියන්නේ උබලා නෙට් එකෙන් දකින ලෝකේ නෙවෙයි බන්. ගිහින් ජොබ් එකක් කරපන් බන්, පිනට කකා දෙමව්පියන්ට වද දෙන්නේ නැතුව. රට හදන්න කලින් උබ හැදියන්.

හාකො ඉතින් මටත් කියන්න පුලුවන් චමත්2015 කියන්නෙ ඩිල්ශාන් කසුන්ජිත්ගෙ ෆේක් එකය කියලා.මොකෙක් හරි කියන්නෙ මට විරුද්ධ දේද ඌ ෆේක් කිව්වම ඇඟ බේරගන්න ලේසියිනෙ.
දැන් මේකෙ සත්ව අයිතිවාසිකම් කථා කරන්නෙ සත්තු,කාන්තා අයිතිවාසිකම් කථා කරන්නෙ ගෑනු හාද..
බුදුහාමුදුරුවො සුනීත සෝපාකලා වගේ කුලහීන අය වෙනුවෙන් පෙනී ඉන්න කාලෙ අපේ උං හිටියනම් ඒත් අහගන්නෙ ඔය ටික. :rofl:
 
Oct 3, 2008
1,723
437
0
:yes::yes:
දැන් ලොල්ලෝ සෙට් එකම ගංජා සුරුට්ටුවක් බීලා, පූට්ටුවක් දාගෙන ඉදියි දුක නිවෙන්න කියලා.. :lol::lol:

අද වැඩිය සද්දයක් නෑ සමලින්ගික අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිය අය. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Oct 3, 2008
1,723
437
0
හාකො ඉතින් මටත් කියන්න පුලුවන් චමත්2015 කියන්නෙ ඩිල්ශාන් කසුන්ජිත්ගෙ ෆේක් එකය කියලා.මොකෙක් හරි කියන්නෙ මට විරුද්ධ දේද ඌ ෆේක් කිව්වම ඇඟ බේරගන්න ලේසියිනෙ.
දැන් මේකෙ සත්ව අයිතිවාසිකම් කථා කරන්නෙ සත්තු,කාන්තා අයිතිවාසිකම් කථා කරන්නෙ ගෑනු හාද..
බුදුහාමුදුරුවො සුනීත සෝපාකලා වගේ කුලහීන අය වෙනුවෙන් පෙනී ඉන්න කාලෙ අපේ උං හිටියනම් ඒත් අහගන්නෙ ඔය ටික.
:rofl:

uba oya parana thatiyamane eka digata kiyawanne , oya wage dewal walata uththara labila athi thread ekema , dan gihin kollek ekka horen nidaganin , dan ubalage athal kadila iwaray , eaka neethigatha wenne naa uba methana comment walin maragena marunath :lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:
Jun 23, 2016
1,044
136
0
Maharagama
ඒක යෝජනාවක් විතරයි. APA එකේ ඕනම මෙම්බර් කෙනෙක්ට පුලුවන් යෝජනා ගේන්න. නමුත් ඒවා විධිමත් විදියට සම්මත කරන්නේ පරික්ෂණ කරලයි, නමුත් මේකේදි එහෙම වෙලා නෑ. කිසිම පරික්ෂණයක් නෑ, ගේ උන්ගේ ප්‍රෙෂර් එකට ඒකට එහෙමම ඉඩ දීලා. ඔය ලින්ක් එකත් බලපන් ඊලගට, ඒකේ ඇති මේ ගැන සම්පූර්ණම විස්තරය.

ඒක තමා කියන්නෙ
"ඩෙංගුද නැද්ද කියලා රුධිර පරීක්ෂණයක් කරලා නෑ"
(තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුලුවන්)
පරීක්ෂණයක් නැති නිසා ඌට ටක්කෙටම ඩෙංගු. :rofl:
#logic

දැන් ඔය එක එකාගෙ ප්‍රෙෂර් එකට 1975දි යටවෙලා හිටියනම් ඇයි 1979 සභාපති වෙලා අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා අයින් නොකළේ?
(දැන් කියන්න එපා එහෙම අයින් කරන්න බෑය අරකයි මේකයි.ඕනෙතරම් වැරදි වෛද්‍ය පිළිගැනීම් අයින් කරන් තියනවා)
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හාකො ඉතින් මටත් කියන්න පුලුවන් චමත්2015 කියන්නෙ ඩිල්ශාන් කසුන්ජිත්ගෙ ෆේක් එකය කියලා.මොකෙක් හරි කියන්නෙ මට විරුද්ධ දේද ඌ ෆේක් කිව්වම ඇඟ බේරගන්න ලේසියිනෙ.
දැන් මේකෙ සත්ව අයිතිවාසිකම් කථා කරන්නෙ සත්තු,කාන්තා අයිතිවාසිකම් කථා කරන්නෙ ගෑනු හාද..
බුදුහාමුදුරුවො සුනීත සෝපාකලා වගේ කුලහීන අය වෙනුවෙන් පෙනී ඉන්න කාලෙ අපේ උං හිටියනම් ඒත් අහගන්නෙ ඔය ටික. :rofl:

දැන් උබ කියන්නේ උබත් බුදු හාමුදුරු වගේ කියලද? :shocked::shocked::lol::lol:
බුදු හාමුදුරු කුල හීනයන්ට විතරක් නෙවෙයි මුළු සමාජයටම, ලෝකෙටම, හැම සත්වයෙකුටම සේවයක් කරා විවිධ පැතිවලින්, උබ ඒ වගේ රටට කරපු එක සේවයක් කියපන් බලන්න? සීයට එකකටවත් වඩා නැති කොලුකාරයෝ වෙනුවෙන් ෆෝරම් වල බෙරිහන් දෙන එකද උබේ සමාජ සේවය එතකොට? ලොල් බන්.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඒක තමා කියන්නෙ
"ඩෙංගුද නැද්ද කියලා රුධිර පරීක්ෂණයක් කරලා නෑ"
(තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුලුවන්)
පරීක්ෂණයක් නැති නිසා ඌට ටක්කෙටම ඩෙංගු. :rofl:
#logic

දැන් ඔය එක එකාගෙ ප්‍රෙෂර් එකට 1975දි යටවෙලා හිටියනම් ඇයි 1979 සභාපති වෙලා අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා අයින් නොකළේ?
(දැන් කියන්න එපා එහෙම අයින් කරන්න බෑය අරකයි මේකයි.ඕනෙතරම් වැරදි වෛද්‍ය පිළිගැනීම් අයින් කරන් තියනවා)

ඒකට උත්තරයත් මම දාලා ඇති බන්.

However, this was no peaceful protesting. The
Gay Agenda is to force people to accept homosexuality as normal. They got a
grip on the APA and with coercion, lies, and strawman they intimidated them
into removing this mental illness from the DSM-II. They used fear. Fear of
being discredited and demonized, the APA bowed down to the Gay Agenda without a
fight. No psychiatrist wants to be considered a bigot, and so with a loud voice
the homosexuals got their most important victory.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
uba oya parana thatiyamane eka digata kiyawanne , oya wage dewal walata uththara labila athi thread ekema , dan gihin kollek ekka horen nidaganin , dan ubalage athal kadila iwaray , eaka neethigatha wenne naa uba methana comment walin maragena marunath :lol::lol::lol::lol::lol::lol::lol::lol:
මොකක්ද උත්තරේ ඉතින්?? :confused:
මම මෙතන කමෙන්ට් වලින් මරාගෙන මැරෙන්නෙ නෑ.මම පෙනී ඉන්නෙ වෛද්‍ය මතය වෙනුවෙන් හා මට හරිය සාධාරණය කියලා හිතෙන දේ වෙනුවෙන්.
මම දිගින් දිගටම කමෙන්ට් කළේ ඔය චමත්2015 කියන එක සම්බන්ඳව.

සංවාදය ගෙනියන්න අකමැති නම් නවත්තලා දාමු.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
uba oya parana thatiyamane eka digata kiyawanne , oya wage dewal walata uththara labila athi thread ekema , dan gihin kollek ekka horen nidaganin , dan ubalage athal kadila iwaray , eaka neethigatha wenne naa uba methana comment walin maragena marunath :lol::lol::lol::lol::lol::lol::lol::lol:

මාර වැඩේ කියන්නේ. මෙච්චර රටේ ප්‍රශ්ණ තියෙනවා නමුත් මූ කථා කරන්නේම පොන්සියෝ ගැන විතරමනේ. :shocked::lol:
 
Oct 3, 2008
1,723
437
0
මාර වැඩේ කියන්නේ. මෙච්චර රටේ ප්‍රශ්ණ තියෙනවා නමුත් මූ කථා කරන්නේම පොන්සියෝ ගැන විතරමනේ. :shocked::lol:

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
Jun 2016 wala join wela post 330k wage danata thiyenne , eakenuth 100 kata wada me thread ekata , thawama eka kotuway (ekath yanthamin thiyan inna nil kotuwak). :lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:
Jun 23, 2016
1,044
136
0
Maharagama
ඒකට උත්තරයත් මම දාලා ඇති බන්.

හා හා ඔය සියයට පොඩි ගානක්ය කියන එවුංගෙන් කොන්වෙන්න බයේ තමා දීලා දාල තියෙන්නෙ.
වෙන වෙන මානසික රෝගීන්ටත් තියෙන්නෙ අරුංව කොන් කරනවා කියලා තමන්ගෙ රෝගය ලිස්ට් එකෙන් අයින් කරලා දාගන්න.
උත්තරයක් දීලා නෑ.
මම ඇහුවෙ "අපක්ෂපාතී පරීක්ෂණයක් කෙරිලා නෑ" කියන එකෙන් කියවෙන්නෙ දෙපැත්තම ඉඩ තියනවා කියන එක මිසක් ටක්කෙටම මානසික රෝගයක්/ටක්කෙටම එහෙම නෙවෙයි කියන එක නෙවෙයිනෙ.
අනික ඔය සභාපති වෛද්‍යතුමාම නෙ ඒ යෝජනාව ගෙනත් තියෙන්නෙ.යෝජනා ගේන්නෙ තමන් දරන මතයට පක්ෂව මිසක් විරුද්ධව නෙවෙයිනේ.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
Join Date: Jun 2016 wala join wela post 330k wage danata thiyenne , eakenuth 100 kata wada me thread ekata :lol::lol::lol::lol::lol::lol::lol::lol:

ඌ බුදුහාමුදුරු වගේ කියලත් කියන්නේ. පව් බන්, ඌ හිතන්නේ බුදු හාමුදුරු මුළු ජීවිත කාලේම කරේ කුල හීනයන් වෙනුවෙන් කථා කරපු එක විතරයි කියලයි :lol::lol:
 
Last edited: