සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

Jun 23, 2016
1,044
136
0
Maharagama
ඔක්කොටම කලින් මේ සමලිංගික අයිතිවාසිකම් ගැන කතාකරන්නේ සමලින්ගිකයන්ය කියල හිතන උන් ටික මානසික රෝහලකට යවන්න ඕනේ.. (2) :rofl:
 
priyankaH

Member
Mar 1, 2016
791
70
0
Cockatoo-girls.jpg
 
Jun 23, 2016
1,044
136
0
Maharagama

ඔන්න එහෙනම් අහගන්න ඇමරිකාවේ මනෝවෛද්‍යය සංගමයේ 1970 ගණන් වල හිටපු සභාපති කියන කථාව. ඕක මානසික රෝග ලැයිස්තුවෙන් අයින් කරන්නේ හරියටම කිව්වොත් 1972,73 කියන වර්ෂ වලදි. එතකොට මේ විඩියෝ එකේ ඉන්න මිනිහා තමයි සංගමයේ සභාපතිවෙලා හිටියේ. උන් ඒක අයින් කරලා තියෙන්නේ තමන්ට පිටින් ඇතිවෙච්ච බලපෑමයි නිසයි නැතුව විධිමත් විදියට පරික්ෂණය කරලා නෙවෙයි. ඌ කියන සම්පූර්ණ කථාව අහලා බලපන්න.

1.18 ඉඳන් අහලා බලන්න. :)

Ps:APA එකෙන් ඒක අයින් කරන්නෙ 1975දි.
Nicholas A. Cummings President වෙන්නෙ 1979දි.
 
Oct 3, 2008
1,723
437
0
ඔඹතුමාගෙ උගත්කම මේ කමෙන්ට් එකෙන්ම පේනවා "ළමයට සමලිංගික වෙන්න ඕනි වෙලා..." ලෝකෙ කාටවත් සමලිංගික වෙන්න හිතිලා නෑ ඒක උපතින්ම එන අහිංසක ආශාවක්, අනික එහෙම වෙන්න ඕනි වුණා නම් සමාජයෙන් කොන් වෙන බව දැන දැනත් සමලිංගික වෙන්නෙ මොන මෝඩයද?? මට නම් හිතෙන්නෙ ඔයාට තියෙන්නෙ සමලිංගික අය නිසා ඔයත් සමලිංගික වෙයි කියන්ස් භය, ඕක තමයි නියම මානසික රෝගය, හොඳ මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගන්න

ona harakekta mama kiwwe mokakda kiyala therenawa , ubata eka therum ganna tharam molayak nathnam mata eawa mawala denna baa :lol::lol::lol::lol::lol::lol::lol::lol: mama kiyapu de ona harkekta therenawa. :lol::lol::lol::lol: hama samalingikayama upathin kiyala ubata kawda kiwwe :lol::lol::lol:
 
Last edited:

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    dilshan KASUNJITH:21147445 said:

    උඹට කවුද කිව්වෙ සමලිංගිකත්වය රෝගයක් කියලා?? උඹේ වෛද්‍ය උපාධියෙ පොටෝ එකක් දාපන් මෙතන ලොල්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හත්වලාමයි...
    හැමනෙනව...
    රටේ මහා දුර්භික්ෂයක් අත ලඟ, ගංගා ඇලදොල හිඳිල, වැහි කඳුලක් නැහැ,
    හාල ඇටයක් ගිණිගනන්,
    අනේ මන්දා....
    මේව නේද දැවෙන ප්‍රශ්න...?

    එහෙම තියාගෙන ජනතාවට කොස් කොළ ක්‍රෝටන් කොළ කවකව
    මුන් මේහේ සමලිංගික සෙල්ලම දාගන්න හදන්නෙ.
    අනේ අම්මප අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද මේ සිද්දවෙන්නෙ...?

    අකුලෝලම පල....

    GSP+
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හොරාට කරන එක අස්සේ ඕක නීතිගත කරාම මොකෝ බන් . යකෝ ගෑනු පිරිමි ඉන්න ඒත් බෑ කියලා නිතියක් ගෙනාවනම් මොකද වෙන්නේ ? මිනිස්සු විවිධාකාරයි කට්ටියක් කැමති නෑ කියල තම මිනිහෙක්ට බලෙන් නිති දාල නවත්තන්න බෑ. සෙක්ස් හොයලා ලෝකෙම අංක එක , දිවි නසා ගැනීම් වලින් 4 තැන . අනේ පලයන් බන් උබලගේ මහලොකු විචිකිච්චාව . සද්දෙයි පඩගදයි විතරයි ලංකාවේ උන්ගේ . 2500 ඉතිහාසේ ගැන පාරම් බානව ඕච්චර තමා. සීගිරියේ හෙලුවෙන් හිටපුව ඒවා හොදා දැන් ගෙඩි දෙකක් දැක්කම සංකෘතිය ඉවරලු.

    Kaalekin hari haman comment ekak dakk mayi :cool:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ ත්‍රෙඩ් එකට ආවමයි දැනගත්තේ එලකිරියෙත් කොල්ලෝ කාරයෝ සෑහෙන්න ඉන්නවා කියලා.:eek:

    මුන් පාරේ යනකොට හොද කොල්ලෝ කාරයෝ රැලකට අහුවෙලා මැහුම් 7ක් 8ක් ගහන්න ලැබේවා, :dull:

    ඉස්සරහට පුka අවභාවිතය කියලත නීති සම්පාදනය වෙයි
    :baffled:

    ඉස්සර කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ගැන කතාකරපු එවුන් ටත් ඔය වගේ අහගන්න වෙලා තියෙනවා , ඩඩ්ලි සේනානයක කියල තියෙනවා හැමෝටම නිදහස් අද්‍යාපනය දුන්නොත් ගහකට යවාගන්න මනුස්සයෙක් නැතිවෙය් කියල, මෙතන සමලිංගික අයිතිවාසිකම් ගැන පෙනී සිටින්නේ අපි ඔක්කොම සමලිංගික නිසා නෙවි , අපේ පවුද්ගලික දෙයක් ආණ්ඩුවකට පාලනය කරන්න අයිතිවාසිකමක් නෑ කියන මතයේ ඉන්න අය, ඉතිහාසයේ නිවැරදි පැත්තේ ඉන්න මල්ලි!
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උඹට කවුද කිව්වෙ සමලිංගිකත්වය රෝගයක් කියලා?? උඹේ වෛද්‍ය උපාධියෙ පොටෝ එකක් දාපන් මෙතන ලොල්

    ubata eaka rogayak kiyala oppu karapu than me thread ekema thiyanawa , a wagema eaka roga list eken ayn karapu widiyath thiyanawa , anith eka hama ekama upathin okata huru wenne naa , ubata kawda eaka kiwwe ?? samnya daneeme thiyana deyak kiyanna doctor kenek wenna onada ban ?? :D :D :D uba dan mata kiwwa tharke ubata adesha kaloth mata kiyanna puluwan ube puke photo ekak dapan methana hila loku welada balanna kiyala :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    කොහෙද රෝගයක් කියලා "ඔප්පු කරලා" තියෙන්නෙ?
    මොකක්ද "රෝග ලිස්ට් එකෙන් අයින් කරපු විදිහ" ??

    :confused::confused::confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    dilshan KASUNJITH:21147648 said:
    උඹට කවුද කිව්වෙ සමලිංගිකත්වය රෝගයක් කියලා?? උඹේ වෛද්‍ය උපාධියෙ පොටෝ එකක් දාපන් මෙතන ලොල්

    ubata eaka rogayak kiyala oppu karapu than me thread ekema thiyanawa , a wagema eaka roga list eken ayn karapu widiyath thiyanawa , anith eka hama ekama upathin okata huru wenne naa , ubata kawda eaka kiwwe ?? samnya daneeme thiyana deyak kiyanna doctor kenek wenna onada ban ?? :D :D :D uba dan mata kiwwa tharke ubata adesha kaloth mata kiyanna puluwan ube puke photo ekak dapan methana hila loku welada balanna kiyala :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේකේ ඉන්න එවුන් දොස්තරලාද කියපන්කො?? දොස්තරලා කියපුදේත් ප්‍රතික්ෂේප කරන්න උඹලට තියෙන උගත් කම මොකක්ද කියපන්
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මේකේ ඉන්න එවුන් දොස්තරලාද කියපන්කො?? දොස්තරලා කියපුදේත් ප්‍රතික්ෂේප කරන්න උඹලට තියෙන උගත් කම මොකක්ද කියපන්

    eaka thamay mamath uben ahanne , uba doctors la kiyapuwa prathikshepa karanna ubata thiyana ugathkama mokakda ?? doctorsla meka manasika rogayak kiwwama , ponsiyo tika dagalala uthgoshana karala list eken ayn karawagena thiyanawa , :lol::lol::lol::lol::lol: Doctorsla meka manasika rogayak nemey kiyala piligena thiyana thanak thiyanawada ?? thiyanawanam pennapanko mamath piligannam :lol::lol::lol::lol::lol::lol:

    http://conservativepapers.com/news/2012/08/05/homosexuality-the-mental-illness-that-went-away/

    ko ban uba thawama kiwwe naane hamoma upathin enawa kiyala ahapu ekata oppu kireemak :lol::lol::lol::lol: ubata kawda eaka kiwwe ?? :lol::lol:
     
    ලෝකේ පැතලියි කියල තාම පිළිගන්න එවුනුත් ඉන්නවා , මිනිස්සු හදට ගියේ නෑ කියන එවුනුත් ඉන්නවා .. ඒවුනාට ලෝකය ගොඩක් ඉස්සරහට ගිහින්

    And the answer to your question, is being gay is a mental disorder ? maybe yes , may be not.
    Nature produces strange things, bodies with both genitals, bodies with two dicks, bodies with clits as big as dicks, bodies with dicks as small as clits, men with tits and women with full beards, bodies with two vaginas, XXY, XYY, hermaphrodites, etc...Some are considered "illnesses", others "mutations", some are just inconveniences or differences. But all these things happen completely naturally.

    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    මංගලගේ සහ එලකිරියේ සිටින සමලින්ගිකයන්ගේ

    මංගලගේ සහ එලකිරියේ සිටින සමලිංගිකයන්ගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

    ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) සඳහන් කළා.

    ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

    එහිදී ඔහු සඳහන් කළේ “ඒක දාන්නවත් එපා කිව්වා. මේ රටේ මතයක් ඇති වෙයි කියලා.. අපිට අපේ සංස්කෘතියක් තියෙනවා. ඒවා මේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. නීතිගත කිරීමක් පිළිබඳ දැනුම් දීලා තිබුණා…අපි ඒවා පිළිගත්තේ නැහැ. තව අවුරුදු 100 කින් ඒක ගැන සමාජයේ තියෙන මතය අනුව ඒ කාලේ ඉන්න දේශපාලකයෝ ඒක තීරණය කරයි.” යනුවෙනි.

    http://nethnews.lk/article/35572
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    හැටස් ඕෆ් :yes:
    පව් වැඩේ කසුන්, පියුම් විතාරන "ගේ" කියලා ෆේක් එකකුත් හදලා නිකම් කිච උනා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,893
    1,075
    113
    Hamilton, NZ
    මංගලගේ සහ එලකිරියේ සිටින සමලිංගිකයන්ගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

    ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) සඳහන් කළා.

    ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

    එහිදී ඔහු සඳහන් කළේ “ඒක දාන්නවත් එපා කිව්වා. මේ රටේ මතයක් ඇති වෙයි කියලා.. අපිට අපේ සංස්කෘතියක් තියෙනවා. ඒවා මේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. නීතිගත කිරීමක් පිළිබඳ දැනුම් දීලා තිබුණා…අපි ඒවා පිළිගත්තේ නැහැ. තව අවුරුදු 100 කින් ඒක ගැන සමාජයේ තියෙන මතය අනුව ඒ කාලේ ඉන්න දේශපාලකයෝ ඒක තීරණය කරයි.” යනුවෙනි.

    http://nethnews.lk/article/35572

    ලොල්ලො ටිකට ආයේ හොරෙන් හොරෙන් කොටෝ ගන්න තමා වෙන්නේ :( පව් හෙනටම හෝප්ස් තියගන හිටියා :lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    1.18 ඉඳන් අහලා බලන්න. :)

    Ps:APA එකෙන් ඒක අයින් කරන්නෙ 1975දි.
    Nicholas A. Cummings President වෙන්නෙ 1979දි.

    ඔව් මචන් දෙවැනි එක හරි, "Nicholas A. Cummings" උනේ 1979 දී. මට වර්ෂේ හරියටම මතක තිබුනේ නෑ. පළවෙනි එක වැරදියි, 1973 දී තමයි APA එකේ නාමකරණ ටාස්ක් ෆෝස් එකෙන් සමලිංගිකත්වය සාමාන්‍යය දෙයක් කරන්නේ. ඒ වගේම ඉතුරු ටිකත් බලපන්, එහෙම වුන හේතුව. 1970 දී සමලිංගික සංගම් වලින් වුන විරෝධතා නිසා තමයි සමලිංගිකත්වය සාමාන්‍යය දෙයක් කරේ නැතුව කිසිම විද්‍යාත්මක පරික්ෂණයක් කරලා නෙවෙයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113

    ඉස්සර කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ගැන කතාකරපු එවුන් ටත් ඔය වගේ අහගන්න වෙලා තියෙනවා , ඩඩ්ලි සේනානයක කියල තියෙනවා හැමෝටම නිදහස් අද්‍යාපනය දුන්නොත් ගහකට යවාගන්න මනුස්සයෙක් නැතිවෙය් කියල, මෙතන සමලිංගික අයිතිවාසිකම් ගැන පෙනී සිටින්නේ අපි ඔක්කොම සමලිංගික නිසා නෙවි , අපේ පවුද්ගලික දෙයක් ආණ්ඩුවකට පාලනය කරන්න අයිතිවාසිකමක් නෑ කියන මතයේ ඉන්න අය, ඉතිහාසයේ නිවැරදි පැත්තේ ඉන්න මල්ලි!

    "හැමෝටම නිදහස් අද්‍යාපනය දුන්නොත් ගහකට යවාගන්න මනුස්සයෙක් නැතිවෙය් කියල" මේක කියලා තියෙන්නේ ඩඩ්ලි නෙමෙයි බන්ඩාරනායක ලොක්කා Mrs.ප්‍රභාකරන්ගේ (චන්ද්‍රිකා) තාත්තා.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ඔව් මචන් දෙවැනි එක හරි, "Nicholas A. Cummings" උනේ 1979 දී. මට වර්ෂේ හරියටම මතක තිබුනේ නෑ. පළවෙනි එක වැරදියි, 1973 දී තමයි APA එකේ නාමකරණ ටාස්ක් ෆෝස් එකෙන් සමලිංගිකත්වය සාමාන්‍යය දෙයක් කරන්නේ. ඒ වගේම ඉතුරු ටිකත් බලපන්, එහෙම වුන හේතුව. 1970 දී සමලිංගික සංගම් වලින් වුන විරෝධතා නිසා තමයි සමලිංගිකත්වය සාමාන්‍යය දෙයක් කරේ නැතුව කිසිම විද්‍යාත්මක පරික්ෂණයක් කරලා නෙවෙයි.

    ආයි කියන්න තියෙන්නෙ ඔයාම දාපු වීඩියෝ එකේ 1.18 ඉඳන් අහන්න. :)