සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සමලිංගිකත්වය යනු මානසික ලෙඩක්ය කියලා මනෝ වෛද්‍යවරු පවා පිළිගන්නෙ නෑ.
අපේ අයියලා ඉතින් ඊට වඩා දන්නවනේ.. :lol::lol::lol:

ඔන්න එහෙනම් අහගන්න ඇමරිකාවේ මනෝවෛද්‍යය සංගමයේ 1970 ගණන් වල හිටපු සභාපති කියන කථාව. ඕක මානසික රෝග ලැයිස්තුවෙන් අයින් කරන්නේ හරියටම කිව්වොත් 1972,73 කියන වර්ෂ වලදි. එතකොට මේ විඩියෝ එකේ ඉන්න මිනිහා තමයි සංගමයේ සභාපතිවෙලා හිටියේ. උන් ඒක අයින් කරලා තියෙන්නේ තමන්ට පිටින් ඇතිවෙච්ච බලපෑමයි නිසයි නැතුව විධිමත් විදියට පරික්ෂණය කරලා නෙවෙයි. ඌ කියන සම්පූර්ණ කථාව අහලා බලපන්න.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Data Package eka mokakda ??

eaka kiyana deyak nemey ban , dakinna ona deyak. video eke thiyenne badapu ekek mangala uwa thiyagena idala , passe uge gaanith naa uta / mangalath naa :D :D awasanedi ugen wada aran mangalaya muwa policeyata allala deela uge badu horakam kala kiyala , mu paminillak danna gihin news wala dapu video eka thamay me thiyenne mangala uwa anatha kala kiyala. :D

danata doctors la kiyana widiyata samaja roga wala bahutharayaka wahakayan wenne samalingika aya.

kaama umathuwen (nympho mania) pelena ewn balanne thawa ekek mekata polabawaganna , podi ewn wunath goduru wenna puluwan. neethigatha kalama munta baya nathi welama yanawa.

lingika belaheenathawaya thiyanawa kiyala hithen mawagena inna ewnuth pelabenawa samalingikayo wenna , unta beheth karala hoda karanna puluwankama thiyeddi :D

awasanama de samajen kon wena eka.(lankawe) Test karanna onanam uba nadayonta gihin kiyapan mama samalingikayek wuna kiyala :D

samalingika ganika madyasthana wadi wena eka. kellonta karanawa wage kollonwath balen allan gihin dagena ideewida danne naa :D :D :D

Anith prashne , ammala thaththala heena dakinne hoda kellek / kollek badala / hoda pawl jeewithayak gewala / lamayngeth lamay dakala / eyalatath salakagena innawanam. kollek ponsiyek bandama oya dewal labenawada ?? meka america nemey:D

meka manasika ledak kiyala doctorsla kiwwama , inna samalingikayo strike karala eaka leda list eken ayn karagaththa , eth meka nawaththanna puluwan mohanayen wage dewal walin , danata mekata prathikara karanawa.

me ahana prashneta kelinma uththara deepan. ubata lamayek(kollek) hitiyoth,uta samalingika wenna ona wela awith kiwwoth , thaththe mata thawa kollekge gaani wenna ona kiyala , uba kamathi wenawada wedding ekata ?? eata passe pawle ayata gihin invite karannath puluwanda wedding ekata ?? :D

සිරාබන්. සමලිංගික උන්ව මරන්න කියනවා නෙවෙයි, උන් ඔහේ හිටපුදෙන් උන්ට ඕන පුක් ශොට් එකක් ගහගෙන. නමුත් මේවා නීතිගත කරන්න ගියාම වෙන්නේ නැති ප්‍රශ්ණ ඇතිවෙන එකයි. කොහොමත් මේවා ලංකාවේ වෙන දේවල් නෙවෙයි. සිංහල ,දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, ස්ලාම් කවුරුත් මේකට කැමති නෑ. පොෂ් වෙන්න හදන සුළුතරයකුයි, සමලිංගික උනුයි තමයි මේක නීතිගත කරගන්න දත කන්නේ. කොහොමත් රනිලුත් ඉක්මනටම ගෙදර තමයි, මෙච්චර රටේ ප්‍රශ්ණ තියාගෙන සමලිංගිකත්වයක් අල්ලගෙන දගලන එක විහිළුවක්.

Last edited:
  • Like
Reactions: dilshan KASUNJITH
Jun 23, 2016
1,044
136
0
Maharagama

බැඳපු නැති විෂමලිංගික කපල්වලට තියෙන ප්‍රශ්නම තමා.

ගෑණිට දේපලවලට අයිතිවාසිකම් කියන්න බෑ.
රක්ෂණ අයිතියක් නෑ.
දෙන්නා නීතිමයව බැඳිලා නැති නිසා මිනිහා දාලා ගියොත් ගෑණිට වන්දි ඉල්ලන්න බෑ.
හදිසි වෛද්‍ය තීරණ ගන්න දෙන්නෙ කසාද බැඳපු එකාට විතරයි.
"පවුලට පමණක්" ලැබෙන ප්‍රතිලාභ ගන්න බෑ.
(විවාහ සහතිකය උවමනා වෙන ඕනෙ සීන් එකක්)
දැනටම ඉන්න ලමයි ගැන තීරණය කරන්න බෑ.

කොටින්ම කියනවා නම් විවාහය කියන්නෙ නීතිමයව බැඳීමක්.විවාහ වෙලා නැතිනම් කිසි නීතිමය ආවරණයක් නෑ.එක සමලිංගික අයට විතරක් නෙවෙයි විෂමලිංගික අයටත් පොදුයි.

ඒ අයට නීතිමය ආවරණයක් දෙන එක අවුල් නම් මේ වගේ නීතිමය ගැටළුකාරී තත්වවලට දෙන්න පුළුවන් විසඳුම් මොනවද? :confused:
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ඉතින් මොකද අවුල? කැමති එකෙක් කොල්ලෝ ගහයි, කැමති එකියෙක් ආප්ප ගහයි, කැමති එවුන් බඩු ගහයි. ලංකාවේ එවුන් නම්..... අනේ මන්ද බන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dilshan KASUNJITH සමලිංගික විවාහයන් නීතිගත නොකළ යුතු නම්, මේවගේ නීතිමය ප්‍රශ්නවලට විවාහ වීම වළක්වලා දෙන්න පුළුවන් විසඳුම් මොනවද? :confused:

    මම යෝජනා කරන්නේ සමලිංගික අයව ප්‍රතිකාර වලට යොමුකර යුතුයි. ඒකට රජයෙන් අනුග්‍රහය ලබා දිය යුතුයි. මේක ජාතික මට්ටමෙන් විය යුතුයි,හැම පාසලකම වගේ සමලිංගිකත්වයෙන් වෙන හානිය පිළිබදව දේශණ තියන්න ඕනේ, මේකට වැටෙන එකට එරෙහිව පුලුවන් තරම් ජාතික මට්ටමෙන් වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඒ වෙන ගමන්ම සමලිගිකත්වය අපරාධයක් කරලා තියෙන නීතිය අහෝසි කර යුතුයි. එතකොට සමලිංගික උන්ට යම් පණිඩිඩයක් ලැබෙනවා උබලට මානසික ලෙඩක් තියෙන්නේ, ඒක හොද කරගන්න ඕනේ නම් අදාළ ආයතන වල ප්‍රතිකාර වලට යොමුවිය යුතුයි. එහෙම ප්‍රතිකාර ඕනේ නැති උන්ට ඕනේ නම් පුක් ෂොට් එක ගහගෙන ඉන්න පුලුවන්, නමුත් රජයෙන් මිනිස්සුන්ව දිරිමත් කරන්නේ සමලිගිකත්වයට ප්‍රතිකාර ගන්නයි, ඒක නිසා සමලිංගිකත්වයෙන් සමාජයට වෙන හානිය අඩු වෙනවා.

    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නෑ නෑ ඇහුවෙ ඒක නෙවෙයි.
    කියලා තියන නීතිමය ගැටළුවලට දෙන්න පුළුවන් විසඳුම් :)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    වහාම ක්‍රියත්මකවන පරිදි පිරිමි පාසල් ගැහැණු පාසල් බේදය නතරකොට මිශ්‍ර පාසල් පමනක් ඇති කල යුතුයි. පවුලක ජීවත් වෙද්දී සහොදර සහොදරියෝ එකට ජීවත් වෙනවනම්. රැකියා කරනතැන ගැහැනු පිරිමි එකට රැකියාව කරනවනම් බස් වල කෝච්චි වල ගැහැනු පිරිමි එකට යනවනම් මොන මගුලටද ඉස්කෝල වලට විතරක් පිරිමි ගැහැනු බේදයක්. සුද්දන්ගේ යල් පැන ගිය ක්‍රම තාම අපි පිලිපදිනවනේ නොදකිං මේ රටේ පාලකයෝ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,893
    1,075
    113
    Hamilton, NZ
    reputation_neg.gif

    සමලින්ගික සේවනය නීතිගත... 01-17-2017 06:11 PM nugath horikada sinhala ballo.ubala monawada bn danne linmadiyo wage hina wenna witharai balapn batahira ratawal kochchara nidahasda kiyala mokada e minissu anith ayata garukaranawa sinhala nugath huththige puththunta witarai me rate inna hoda pakath

    ලොල්ලට ලොල්ලා නොකියා වෙන මොකක් කියන්නද ලොල්ලෝ :rofl: උඹට ෆුක බෝර් කරගන්න අමාරුව තිබ්බට මට එහෙම මානසික ලෙඩක් නෑ ලොල්ලෝ :yes::yes::D
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොරාට කරන එක අස්සේ ඕක නීතිගත කරාම මොකෝ බන් . යකෝ ගෑනු පිරිමි ඉන්න ඒත් බෑ කියලා නිතියක් ගෙනාවනම් මොකද වෙන්නේ ? මිනිස්සු විවිධාකාරයි කට්ටියක් කැමති නෑ කියල තම මිනිහෙක්ට බලෙන් නිති දාල නවත්තන්න බෑ. සෙක්ස් හොයලා ලෝකෙම අංක එක , දිවි නසා ගැනීම් වලින් 4 තැන . අනේ පලයන් බන් උබලගේ මහලොකු විචිකිච්චාව . සද්දෙයි පඩගදයි විතරයි ලංකාවේ උන්ගේ . 2500 ඉතිහාසේ ගැන පාරම් බානව ඕච්චර තමා. සීගිරියේ හෙලුවෙන් හිටපුව ඒවා හොදා දැන් ගෙඩි දෙකක් දැක්කම සංකෘතිය ඉවරලු.

    කතාවෙ හැටියටනම් පුකේ හිල ගොඩක් ලොකුයි වගේ:D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උබ කියන එක හරි කියමුකෝ :dull:

    එත් බන් මේ වෙලාවේ ඔයිට වඩා හොයල බලන්න නීති සම්පාදනය කරන්න දේවල් ඇත්තෙම නැද්ද මේ රටේ :baffled:?
    ගෙදර කෙහෙල්කැන හොරු කපල ඒ ගැන පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියාම පොලිසියෙන් අපිට කියන දේ.... "තමුසෙට පිස්සුද ඕයි.මේ රුපියල් දාහේ හොරකමද දැන් තියන ලොකුම ප්රශ්නේ.ඕක දැන් විසදන්න බෑ.අර මිලියන ගානක මහබැංකු වංචාව විසදලා ඉවරවෙනකන් ඉන්නවා..."

    අන්නේමයි ප්රශ්න විසදන්න ඕනේ.ලොකු එකේ ඉදන් පොඩි එකට :lol:
     
    • Like
    Reactions: ruwantheekshana

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බැඳපු නැති විෂමලිංගික කපල්වලට තියෙන ප්‍රශ්නම තමා.

    ගෑණිට දේපලවලට අයිතිවාසිකම් කියන්න බෑ.
    රක්ෂණ අයිතියක් නෑ.
    දෙන්නා නීතිමයව බැඳිලා නැති නිසා මිනිහා දාලා ගියොත් ගෑණිට වන්දි ඉල්ලන්න බෑ.
    හදිසි වෛද්‍ය තීරණ ගන්න දෙන්නෙ කසාද බැඳපු එකාට විතරයි.
    "පවුලට පමණක්" ලැබෙන ප්‍රතිලාභ ගන්න බෑ.
    (විවාහ සහතිකය උවමනා වෙන ඕනෙ සීන් එකක්)
    දැනටම ඉන්න ලමයි ගැන තීරණය කරන්න බෑ.

    කොටින්ම කියනවා නම් විවාහය කියන්නෙ නීතිමයව බැඳීමක්.විවාහ වෙලා නැතිනම් කිසි නීතිමය ආවරණයක් නෑ.එක සමලිංගික අයට විතරක් නෙවෙයි විෂමලිංගික අයටත් පොදුයි.

    ඒ අයට නීතිමය ආවරණයක් දෙන එක අවුල් නම් මේ වගේ නීතිමය ගැටළුකාරී තත්වවලට දෙන්න පුළුවන් විසඳුම් මොනවද? :confused:

    සිවිල් යූනියන් එකක් ගෙනාවන් හරි. සිවිල් යූනියන් එකක් කියන්නේ විවාහය වගේම දෙයක් නමුත් කපල් එකට ලැබෙන අයිතින් වල කප්පාදූවීමක් තියෙනවා. එතකොට ඒකෙන් ලිවින් ටුගෙදර් උන්ටත් සහනයක් සැලසෙනවා, සම්ප්‍රදායික විවාහයට වෙන බලපෑමත් අඩු වෙනවා. නමුත් මේක ගේන කොට සමලිංගිකත්වයක් ඉල්ලක්ක කරගෙන ගේන්න නරකයි, එතකොට සමලිංගිකත්වය ප්‍රොමේට්වෙන එකයි වෙන්නේ, මේක ගේන්නේ ඕනේ ලිවින් ටුගෙදර් කපල් ඉල්ලක්ක කරගෙනයි. කපල් එකට ලැබෙන අයිතිවාසිකම් වල කප්පාදූ වීමක් තියෙන නිසා, ගොඩක් කපල් සිවිල් යුනියන් එක මගහැරලා කෙලින්ම බදියි, බදින්න බැරි උන් විතරක් මේක කරගෙන ඉදියි. සමලිංගික උන්ට එතකොට සිවිල් යූනියන් එහෙක ඉන්න පුලුවන්. නමුත් සමලිංගික උන්ටම කියලා මේක ගෙනාපු නැති නිසා එතකොට සමලිංගිකත්වය ප්‍රොමේට් වීමක් නෑ, තහනම් වීමකුත් නෑ, නමුත් දැඩි උවමනාවක් තියෙන උන්ට විතරක් යම් සහනයක් සැලසෙනවා. එතකොට සමාජයට වෙන බලපෑම අඩුයි. මෙතන ඉල්ලක්කය තමයි. සමලිංගිකත්වය පුලුවන් තරම් අධෛර්‍යයවත් කිරිම. සමහර සමලිංගික කපල් ඉන්නවා එක ගෙයි ඉන්න. සමලිංගික උන් අතර ආදරය කියලා දෙයක් තියෙනවා ඒක නෑ කියන්නම බෑ. එතකොට ඒ වගේ කපල් එහෙකට පුලුවන් නීතිමය ආවරණයක් ලබාගන්න. අධෛර්‍යයවත් කිරිමක් තියෙන නිසා (මම කලින් කියපු රජයේ වැඩ පිළිවෙල මගින්) දැඩි උවමනාවක් තියෙන සමලිංගික කපල් එහෙකට මිසක් සාමන්‍යය එකෙක් එතකොට මේකට යොමුවෙනවා අඩුයි.

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ගෙදර කෙහෙල්කැන හොරු කපල ඒ ගැන පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියාම පොලිසියෙන් අපිට කියන දේ.... "තමුසෙට පිස්සුද ඕයි.මේ රුපියල් දාහේ හොරකමද දැන් තියන ලොකුම ප්රශ්නේ.ඕක දැන් විසදන්න බෑ.අර මිලියන ගානක මහබැංකු වංචාව විසදලා ඉවරවෙනකන් ඉන්නවා..."

    අන්නේමයි ප්රශ්න විසදන්න ඕනේ.ලොකු එකේ ඉදන් පොඩි එකට :lol:
    එතකොට එහෙමයි එහෙනං ඔය ලොකු ලොක්කෝ ලොකු ලොකු ගේම් දීල අතල් එකේ ඉන්නයි පොඩි මිනිහ පොඩි දෙකට හිරේ යන්නයි හේතුව :rolleyes:
    මට දැනනේ මීටර් උනේ :sorry:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    රනිල් මංගල සාගල වගේ ලොලු පොන්න හැත්තක් රට පාලනය කරද්දි මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද??:angry::angry:දැන් ඉතිං කිරියෙම ඉන්න UNP හැත්‍ත රෙද්ද උස්සගෙන එයි ඇයි මොකක්ද ඒකෙ තියන වැරැද්ද සමලිංගිකයොත් මිනිස්සු උන්ටත් එහෙම ඉන්න අයිතියක් තියනවා කියාගෙන හරි සමලිංගිකත්වය කියන්නෙ විකෘති ලිංගික චර්යාවක් මානසික රෝගයක් කියන කතාව පැත්තක තියමුකො මම කියන්නෑ සමලිංගික හැත්‍ත ඔක්කොම අල්ලලා මරලා දාපන් කියලා උන්ව හොද කරන්නම බැයිනං උන් ඔය ඉන්න විදිහටම අප්‍රසිද්ධියේ පොන්නයො වගේ හැන්ගිලා හිටපුදෙන් ඒත් සමලිංගික විවාහ නීතිගත කරොත් වෙන්නෙ අවුරුදු දෙක තුනකින් රටේ සමලිංගික ජනගහනය දෙතුන් ගුණයකින් වැඩිවෙන එක මොකද ගොඩක් එවුන් උපතින්ම සමලිංගිකයො නෙවෙයි පොඩිකාලෙ වෙච්ච අතවර වගේ සාමාජීය බලපෑමෙන් සමලිංගිකයො වෙන එවුන්...ඔය ලොකු ටෝක් දීලා සමලිංගිකයොන්ගෙ අයිතිවාසිකම් ගැන කතාකරන අයියලාට කියන්නෙ තව අවුරුදු 20කින් උබේ පුතා උබ ගාවට ඇවිල්ලා කිව්වොත් තාත්තේ මම gay මේ මගෙ boyfriend කියලා පොන්න ලුක් එකක් තියන ගොබ්බයෙක් පෙන්නලා අපිට මැරි කරන්න ඕන කියලා උබට කියන්න පුලුවන්ද "හරි පුතා මම ඕකට කිසිම විරුද්ධත්වයක් නෑ....උබලා දෙන්නව මම අපේ නෑදෑයො යාලුවො ඔක්කොම ගෙන්නලා පෝරුවෙ චාරිත්‍ර කරලා බන්දලා දෙන්නං...අපිට මුණුපුරො එහෙම ඕනෙම නෑ තොපි ආතල් එකේ පුක් ෂොට් එකක් දාගෙන හිටපං කියලා" අවංකවම කියපන්:angry:
    සිරා කතාව බං.....:confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    මොකක් වුණත් හොඳ දෙයක්, හැමෝටම ආදරය කරන්න නිදහසක් තියෙන්න ඕනි, ආදරයට වයස,ලිංගිකත්වය බලපාන්නෙ නෑ, "love knows no gender" අනික ගොඩක් එවුන් හිතන් ඉන්නෙ සමලිංගිකයෝ කියන්නෙ පොන්නයෝ කියලා, පොන්නයෝ කියන්නෙ transgender අයට ඒ කියන්නෙ පිරිමියෙක් හෝ ගෑණියෙක් වෙලා ඉපදිලා තමන්ට පිරිමි ශරිරයක් තියෙනවා වුණත් ඒක වෙනස් කරගෙන ගෑණු වෙන්න හදන අයට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    dilshan KASUNJITH:21145757 said:
    data නං නෑ :no: :no:
    කියන්න බැරිද ? :confused: :confused:

    Data Package eka mokakda ??

    eaka kiyana deyak nemey ban , dakinna ona deyak. video eke thiyenne badapu ekek mangala uwa thiyagena idala , passe uge gaanith naa uta / mangalath naa :D :D awasanedi ugen wada aran mangalaya muwa policeyata allala deela uge badu horakam kala kiyala , mu paminillak danna gihin news wala dapu video eka thamay me thiyenne mangala uwa anatha kala kiyala. :D

    danata doctors la kiyana widiyata samaja roga wala bahutharayaka wahakayan wenne samalingika aya.

    kaama umathuwen (nympho mania) pelena ewn balanne thawa ekek mekata polabawaganna , podi ewn wunath goduru wenna puluwan. neethigatha kalama munta baya nathi welama yanawa.

    lingika belaheenathawaya thiyanawa kiyala hithen mawagena inna ewnuth pelabenawa samalingikayo wenna , unta beheth karala hoda karanna puluwankama thiyeddi :D

    awasanama de samajen kon wena eka.(lankawe) Test karanna onanam uba nadayonta gihin kiyapan mama samalingikayek wuna kiyala :D

    samalingika ganika madyasthana wadi wena eka. kellonta karanawa wage kollonwath balen allan gihin dagena ideewida danne naa :D :D :D

    Anith prashne , ammala thaththala heena dakinne hoda kellek / kollek badala / hoda pawl jeewithayak gewala / lamayngeth lamay dakala / eyalatath salakagena innawanam. kollek ponsiyek bandama oya dewal labenawada ?? meka america nemey:D

    meka manasika ledak kiyala doctorsla kiwwama , inna samalingikayo strike karala eaka leda list eken ayn karagaththa , eth meka nawaththanna puluwan mohanayen wage dewal walin , danata mekata prathikara karanawa.

    me ahana prashneta kelinma uththara deepan. ubata lamayek(kollek) hitiyoth,uta samalingika wenna ona wela awith kiwwoth , thaththe mata thawa kollekge gaani wenna ona kiyala , uba kamathi wenawada wedding ekata ?? eata passe pawle ayata gihin invite karannath puluwanda wedding ekata ?? :D

    ඔඹතුමාගෙ උගත්කම මේ කමෙන්ට් එකෙන්ම පේනවා "ළමයට සමලිංගික වෙන්න ඕනි වෙලා..." ලෝකෙ කාටවත් සමලිංගික වෙන්න හිතිලා නෑ ඒක උපතින්ම එන අහිංසක ආශාවක්, අනික එහෙම වෙන්න ඕනි වුණා නම් සමාජයෙන් කොන් වෙන බව දැන දැනත් සමලිංගික වෙන්නෙ මොන මෝඩයද?? මට නම් හිතෙන්නෙ ඔයාට තියෙන්නෙ සමලිංගික අය නිසා ඔයත් සමලිංගික වෙයි කියන්ස් භය, ඕක තමයි නියම මානසික රෝගය, හොඳ මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගන්න
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ ත්‍රෙඩ් එකට ආවමයි දැනගත්තේ එලකිරියෙත් කොල්ලෝ කාරයෝ සෑහෙන්න ඉන්නවා කියලා.:eek:

    මුන් පාරේ යනකොට හොද කොල්ලෝ කාරයෝ රැලකට අහුවෙලා මැහුම් 7ක් 8ක් ගහන්න ලැබේවා, :dull:

    ඉස්සරහට පුka අවභාවිතය කියලත නීති සම්පාදනය වෙයි
    :baffled: