සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

Jun 23, 2016
1,044
136
0
Maharagama
එක ඇත්ත. උබ කිව්වහමයි මටත් තේරුනේ, අපරාදේ මම අර මුස්ලින් අය පොඩි කෙල්ලන්ව බඳින එකට විරුද්ධව කතා කලේ, එක උන්ගේ අවශ්‍යතාවයක්නේ, අපි විරුද්ධ වෙන එක වැරදී, මීට පස්සේ කිසිම දේකට විරුද්ධ වෙන්න නරකයි. මොකද රටේ හැම දෙයක්ම වෙන්නේ කාගෙ හරි අවශ්‍යතාවයකටනේ.

1) නිසි වයසේ පසුවන(ලිංගික ක්‍රියාවකට කැමැත්ත දීමට තරම් පරිණත වූ)
2) අනේ‍යෝන්‍ය කැමැත්ත සහිත

ඕනෙම දෙන්නෙක්ගෙ පුද්ගලික කටයුතුවලට ආණ්ඩුව හෝ වෙනත් අය මැදිහත් විය යුතු නෑ.
 
Oct 3, 2008
1,723
437
0
අහපුවට තමා බං උත්තර දීල තියෙන්නෙ මට පේන්නෙ උඹ තව කෙනෙක්ට උත්තර දීගන්න බැරි ප්‍රශ්න අහන්න ලොකු ආසාවකිං පෙලෙනවද කොහෙද ඉතිං උත්තර දීල තියෙද්දි උත්තර දීගන්න බැරිවුනා කියල ආඩම්බර වෙනව ? :eek: :eek:

සමලිංගික විවාහ වලිං වෙන හානි ගැන මං අහපු එක වතාවකවත් උත්තර දුන්නෑනෙ හරිනං මංනෙ ඔහොම කියන්න ඕනෙ :eek: :eek:
අනේ මන්ද :eek: :eek:

"lankawe dan Dawena prashne meka , meka neethigatha kalama lankawa loke diyunuma ratak wenawa , ehema neda ban ??"

"සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන /පිලිකා අංග විකල ඒඩ්ස් වගේ රෝගීන් වෙනුවෙන් කතා කරන ayagen samajeta hodak wenawa. samalingikayongen samajeta wena hoda de mokakda ??"

mewata uththara deepu thanak nam mata penne naa kohewath :P:P:P thawa kalin comment wala mama ahapu prashna walin wate duwala panala giya than thiyanawa , eawa adinna ona naa methana.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ මගේ හිස්ට්‍රිය හෙව්ව නම් තුවාන් රියාස් එක්ක වැඩිපුරම වාද කරල තියෙන්නෙ කවුද කියල දැකල නැති එක පුදුමයි..., මුස්ලිම් අන්තවාදයට විරුද්දව කතා කරල තියන ඒව දකල නැති එක පුදුමයි... දෙයක් කිව්වම තේරුම ගන්න බැරි එක ගැන කණගාටුයි... ඒත් අවුලක් හිතන්න එපා බන් බහුතරයක් සින්හල මිනිස්සුත් හිතන්නෙ උඹ වගේ තමා... :sorry:

    මම සමලින්ගිකයෙක් නෙමෙයි කිව්වම පිලිගන්න බැරිද.., :baffled:? මෙච්චර සමලින්ගිකයන්ට කඩේ යන මම සමලින්ගිකයෙක් උනා නම් ඒක පිලිනොගෙන ඉන්නෙ නැති වෙයි කියල තේරෙන්නෙ නද්ද.. කොමෙන්ට් කොටන්න පුලුවන් ඒත් බුද්දිය දෙන්න බෑ සහෝ.!:sorry:

    ඇති බන් ඇති. ඔය මතෘකාව ගැන ඇත්තටම මම කතා කරන්න ආස නැහැ එච්චර, මෙච්චර හරි කතා කලේ මඟදි පැනලා ගියා වෙන හින්දා. අපිට තියෙන්නේ මේ පුංචි රට විතරයි, මේ රට මෙච්චරකාලයක් හරි අරක්ෂාවෙලා තිබුනනම් තිබුනේ මේ රටේ තිබුන සාරධර්ම නිසා, ඉස්සරහට රටට වෙන දේ හිතා ගන්න පුළුවන් . . .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇති බන් ඇති. ඔය මතෘකාව ගැන ඇත්තටම මම කතා කරන්න ආස නැහැ එච්චර, මෙච්චර හරි කතා කලේ මඟදි පැනලා ගියා වෙන හින්දා. අපිට තියෙන්නේ මේ පුංචි රට විතරයි, මේ රට මෙච්චරකාලයක් හරි අරක්ෂාවෙලා තිබුනනම් තිබුනේ මේ රටේ තිබුන සාරධර්ම නිසා, ඉස්සරහට රටට වෙන දේ හිතා ගන්න පුළුවන් . . .

    :rolleyes: ok. whatever.. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    1) නිසි වයසේ පසුවන(ලිංගික ක්‍රියාවකට කැමැත්ත දීමට තරම් පරිණත වූ)
    2) අනේ‍යෝන්‍ය කැමැත්ත සහිත

    ඕනෙම දෙන්නෙක්ගෙ පුද්ගලික කටයුතුවලට ආණ්ඩුව හෝ වෙනත් අය මැදිහත් විය යුතු නෑ.
    :yes::yes:
     
    Jan 13, 2017
    129
    13
    0
    66
    Kegalle, Sri Lanka
    ඇති බන් ඇති. ඔය මතෘකාව ගැන ඇත්තටම මම කතා කරන්න ආස නැහැ එච්චර, මෙච්චර හරි කතා කලේ මඟදි පැනලා ගියා වෙන හින්දා. අපිට තියෙන්නේ මේ පුංචි රට විතරයි, මේ රට මෙච්චරකාලයක් හරි අරක්ෂාවෙලා තිබුනනම් තිබුනේ මේ රටේ තිබුන සාරධර්ම නිසා, ඉස්සරහට රටට වෙන දේ හිතා ගන්න පුළුවන් . . .

    rata winasa karanne rate inna ponna minissu tika:yes:
    meke inna ekalage olu karawela thiyenne eth un eka danne na
    waradi nogalapena dewal hoda dewal widiyatath watina dewal wadakata nathi dewal widiyatath penne eakyi.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    "lankawe dan Dawena prashne meka , meka neethigatha kalama lankawa loke diyunuma ratak wenawa , ehema neda ban ??"

    "සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන /පිලිකා අංග විකල ඒඩ්ස් වගේ රෝගීන් වෙනුවෙන් කතා කරන " ayagen samajeta hodak wenawa. samalingikayongen samajeta wena hoda de mokakda ??

    mewata uththara deepu thanak nam mata penne naa kohewath :P:P:P thawa kalin comment wala mama ahapu prashna walin wate duwala panala giya than thiyanawa , eawa adinna ona naa methana.

    ඕක නීතිගත කලාම සමලිංගිකයන්ට විවාහ වෙන්න පුලුවන්. මෞස් එකේ බෝලෙ අයිං කල්ල optical mouse ගෙන්නුව කියල සමාජෙ මහා ලොකු දියුණුවක් වුනාද ? බෝලෙ තියෙන එකෙං කරගන්න පුලුවන් වුන හැමදෙයක්ම optical mouse එකෙනුත් කලෑකි. ඕක නීතිගත කිරීමෙන් වෙන්නෙ උන්ට නිදහසේ කසාද බැඳල පවුල් ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබීම. සමාජයට මහාපරිමාණයෙන් හොඳක් නොවෙන කිසිවක් කල යුතු නෑ කියන එකද කියන්නෙ ? සමාජයට ලොකූ හොඳක් වෙන්නැති නිසා ලංකාවෙ තියෙන බරපතල ප්‍රශ්න විසඳෙන්නැති නිසා උන් සමාජයෙන් කොන් වෙලා කසාද නොබැඳ තනිකඩවම ඉන්න ඕනෙ ? :dull: :dull:

    ඉතිං බං මේක අදහස් වෙන comment මං උඩිං දාල තියෙනවනෙ උඹට මාත් එක්ක කේන්ති ගිහිං තියෙන උත්තර දීල නෑ කියල පේන්නෙ :sorry: :sorry:

    සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් සමාජෙට වෙන හානිත් කියන්නෙ මං අහපු ප්‍රශ්නෙ :yes: :yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    "සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන /පිලිකා අංග විකල ඒඩ්ස් වගේ රෝගීන් වෙනුවෙන් කතා කරන ayagen samajeta hodak wenawa. samalingikayongen samajeta wena hoda de mokakda ??"
    .

    මිනිහෙක් ලෝකෙට කරන සේවයයි උගෙ ලිංගිකත්වයයි පටලවගන්න යක්කුත් ඉන්නවනේ. :lol:
    දැන් ඔය මහත්තයා සමාජයට කරලා තියන යහපත මොකක්ද ඇහුවොත් දෙන උත්තරේ මොකක්ද? :confused:

    අනික ඔය "ලංකාවට තියන දැවෙන ප්‍රශ්නය මේකද" අහන අය තමන් දන්න " රටේ තියෙන දැවෙන ප්‍රශ්න" 5ක් අවරෝහණ පිළිවෙලට කිව්වනම්.. ;)
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහෙක් ලෝකෙට කරන සේවයයි උගෙ ලිංගිකත්වයයි පටලවගන්න යක්කුත් ඉන්නවනේ. :lol:
    දැන් ඔය මහත්තයා සමාජයට කරලා තියන යහපත මොකක්ද ඇහුවොත් දෙන උත්තරේ මොකක්ද?

    prejudice :yes: :yes:

    මොකක් හරි හේතුවකට යම් දෙයකට උග්‍ර ලෙස විරුද්ධ වුනාම ඒකෙ පොඩි අතුරුඵලත් මහා දේවල් විදිහට දකිනව :yes: :yes: අදාල නොවෙන දේවල් අදාල කරගෙනත් හානි දකිනව :yes: :yes:
    අර කොල්ලො දෙන්නෙක් පැනල ගියාම නීතිගත කල්ල නිසා අවුල් කියල එක මහත්තයෙක් තර්ක කල්ල තිබ්බෙ ඒ වගේ :yes: :yes: කෙල්ලොත් පැනල යනව කියල අමතකයි කොටින්ම heterosexual වීම නිසා සිද්ධවෙන නරක දේවලුත් heterosexualල ගැන අමතක කල්ල සමලිංගිකයන්ට විතරක් ආදේශ කල්ල නරකම දකිනව :sorry: :sorry:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඕක නීතිගත කලාම සමලිංගිකයන්ට විවාහ වෙන්න පුලුවන්. මෞස් එකේ බෝලෙ අයිං කල්ල optical mouse ගෙන්නුව කියල සමාජෙ මහා ලොකු දියුණුවක් වුනාද ? බෝලෙ තියෙන එකෙං කරගන්න පුලුවන් වුන හැමදෙයක්ම optical mouse එකෙනුත් කලෑකි. ඕක නීතිගත කිරීමෙන් වෙන්නෙ උන්ට නිදහසේ කසාද බැඳල පවුල් ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබීම. සමාජයට මහාපරිමාණයෙන් හොඳක් නොවෙන කිසිවක් කල යුතු නෑ කියන එකද කියන්නෙ ? සමාජයට ලොකූ හොඳක් වෙන්නැති නිසා ලංකාවෙ තියෙන බරපතල ප්‍රශ්න විසඳෙන්නැති නිසා උන් සමාජයෙන් කොන් වෙලා කසාද නොබැඳ තනිකඩවම ඉන්න ඕනෙ ? :dull: :dull:

    ඉතිං බං මේක අදහස් වෙන comment මං උඩිං දාල තියෙනවනෙ උඹට මාත් එක්ක කේන්ති ගිහිං තියෙන උත්තර දීල නෑ කියල පේන්නෙ :sorry: :sorry:

    සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් සමාජෙට වෙන හානිත් කියන්නෙ මං අහපු ප්‍රශ්නෙ :yes: :yes:

    Video ekenma balapanko samajeta wena haani :D :D :D :D

    https://www.youtube.com/watch?v=KCvaF8YRYcE
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Jimmy Kimmel live එකේ පාරෙ ඉන්න පොඩි එකෙක් ගෙන් අහනව gay marriage ගැන..
    පොඩි එකා කියනව If they want to they should be able to කියල..
    උගන්නල කියවනව ද දන්නෙ නෑ :rofl:
    ඒත් ඒක ඇත්ත හැබැයි..
    මුළු ලෝකෙන් 75% සමලිංගික වෙලා 25% Straight වෙලා ඉන්න කොට
    gay සෙට් එක අනිත් උන්ට ඔහොම කියල නීති දාල හිර කලොත් Straight උන්ට
    මොනා හිතෙයි ද ?
    ඒ වගේ තමයි..

    UNP මල් පො*නයින්ට නම් කැමති නැති එක වෙනම කතාවක්..

    ඔය තර්කය හරියන්නේ සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යය දෙයක් නම් පමණයි, නමුත් ඇත්තටම ඒක මානසික ලෙඩක්. ඕනම කෙනෙක් විරුද්ධ ලිංගයට ආකර්ෂණය වෙන්නයි හැදිලා තියෙන්නේ. ඒක මිනිස්සුන්ගේ ජාන වල ලියවිලා තියෙන දෙයක්. විරුද්ධ ලිංගයට ආකර්ෂණය වීම මගින් තමයි අදාළ සත්වයාගේ බෝවීම සිද්ධ වෙන්නේ. සමලිංගිකත්යට එහෙම කිසිම අර්ථයක් නෑ. සමලිංගිකත්වය කියන්නේ අනෙක් මානසික ලෙඩ වගේම මානසික ලෙඩක්. උදාහරණයට බෝර්ඩලයින් පර්සනලටි එක තියෙන කොට තමන්ගේ හැගීම් පාලනය කරගන්න අමාරුයි, කේන්ති යනවා ඉක්මනටම, අවදානම් දේවල් වලට යොමුවෙනවා වැඩියි, ඩිස්කැල්කීලියා තියෙන කොට ගණන් ඉගෙන ගන්න අමාරුයි, ඒ ඩී එච් ඩී තියෙන කොට අවදානය තියාගන්න අමාරුයි මොකකට හරි, ඒ වගේම දැන් පෙඩෝෆිලියා හෙවත් පොඩි ළමයින්ට ලිංගික වශයෙන් ආකර්ෂණය වීමත් මානසික ලෙඩක් හැටියට ගණන් ගන්නේ, තමන්ගේ වර්ගයාගේ මංශ කන එකත් මානසික ලෙඩක් හැටියට ගණන් ගන්නේ. මේ වග්ම සමලිංගිකත්වයත් කියන්නේ මානසික ලෙඩක්, මේක තියෙන කොට විරුද්ධ ලිංගිකයන්ට කිසිම ආශාවක් පහළ වෙන්නේ නෑ. අනෙක් මානසික ලෙඩ තියෙන කොට අපි කියන්නේ නෑනේ මේක සාමාන්‍යය දෙයක් ඒක නිසා මේවා නීති ගත කරමු කියලා? ඇයි ඉතින් සමලිංගිකත්වයටත් එහෙම කරන්නේ නැත්තේ? සමලිංගිකයන්ට හරිනම් ප්‍රතිකාරවලට යොමුකරවන්න ඕනේ. මේ තත්වය ඇතිවෙන්නේ පොඩි කාලේදීමයි. පොඩි කාලේදි ගෑණු ළමයි කෙල්ලෝ විදියටත්, පිරිමි ළමයි කොල්ලෝ විදියටත් හැසිරෙන්න ගන්නේ සමාජයෙන් ලැබෙන ආභාසය නිසා. මේකට බාදා ඇති වුනාම (ළමයි වැරදි විදියට හැදුවම) වෙන්නේ සමලිංගිකත්වයට යොමුවෙන එකයි, මේකේ උපරිම අදියර තමයි ජෙන්ඩර් අයිඩෙන්ටි ඩිස් ඕඩර් එක ඇවිත් තමන්ගේ ලිංගිය වෙන එකක් කියලා හැගීම් පහළ වෙන එක. මේ තත්වය තියෙන උන් තමයි පස්සේ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන්නේ ලිංගය මාරු කරගෙන. ඇමරිකාවේ උනත් කවුරුත් ඇත්තටම සමලිංගිකයන්ට කැමති නෑ, ප්‍රංශයේ පාවා මේ මෑතකදි පෙළපාලියක් ගියා සමලිංගිකයන්ට විරුද්ධව. මේ පොඩි කොටසක් තමයි දගලන්නේ සමලිංගිකත්වය නීති ගත කරන්න. අනික සමලිංගික උන්ගේ ලයිෆ් ස්ටයිල් එක දිහා බලපන්. ගොඩක් උන්ට තවත් මානසික ලෙඩ තියෙනවා, මත් ද්‍රව්‍යය, අධික ලිංගිකත්වයට ඇබ්බැහි වෙලා තියෙනවා, ලොකු අන්කල්ලා පොඩි උන්ට අරින්න දගලනවා, පර්සනලටි ඩිස් ඕඩර් තියෙනවා, එතකොට ගොඩක් කෙල්ලෝ ලෙස්බි වෙන්නෙත් උන්ට පිරිමි එක්ක අමිහිරි අත්දැකීම් තියෙන කොටයි (රේප්, ඇබියුස් වගේ). සමලිංගිකත්වය නීති ගත වීම මගින් වෙන්නේ මේ මානසික රෝගින් අදුරෙන් අදුරටම යනවා මිසක්, ආලෝකයක් දැකීම නෙවෙයි. මේ ස්ටොරී එක කියවන්න වෙලාවක් තියෙනවා නම්. සමලිංගිකත්වය ලංකාවේ නීතිගත කරන්න කියලා ආණ්ඩුවට බලපෑම් කරන්නේ බටහිර සංවිධාන. උබ හිතනවද මචන් උන් උන්ට ආදරයට මේවා කරනවා කියලා? මේවා ඔක්කොම පොලිටිකල් ගේම්. මේවාට කොහොමත් මුස්ලිම් උන් අහුවෙනවා අඩුයි, මෝඩ සිංහලයෝ තමයි ඔක්කොම බාරගෙන තමන්වම විනාශ කරගන්න දගලන්නේ.

    http://www.dailymail.co.uk/femail/a...tted-lesbian-happily-married-mother-four.html

    මානසික රෝගයක අර්ථ දැක්වීම මොකක්ද ? විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන්නම හැදිල තියෙනවනං අත පාවිච්චි කල්ල ස්වයං වින්දනයේ යෙදෙන එකත් මානසික රෝගයක්ද ? අතට ආකර්ශණය වෙන්න විදිහක් නෑනෙ ? එතකොට sex toys ? අසභ්‍ය වීඩියෝ බැලීම මේ සේරම මානසික රෝගද ? මානසික රෝගයක් කියන එකටත් හරි හමං නිශ්චිත අර්ථ දැක්වීමක් නෑනෙ. මිනිහෙක්ගෙ තමන්ගෙ එදිනෙදා ජීවිතේට බාධා වෙන ඕනෑම මානසික වෙනසකට මානසික රෝගයක් කිව්වෑකි. සමලිංගික වුනා කියල ඒ මනුස්සයට කිසිම ප්‍රශ්ණයක් වෙන්නෑනෙ සමාජෙ අනික් මිනිස්සුන්ගෙ බලපෑම හැරෙන්න. ඉතිං ඒක මානසික රෝගයක් වෙන්නෙ කොහොමද ? එහෙම බැලුවොත් වම් අත හුරුවීමත් මානසික රෝගයක් විදිහට සලකන්න වෙනව.

    සමලිංගික වෙන්න ලමයි වැරදි විදිහට හදන්න ඕනෙ නෑ. හරියට හදපු ඕනෙ තරං අය ඉන්නව සමලිංගික. සමලිංගිකත්වය කියන්නෙ ස්වභාවික දෙයක්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රනිල් මංගල සාගල වගේ ලොලු පොන්න හැත්තක් රට පාලනය කරද්දි මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද??:angry::angry:දැන් ඉතිං කිරියෙම ඉන්න UNP හැත්‍ත රෙද්ද උස්සගෙන එයි ඇයි මොකක්ද ඒකෙ තියන වැරැද්ද සමලිංගිකයොත් මිනිස්සු උන්ටත් එහෙම ඉන්න අයිතියක් තියනවා කියාගෙන හරි සමලිංගිකත්වය කියන්නෙ විකෘති ලිංගික චර්යාවක් මානසික රෝගයක් කියන කතාව පැත්තක තියමුකො මම කියන්නෑ සමලිංගික හැත්‍ත ඔක්කොම අල්ලලා මරලා දාපන් කියලා උන්ව හොද කරන්නම බැයිනං උන් ඔය ඉන්න විදිහටම අප්‍රසිද්ධියේ පොන්නයො වගේ හැන්ගිලා හිටපුදෙන් ඒත් සමලිංගික විවාහ නීතිගත කරොත් වෙන්නෙ අවුරුදු දෙක තුනකින් රටේ සමලිංගික ජනගහනය දෙතුන් ගුණයකින් වැඩිවෙන එක මොකද ගොඩක් එවුන් උපතින්ම සමලිංගිකයො නෙවෙයි පොඩිකාලෙ වෙච්ච අතවර වගේ සාමාජීය බලපෑමෙන් සමලිංගිකයො වෙන එවුන්...ඔය ලොකු ටෝක් දීලා සමලිංගිකයොන්ගෙ අයිතිවාසිකම් ගැන කතාකරන අයියලාට කියන්නෙ තව අවුරුදු 20කින් උබේ පුතා උබ ගාවට ඇවිල්ලා කිව්වොත් තාත්තේ මම gay මේ මගෙ boyfriend කියලා පොන්න ලුක් එකක් තියන ගොබ්බයෙක් පෙන්නලා අපිට මැරි කරන්න ඕන කියලා උබට කියන්න පුලුවන්ද "හරි පුතා මම ඕකට කිසිම විරුද්ධත්වයක් නෑ....උබලා දෙන්නව මම අපේ නෑදෑයො යාලුවො ඔක්කොම ගෙන්නලා පෝරුවෙ චාරිත්‍ර කරලා බන්දලා දෙන්නං...අපිට මුණුපුරො එහෙම ඕනෙම නෑ තොපි ආතල් එකේ පුක් ෂොට් එකක් දාගෙන හිටපං කියලා" අවංකවම කියපන්:angry:

    :yes::yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    data නං නෑ :no: :no:
    කියන්න බැරිද ? :confused: :confused:

    Data Package eka mokakda ??

    eaka kiyana deyak nemey ban , dakinna ona deyak. video eke thiyenne badapu ekek mangala uwa thiyagena idala , passe uge gaanith naa uta / mangalath naa :D :D awasanedi ugen wada aran mangalaya muwa policeyata allala deela uge badu horakam kala kiyala , mu paminillak danna gihin news wala dapu video eka thamay me thiyenne mangala uwa anatha kala kiyala. :D

    danata doctors la kiyana widiyata samaja roga wala bahutharayaka wahakayan wenne samalingika aya.

    kaama umathuwen (nympho mania) pelena ewn balanne thawa ekek mekata polabawaganna , podi ewn wunath goduru wenna puluwan. neethigatha kalama munta baya nathi welama yanawa.

    lingika belaheenathawaya thiyanawa kiyala hithen mawagena inna ewnuth pelabenawa samalingikayo wenna , unta beheth karala hoda karanna puluwankama thiyeddi :D

    awasanama de samajen kon wena eka.(lankawe) Test karanna onanam uba nadayonta gihin kiyapan mama samalingikayek wuna kiyala :D

    samalingika ganika madyasthana wadi wena eka. kellonta karanawa wage kollonwath balen allan gihin dagena ideewida danne naa :D :D :D

    Anith prashne , ammala thaththala heena dakinne hoda kellek / kollek badala / hoda pawl jeewithayak gewala / lamayngeth lamay dakala / eyalatath salakagena innawanam. kollek ponsiyek bandama oya dewal labenawada ?? meka america nemey:D

    meka manasika ledak kiyala doctorsla kiwwama , inna samalingikayo strike karala eaka leda list eken ayn karagaththa , eth meka nawaththanna puluwan mohanayen wage dewal walin , danata mekata prathikara karanawa.

    me ahana prashneta kelinma uththara deepan. ubata lamayek(kollek) hitiyoth,uta samalingika wenna ona wela awith kiwwoth , thaththe mata thawa kollekge gaani wenna ona kiyala , uba kamathi wenawada wedding ekata ?? eata passe pawle ayata gihin invite karannath puluwanda wedding ekata ?? :D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බැඳපු නැති විෂමලිංගික කපල්වලට තියෙන ප්‍රශ්නම තමා. :(

    ගෑණිට දේපලවලට අයිතිවාසිකම් කියන්න බෑ.
    රක්ෂණ අයිතියක් නෑ.
    දෙන්නා නීතිමයව බැඳිලා නැති නිසා මිනිහා දාලා ගියොත් ගෑණිට වන්දි ඉල්ලන්න බෑ.
    හදිසි වෛද්‍ය තීරණ ගන්න දෙන්නෙ කසාද බැඳපු එකාට විතරයි.
    "පවුලට පමණක්" ලැබෙන ප්‍රතිලාභ ගන්න බෑ.
    (විවාහ සහතිකය උවමනා වෙන ඕනෙ සීන් එකක්)
    දැනටම ඉන්න ලමයි ගැන තීරණය කරන්න බෑ.

    කොටින්ම කියනවා නම් විවාහය කියන්නෙ නීතිමයව බැඳීමක්.විවාහ වෙලා නැතිනම් කිසි නීතිමය ආවරණයක් නෑ.එක සමලිංගික අයට විතරක් නෙවෙයි විෂමලිංගික අයටත් පොදුයි.

    dilshan KASUNJITH සමලිංගික විවාහයන් නීතිගත නොකළ යුතු නම්, මේවගේ නීතිමය ප්‍රශ්නවලට විවාහ වීම වළක්වලා දෙන්න පුළුවන් විසඳුම් මොනවද? :confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මානසික රෝගයක අර්ථ දැක්වීම මොකක්ද ? විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන්නම හැදිල තියෙනවනං අත පාවිච්චි කල්ල ස්වයං වින්දනයේ යෙදෙන එකත් මානසික රෝගයක්ද ? අතට ආකර්ශණය වෙන්න විදිහක් නෑනෙ ? එතකොට sex toys ? අසභ්‍ය වීඩියෝ බැලීම මේ සේරම මානසික රෝගද ? මානසික රෝගයක් කියන එකටත් හරි හමං නිශ්චිත අර්ථ දැක්වීමක් නෑනෙ. මිනිහෙක්ගෙ තමන්ගෙ එදිනෙදා ජීවිතේට බාධා වෙන ඕනෑම මානසික වෙනසකට මානසික රෝගයක් කිව්වෑකි. සමලිංගික වුනා කියල ඒ මනුස්සයට කිසිම ප්‍රශ්ණයක් වෙන්නෑනෙ සමාජෙ අනික් මිනිස්සුන්ගෙ බලපෑම හැරෙන්න. ඉතිං ඒක මානසික රෝගයක් වෙන්නෙ කොහොමද ? එහෙම බැලුවොත් වම් අත හුරුවීමත් මානසික රෝගයක් විදිහට සලකන්න වෙනව.

    සමලිංගික වෙන්න ලමයි වැරදි විදිහට හදන්න ඕනෙ නෑ. හරියට හදපු ඕනෙ තරං අය ඉන්නව සමලිංගික. සමලිංගිකත්වය කියන්නෙ ස්වභාවික දෙයක්.

    මානසික රෝගයක අර්ථ දැක්වීම මොකක්ද
    මානසික ලෙඩක් කියන්නේ පුද්ගලයෙකුගේ දෛනික ජීවිතයට බලපෑම් ඇතිවෙන විදියට මනසේ පවතින අසාමාන්‍යයතාවක්.

    විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන්නම හැදිල තියෙනවනං අත පාවිච්චි කල්ල ස්වයං වින්දනයේ යෙදෙන එකත් මානසික රෝගයක්ද

    ඕනම කෙනෙක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ වෙන කෙනෙක් දිහා බලාගෙන හෝ, මනසේ වෙන කෙනෙක් ගැන මවාගෙන. එතකොට එතන ආකර්ෂණය කියලා දෙයක් තියෙනවා. විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීම කියන්නේ විරුද්ධ ලිංගිකයන් සමග ලිංගික ක්‍රියාවලියේ යෙදීමම නෙවෙයි. ආකර්ෂණය කියන වචනයේ තේරුම උබ දන්නේ නෑ කියලා මට කරන්න දෙයක් නෑ.

    එතකොට sex toys ? අසභ්‍ය වීඩියෝ බැලීම මේ සේරම මානසික රෝගද

    උඩ පිළිතුරම තමයි මේකටත් දෙන්න තියෙන්නේ.

    මිනිහෙක්ගෙ තමන්ගෙ එදිනෙදා ජීවිතේට බාධා වෙන ඕනෑම මානසික වෙනසකට මානසික රෝගයක් කිව්වෑකි

    බොහෝවිට. මානසික රෝග වැඩියි කායික රෝග වලට වඩා.

    සමලිංගික වුනා කියල ඒ මනුස්සයට කිසිම ප්‍රශ්ණයක් වෙන්නෑනෙ

    ව්‍යභිචාරය නීතිගත කරා කියලා කිසිම බලපෑමක් වෙන්නෙත් නෑනේ? උන්ට ළමයි හදන්න තහනම් කරලා, මැරි කරන එක නීතිගත කරනවා එතකොට උන්ට ඕනේ තරම් සෙක්ස් කරගෙන ඉන්න පුලුවන්. මෙතන වෙන බලපෑම තනි බලපෑමක් නෙවෙයි, ඒක කලෙක්ටිව් බලපෑමක්. තනි තනි පුද්ගලයන් එකතු වෙලා ලොකු බලපෑමක් මේකෙන් සමාජයට, මානව වර්ගයාට කරන්න පුලුවන්. සමලිංගිකත්වය ඕනම සත්ව වර්ගයෙක් තුළ තියෙනවා, ඒක සත්වයන් පහලවෙච්ච කාලේ ඉදලම තියෙන දෙයක්. මේකත් හරියට යින් යෑන් වගේ. විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීමේ අනෙක් පැත්ත තමයි සමලිංගිකත්වය. විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීම මගින් වෙන්නේ වර්ගයා බෝවීමයි, සමලිංගිකත්වය මගින් වෙන්නේ වර්ගයා නැසීමයි. එතකොට ඒක ඕනම සත්ව වර්ගයෙක්ට හානි කර වූ සංසිද්ධියක්. මේක රෑල්ල වගේ යන නිසා වෙන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් සමලිංගිකත්වයට නැබුරු වෙන එකයි (දැන් බ්‍රෙයින් වොෂ් පාර තදටම යන නිසා, උබලා ඔක්කොම මේවායේ වික්ටිම් ලා), මේවා දවසින් දෙකෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි, එතකොට කාලයක් ගියාම වෙන්නේ මිනිස්සුන්ගේ බෝවීමට මේක ගොඩක් බලපාන එකයි, එතකොට ප්‍රශ්ණය විසදන්න අමාරුයි වෙයි. අනෙක් එක තමයි මිනිස්සු හැම තිස්සේම වෙනස් කම් නිසා ගැටුම් ඇතිකරගැනීම.. මුස්ලිම් උන් කතෝලික උන් එක්ක මරාගැනීම, සුදු කළු බේදය, සිංහල දෙමළ ගැටුම්, උතුරු දකුණු ගැටුම්, පක්ෂ ගැටුම්. මේ වගේ වෙනස් කම් තියෙන ඕනම තැනක ගැටුමක් තියෙනවා. මේක ගෑණු පිරිමි අතරත් යන්තමට වගේ තියෙනවා, වැඩි වෙන්නේ නැත්තේ අන්තිමට ගෑණු පිරිමි බැදලා එකට ඉන්න නිසයි. සමලිංගිකත්වය මගින් වෙන්නේ ගෑණු පිරිමි අතර තියෙන පරතරය තව වැඩි වෙන එකයි, එතකොට වෙනස් කම නිසා ඇතිවෙන ගැටුම් වැඩි වෙනවා, එතකොට ගැටුම් නිසා සමාජය අස්ථායි වෙනවා.

    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මානසික රෝගයක අර්ථ දැක්වීම මොකක්ද ? විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන්නම හැදිල තියෙනවනං අත පාවිච්චි කල්ල ස්වයං වින්දනයේ යෙදෙන එකත් මානසික රෝගයක්ද ? අතට ආකර්ශණය වෙන්න විදිහක් නෑනෙ ? එතකොට sex toys ? අසභ්‍ය වීඩියෝ බැලීම මේ සේරම මානසික රෝගද ? මානසික රෝගයක් කියන එකටත් හරි හමං නිශ්චිත අර්ථ දැක්වීමක් නෑනෙ. මිනිහෙක්ගෙ තමන්ගෙ එදිනෙදා ජීවිතේට බාධා වෙන ඕනෑම මානසික වෙනසකට මානසික රෝගයක් කිව්වෑකි. සමලිංගික වුනා කියල ඒ මනුස්සයට කිසිම ප්‍රශ්ණයක් වෙන්නෑනෙ සමාජෙ අනික් මිනිස්සුන්ගෙ බලපෑම හැරෙන්න. ඉතිං ඒක මානසික රෝගයක් වෙන්නෙ කොහොමද ? එහෙම බැලුවොත් වම් අත හුරුවීමත් මානසික රෝගයක් විදිහට සලකන්න වෙනව.

    සමලිංගික වෙන්න ලමයි වැරදි විදිහට හදන්න ඕනෙ නෑ. හරියට හදපු ඕනෙ තරං අය ඉන්නව සමලිංගික. සමලිංගිකත්වය කියන්නෙ ස්වභාවික දෙයක්.

    සමලිංගිකත්වය යනු මානසික ලෙඩක්ය කියලා මනෝ වෛද්‍යවරු පවා පිළිගන්නෙ නෑ.
    අපේ අයියලා ඉතින් ඊට වඩා දන්නවනේ.. :lol::lol::lol: