සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

Oct 3, 2008
1,723
437
0
01.අහිංසක සමනලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරදිම වෙනුවෙන් ඇපකැප වී සිටින අවිහිංසාවාදි මනුස්සයෙක්.. :D

02.බට ලන්දෙ ළමා නිවාසේ ළමයින්ගේ අනාගතේ දීප්තිමත් කළ රත්තරං මනුස්සයෙක්

03.උතුරේ උන්නු ශ්‍රී ලංකාවට ආවේණික කොටි වෙනුවෙන් 2001 වර්ෂයේ අභයභූමියක් ලියල දුන්නූ රත්තරං මනුස්සයෙක් .

04.යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පෞද්ගලිකරණය කරල තිබුණු රාජ්‍ය ආයතන නැවත රජයට පවරාගත් රත්තරං මනුස්සයෙක් ..

05.බුලත් විට කාපු,අමුඩ ඇඳපු ,ගොයියන්ට චුයින්ගම්,ඩෙනිම් හඳුන්වා දුන් රත්තරං මනුස්සයෙක්

06.නංගිලා මල්ලිලාගෙ අත පය මාල වලින් බ්‍රේස්ලට් වලින් පුරවපු රත්තරං මනුස්සයෙක්

07.මහ බැංකුවේ කුණු හෝදලා පිරිසිදු කළ රත්තරං මනුස්සයෙක්

08.ෆෙඩරල් වෙලා තියෙන ලංකාව ඒකීය රටක් කරන්න දුක් විඳින රත්තරං මනුස්සයෙක්

09.ගල් වඩුවන් වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කරන රත්තරං මනුස්සයෙක්

10.හම්බන්තොට ගල කපලා චිනට විකුනපු, මත්තල ගුවන් තොටුපලේ ගබඩා කරපු වී ටික ක්ෂණිකව අතුරුධන් කරපු..

11.පාවෙවි තිබුනු රුපියල ගැඹුරටම ගිල්වපු,සමනලයන්ට රජ බොජුනක් වූ.

12. 88/89 භීෂනයට තිතක් තියපු.

13.බෝධියකට පැන් වත් කිරීමට අලුත් ක්‍රමයක් කියා දුන්,ජාතික ගීයටනව නර්ථන ශෛලයක් එක් කෙරූ .

14.ලක්ෂ 62 ක් වන අපි හැමෝගෙම අප්පොච්චී වුණ රත්තරං මනුස්සයෙක්

එහෙව් රත්තරං මනුස්සයෙක් අපේ රටේ අගමැතිතුමා වෙලා ඉන්නකොට අපිට හදවතින්ම ආඩම්බරයි...

15940409_147982449028750_9167316638194257597_n.jpg

15940551_1387432611267454_5681341066337350421_n.jpg
 
Last edited:
  • Like
Reactions: KDH

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    හොරාට කරන එක අස්සේ ඕක නීතිගත කරාම මොකෝ බන් . යකෝ ගෑනු පිරිමි ඉන්න ඒත් බෑ කියලා නිතියක් ගෙනාවනම් මොකද වෙන්නේ ? මිනිස්සු විවිධාකාරයි කට්ටියක් කැමති නෑ කියල තම මිනිහෙක්ට බලෙන් නිති දාල නවත්තන්න බෑ. සෙක්ස් හොයලා ලෝකෙම අංක එක , දිවි නසා ගැනීම් වලින් 4 තැන . අනේ පලයන් බන් උබලගේ මහලොකු විචිකිච්චාව . සද්දෙයි පඩගදයි විතරයි ලංකාවේ උන්ගේ . 2500 ඉතිහාසේ ගැන පාරම් බානව ඕච්චර තමා. සීගිරියේ හෙලුවෙන් හිටපුව ඒවා හොදා දැන් ගෙඩි දෙකක් දැක්කම සංකෘතිය ඉවරලු.

    menna thawath lollek
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොරාට කරන එක අස්සේ ඕක නීතිගත කරාම මොකෝ බන් . යකෝ ගෑනු පිරිමි ඉන්න ඒත් බෑ කියලා නිතියක් ගෙනාවනම් මොකද වෙන්නේ ? මිනිස්සු විවිධාකාරයි කට්ටියක් කැමති නෑ කියල තම මිනිහෙක්ට බලෙන් නිති දාල නවත්තන්න බෑ. සෙක්ස් හොයලා ලෝකෙම අංක එක , දිවි නසා ගැනීම් වලින් 4 තැන . අනේ පලයන් බන් උබලගේ මහලොකු විචිකිච්චාව . සද්දෙයි පඩගදයි විතරයි ලංකාවේ උන්ගේ . 2500 ඉතිහාසේ ගැන පාරම් බානව ඕච්චර තමා. සීගිරියේ හෙලුවෙන් හිටපුව ඒවා හොදා දැන් ගෙඩි දෙකක් දැක්කම සංකෘතිය ඉවරලු.

    එකායි....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමලිංගිකයෝ රට පාලනය කරද්දි ඉතින් ඕක අහන්නත් දෙයක්ද ?
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    හත්වලාමයි...
    හැමනෙනව...
    රටේ මහා දුර්භික්ෂයක් අත ලඟ, ගංගා ඇලදොල හිඳිල, වැහි කඳුලක් නැහැ,
    හාල ඇටයක් ගිණිගනන්,
    අනේ මන්දා....
    මේව නේද දැවෙන ප්‍රශ්න...?

    එහෙම තියාගෙන ජනතාවට කොස් කොළ ක්‍රෝටන් කොළ කවකව
    මුන් මේහේ සමලිංගික සෙල්ලම දාගන්න හදන්නෙ.
    අනේ අම්මප අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද මේ සිද්දවෙන්නෙ...?

    අකුලෝලම පල....
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28

    kiyala wedak ne ban.
    haal wala ganan thaama ehemmai, dan ki dawasakda! :angry::angry:
     
    • Like
    Reactions: priyankaH

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සමලිංගිකයෝ රට පාලනය කරද්දි ඉතින් ඕක අහන්නත් දෙයක්ද ?

    මේකයි මමනම් ගේ නෙවෙයි ..ගේ එකෙක්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ගේ වෙන්න ඕනි නැ ,කාන්තා අයිතිවාසිකම් ගැන කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන්න කාන්තාවක් හෝ කම්කරුවෙක් වෙන්න ඕනි නැ ...

    ගේ උනා කියල කවුරුත් මාර පොරවල් වෙන්නේ නැ ඒ වගේම තමයි ස්ට්‍රේට් උන් කියල අපිට තමයි පුලුවල් කියල අලි ඔලුවෙන් ඉන්නවනම් ලෝකේ ඉන්න මේ ගේ මිනිස්සුත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද තමන් කවුද කියල හිතල බලපන්

    http://www.out.com/famous-gay-people

    #පුකේ_ලොජික්_සිංහලු
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සමලිංගිකත්වය කියන එක ඇගෙන්ම එක එකක්.... ඒක තහනම් කියලා නීති දැම්මට ඒක නවතින්නේ නෑ...

    අපි ගෑනුන්ට කැමතියි වගේම තමයි ගේ එකෙක් පිරිමින්ට කැමතියි වෙන්නේ...

    හිතපල්ලා කොහොමද පිරිමි ගෑනු සේවනය තහනම් කියලා නීතියක් ආවොත්.... අපිට කොහොම දැනෙයිද??

    අන්න ඒවගේම තමයි දැන් ගේ, ලෙස්බියන් උන්ටත් දැනෙන්නේ... ඒ නිසයි යුරෝපා රටවල් වලත් ඕක නීතිගත කරලා තියෙන්නේ...

    ගේ, ලෙස්බියන් උන්ට නීති දාලා තහනම් කරලා උන්ගේ හෝමෝන වෙනස් වීම නිසා ඇතිවෙන කැමැත්ත වෙනස් කරන්න බෑ....

    අනික මෙතන මේ කෑගහන අය බයවෙන්න එපා මේක නීතිගත කරා කියලා උබලා ගේ, ලෙස්බියන් වෙන්නේ නෑ....
    :P:P:P:P:P:P
     
    • Like
    Reactions: ruwantheekshana

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හත්වලාමයි...
    හැමනෙනව...
    රටේ මහා දුර්භික්ෂයක් අත ලඟ, ගංගා ඇලදොල හිඳිල, වැහි කඳුලක් නැහැ,
    හාල ඇටයක් ගිණිගනන්,
    අනේ මන්දා....
    මේව නේද දැවෙන ප්‍රශ්න...?

    එහෙම තියාගෙන ජනතාවට කොස් කොළ ක්‍රෝටන් කොළ කවකව
    මුන් මේහේ සමලිංගික සෙල්ලම දාගන්න හදන්නෙ.
    අනේ අම්මප අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද මේ සිද්දවෙන්නෙ...?

    අකුලෝලම පල....

    මිනිස්සු බත් ටිකක් කන්න නැතුව හූල්ලද්දි රට වටේම නියගය පැතිරෙද්දි මුන් මෙහෙ සමලිංගික පනත් සම්මත කරනවා.. අඩෝ පිස්සු හැදෙනවා බං
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    සමලිංගිකත්වය කියන එක ඇගෙන්ම එක එකක්.... ඒක තහනම් කියලා නීති දැම්මට ඒක නවතින්නේ නෑ...

    අපි ගෑනුන්ට කැමතියි වගේම තමයි ගේ එකෙක් පිරිමින්ට කැමතියි වෙන්නේ...

    හිතපල්ලා කොහොමද පිරිමි ගෑනු සේවනය තහනම් කියලා නීතියක් ආවොත්.... අපිට කොහොම දැනෙයිද??

    අන්න ඒවගේම තමයි දැන් ගේ, ලෙස්බියන් උන්ටත් දැනෙන්නේ... ඒ නිසයි යුරෝපා රටවල් වලත් ඕක නීතිගත කරලා තියෙන්නේ...

    ගේ, ලෙස්බියන් උන්ට නීති දාලා තහනම් කරලා උන්ගේ හෝමෝන වෙනස් වීම නිසා ඇතිවෙන කැමැත්ත වෙනස් කරන්න බෑ....

    අනික මෙතන මේ කෑගහන අය බයවෙන්න එපා මේක නීතිගත කරා කියලා උබලා ගේ, ලෙස්බියන් වෙන්නේ නෑ....
    :P:P:P:P:P:P

    Patta Talk eka machan..respect
     
    • Like
    Reactions: priyankaH
    Oct 3, 2008
    1,723
    437
    0
    දැන් ගේ හරි ලෙස්බියන් කපල් එකකට එකට ඉන්න නීතියෙන් තහනමක් තියෙනවද :oo:

    ehema inna thahanamak danata naa , eth wiwahayak karaganna neethyanukula wa baa , eaka neethigatha kalama neethyanukulawa wiwahayak karaganna puluwan wennane neethi hadanna hadanne :D:D:D:D:D:D:D:D:D:D balapan gay kurullu pirila innawa me thread eketh , unta patta sathutuy :D:D:D:D:D:D eata passe Gay Wedding balanna puluwan / Lesbian Wedding balanna puluwan :D:D:D:D:D dan meka hoday kiyana ewngema lamayek awith thaththe mama gay kurullek wuna kiwwama thamay athal eka enne , eth ithin okunta lamay inna ekak naa , okunuth gay kurullone :D:D:D:D:D:D:D
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    Hithuwata wada Gay kurullo elakiri eke innawane , acc 3k rep kapala (habay rep power 1 wage thiyana un , anith eka power naa wagema rep ekath power naa gay kurullonge):lol::lol::lol::lol::lol::lol::lol::lol:.
    Tag ekakuth dala dan dakke , elakiri eka dan Gaykiri welada ban. :lol::lol::lol::lol::lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සමලිංගිකත්වය කියන එක ඇගෙන්ම එක එකක්.... ඒක තහනම් කියලා නීති දැම්මට ඒක නවතින්නේ නෑ...

    අපි ගෑනුන්ට කැමතියි වගේම තමයි ගේ එකෙක් පිරිමින්ට කැමතියි වෙන්නේ...

    හිතපල්ලා කොහොමද පිරිමි ගෑනු සේවනය තහනම් කියලා නීතියක් ආවොත්.... අපිට කොහොම දැනෙයිද??

    අන්න ඒවගේම තමයි දැන් ගේ, ලෙස්බියන් උන්ටත් දැනෙන්නේ... ඒ නිසයි යුරෝපා රටවල් වලත් ඕක නීතිගත කරලා තියෙන්නේ...

    ගේ, ලෙස්බියන් උන්ට නීති දාලා තහනම් කරලා උන්ගේ හෝමෝන වෙනස් වීම නිසා ඇතිවෙන කැමැත්ත වෙනස් කරන්න බෑ....

    අනික මෙතන මේ කෑගහන අය බයවෙන්න එපා මේක නීතිගත කරා කියලා උබලා ගේ, ලෙස්බියන් වෙන්නේ නෑ....
    :P:P:P:P:P:P

    ඔව් ඒක ඇත්ත.ඕක නීතිගත කරා කියල වෙනසක් නෑ.ගේ එකෙක් කවදාවත් කෙල්ලෙකුට බන්දල දෙන්න බෑ.බලෙන් හරි බන්දල දුන්නොත් ඒ කෙල්ලගෙ ජීවිතේ ඉවරයි.ඒට වඩා හොදයි ඌට කැමති පැත්තට යන්න දෙන එක.මත්ද්‍රව්‍යක් උනත් තහනම් කියල නැති වෙන්නෙ නෑ.නිකන් හිතපන්.ගහන එකා ගහනව.නිකන් උබේ කන්ටැක්ට් ටික ඇදල බලපන් හෙවුවොත් ගන්ජ කිලෝ එකක් එකතු කරගන්න පුලුවන්.තනම් උනා නැතා කියල නෑ.ඒව නැති කරන්න බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ehema inna thahanamak danata naa , eth wiwahayak karaganna neethyanukula wa baa , eaka neethigatha kalama neethyanukulawa wiwahayak karaganna puluwan wennane neethi hadanna hadanne :D:D:D:D:D:D:D:D:D:D balapan gay kurullu pirila innawa me thread eketh , unta patta sathutuy :D:D:D:D:D:D eata passe Gay Wedding balanna puluwan / Lesbian Wedding balanna puluwan :D:D:D:D:D dan meka hoday kiyana ewngema lamayek awith thaththe mama gay kurullek wuna kiwwama thamay athal eka enne , eth ithin okunta lamay inna ekak naa , okunuth gay kurullone :D:D:D:D:D:D:D

    විවාහ කරගෙන මොකටද බන් ළමයි හදන්නත් බැරිනං :oo: ඔය දැන් ඉන්න විදිහටම ආතල් එකක් ඇරගෙන හිටියනන් ඉවරනෙ.