01.අහිංසක සමනලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරදිම වෙනුවෙන් ඇපකැප වී සිටින අවිහිංසාවාදි මනුස්සයෙක්.. 
02.බට ලන්දෙ ළමා නිවාසේ ළමයින්ගේ අනාගතේ දීප්තිමත් කළ රත්තරං මනුස්සයෙක්
03.උතුරේ උන්නු ශ්රී ලංකාවට ආවේණික කොටි වෙනුවෙන් 2001 වර්ෂයේ අභයභූමියක් ලියල දුන්නූ රත්තරං මනුස්සයෙක් .
04.යළි පුබුදමු ශ්රී ලංකා වැඩසටහන යටතේ පෞද්ගලිකරණය කරල තිබුණු රාජ්ය ආයතන නැවත රජයට පවරාගත් රත්තරං මනුස්සයෙක් ..
05.බුලත් විට කාපු,අමුඩ ඇඳපු ,ගොයියන්ට චුයින්ගම්,ඩෙනිම් හඳුන්වා දුන් රත්තරං මනුස්සයෙක්
06.නංගිලා මල්ලිලාගෙ අත පය මාල වලින් බ්රේස්ලට් වලින් පුරවපු රත්තරං මනුස්සයෙක්
07.මහ බැංකුවේ කුණු හෝදලා පිරිසිදු කළ රත්තරං මනුස්සයෙක්
08.ෆෙඩරල් වෙලා තියෙන ලංකාව ඒකීය රටක් කරන්න දුක් විඳින රත්තරං මනුස්සයෙක්
09.ගල් වඩුවන් වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කරන රත්තරං මනුස්සයෙක්
10.හම්බන්තොට ගල කපලා චිනට විකුනපු, මත්තල ගුවන් තොටුපලේ ගබඩා කරපු වී ටික ක්ෂණිකව අතුරුධන් කරපු..
11.පාවෙවි තිබුනු රුපියල ගැඹුරටම ගිල්වපු,සමනලයන්ට රජ බොජුනක් වූ.
12. 88/89 භීෂනයට තිතක් තියපු.
13.බෝධියකට පැන් වත් කිරීමට අලුත් ක්රමයක් කියා දුන්,ජාතික ගීයටනව නර්ථන ශෛලයක් එක් කෙරූ .
14.ලක්ෂ 62 ක් වන අපි හැමෝගෙම අප්පොච්චී වුණ රත්තරං මනුස්සයෙක්
එහෙව් රත්තරං මනුස්සයෙක් අපේ රටේ අගමැතිතුමා වෙලා ඉන්නකොට අපිට හදවතින්ම ආඩම්බරයි...

Last edited:
eeya