කටුනායක සිට මීගමුව 
අද බස් එකේ ඉඳ ගත්තා මමයි මගේ යාළුවයි පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තේ කෙරෝලේ. පොඩි බස් එකක්.
මට එහා පැත්තෙ වම පැත්තේ කෙරෝලේ කොල්ලෙකුයි මුල්ලෙම කෙල්ලෙකුයි. කෙල්ල ලස්සනයි සුදුයි. කොල්ල කලුයි හැන්ඩ්ස් ෆ්රී ගහගෙන සෝනි ෆෝන් එකකින් සින්දු අහනවා.
අපිත් ඉතින් ඉඳගත්ත. ඉඳගන්න යනකොට කෙල්ල මාත් එක්කත් හිනා උනා.
ඔය කෙල්ල බස් එක යන පැය කාලක් ඇතුලත අර කොල්ල ටෝක් කළා ඒකිට සල්ලිත් ගත්තා. ඇත්තට බන් එහෙම කෙල්ලො වැඩක් තියේද මන් අහන්නෙ.

මට නං චාටර් මැක්ස්. හිරිකිත හිතුන. ගොඩක් කෙල්ලෝ ඔහොම තමා. ඔය අද වෙච්ච එක හැමදාම කලාපේ කෙල්ලෝ කොල්ලො දකිනවා.
ඕකටද ආදරය කියන්නෙ සමහරු. හරිම කුජීතයි

ඔහොම කෙල්ලෙක්ව කසාද බඳින්නෙ කොහොමද එක හිතකින්
එහෙම කොල්ලෙක් ගැනත් ඉතින් කුමන කතාද?
අපේ ස්ටෝ කීපර්ගෙ යාලුවෙක් ඉන්නවා. ඌ කැලණියේ ඉඳන් මීගමුව වෙනකන් නොගහපු බඩු නැති තරන්. බස් එකේ යනකොට ටෝක් කරලා කෙලපුව ඇති වෙන්න. ඌම බය නැතුව කියනවා මචන් මම දැනට කෙලල තියෙනවා
365කට කියල

හරිම කුජීතයි

අප්සට් එකක් හිතුන නිසා ත්රෙඩ් එකක් දාල ෂෙයාර් කළේ