සමහර දේවල් pattern එකට වෙනවා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එහෙම වෙනවා වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

    එක එක ලෙඩ තියෙන අයට ගැලපෙන්නේ නැති කාලගුණයක් ආවා කියමුකෝ.එතකොට එක ළඟ මරණ වෙන්න පුළුවන්.

    හැබැයි එහෙම වෙන දේවලුත් ඇති ඉතින්. ඒත් මොකක් හරි හේතුවක් ඇති
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    its like this,

    uba kochchara igena gaththath, uba kochara waddek unath , ubata wenna thiyena dewal nan walakwanna baha ban...... sahenna dewal cover karanna puluwan una, but ekata yanna thiyena bada (blocks) nan annanthai appramaanai, anith eka thamai ewa kisima widihakin kisima dekata sambandhath naha.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මේ දෙකේ ස්වරූප දෙක එක සමාන වෙන්න හේතුව මොකක් කියල ද හිතන්නෙ? :rolleyes:

    brain-cell-galaxy.jpg

    neuron-galaxy.jpg
    Yes, bro, I've seen a video that claims that the universe is a big brain. :baffled:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මල ගෙවල් සීන් එක නම් ඇත්ත
    අපේ ගෙදර වුණ දවසට, කලින් දවසේ එකක් පන්සල ලග
    ඔය දෙකෙන් පස්සේ සති දෙකක් ඇතුලත තව තුනක් විතර වුණා 10-15KM ප්‍රදේශයක

    මේක විද්‍යාවත් එක්ක කොහොම කනෙක්ට් කරන්නද කියලා හිතාගන්න බැහැ

    සමිතියේ කොඩි එක මල ගෙදරකට අරගෙන හෝදන්නෙවත් නැතුව අනිත් එකට දාන්න වෙනවා
    මේ ඔක්කොම වගේ වයසක අය
    හරියට නිකන් කවුරු හරි මේ අය මැරෙන්න ඕන වගේ select කරගෙන කරනවා වගේ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මල ගෙවල් සීන් එක නම් ඇත්ත
    අපේ ගෙදර වුණ දවසට, කලින් දවසේ එකක් පන්සල ලග
    ඔය දෙකෙන් පස්සේ සති දෙකක් ඇතුලත තව තුනක් විතර වුණා 10-15KM ප්‍රදේශයක

    මේක විද්‍යාවත් එක්ක කොහොම කනෙක්ට් කරන්නද කියලා හිතාගන්න බැහැ
    These are the cold days of the year. I think cold can increase the chances of elderly deaths.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    ඕකට ගොඩක්ම හේතුව ටෙන්ශන් එක වැඩි වෙන්න එක වගෙ නිවුස් එක දිගට දාන එක, (මතක ඇති ඉස්කෝලෙක ලමෙක්ට ගහපු කේස් එකක් ගියොත් සතියක් විතර රට පුරාම ඉස්කොල වල ලමයින්ට ගහපු නිවුස් යනව, දැන් නිවුස් නොගියට ලමයින්ට ගහන එක සම්පූර්ණ්යෙන්ම නතර වෙලා නෑ නෙ! )
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මල ගෙවල් සීන් එක නම් ඇත්ත
    අපේ ගෙදර වුණ දවසට, කලින් දවසේ එකක් පන්සල ලග
    ඔය දෙකෙන් පස්සේ සති දෙකක් ඇතුලත තව තුනක් විතර වුණා 10-15KM ප්‍රදේශයක

    මේක විද්‍යාවත් එක්ක කොහොම කනෙක්ට් කරන්නද කියලා හිතාගන්න බැහැ

    සමිතියේ කොඩි එක මල ගෙදරකට අරගෙන හෝදන්නෙවත් නැතුව අනිත් එකට දාන්න වෙනවා
    මේ ඔක්කොම වගේ වයසක අය
    හරියට නිකන් කවුරු හරි මේ අය මැරෙන්න ඕන වගේ select කරගෙන කරනවා වගේ
    මාරයා (grim reaper) උනත් ghost uber rent කරලනෙ එනවා ඇත්තෙ ආපු වෙලාවෙ කීපදෙනෙක් අරන් යනවා ඇති 😪