සමහර දේවල් pattern එකට වෙනවා

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,106
    2,341
    113
    සමහර දේවල් pattern එකට වෙනවා .අනතුරක් උනොත් තවත් කොහෙ හරි එ විදියටම අනතුරක් වෙනවා ඔයාලට නෝට් වෙලා තියෙනවද.මල ගෙයක් තිබ්බොත් දිගටම මල ගෙවල්. ගිලිලා කව්හරි මැරුනොත් තවත් කෙනෙක් එ විදියටම වෙලා කොහෙන් හරි ඇහෙනවා.සුයිසයිඩ් incident වුනත් එහෙමයි.එක දිගටම එකම pattern එකෙන් accident clusters.සතියක් ගියෙ නැ අදත් south korea ප්ලේන් එකක් ක්‍රැශ් වෙලා මිනිස්සු 96කට වඩා නැති වෙලා

    ©Hashano
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය සීන් එක මටත් දැනිලා තියෙනවා මචන්. ඊට අමතරව මටම කියලා මෙහෙම දේකුත් වෙනවා. ඒ තමයි මොකක් හරි හොද දෙයක් වෙන්න යද්දි වෙන්න තියෙන බාදා ටික ඔක්කොම වෙන එක.

    උදාහරනයක් විදිහට කවුරු හරි මට පාර්සලයක් එවන්න තියනවා කියලා හිතහං. පොර අපේ ගෙවල් කිට්ටු වෙද්දිම උගෙ වාහනය කැඩෙනවා, ඒත් එක්කම හයියෙන් වහිනව, ඉතින් පාර්සලේ ගන්න මම උගෙ වාහනය ලගට මගෙ වාහනේ යනකොට, මුලු පාරම කවර් කරං ගල් රෝලක් හෙමින් හෙමින් යනවා. :eek:

    දැන් මම මේ සීන් එක තේරුම් අරන් තියෙන නිසා වැඩිය ගනන් ගන්නෙ නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කතාවට කියන්නේ එක මළ ගෙදරක් ඇහුවොත් 7ක් අහන්න වෙනවා කියල

    මේ සිස්ටම් එක හැක් කලොත් පට්ට ගේමක් ගහන්න පුලුවන් වෙයි, බ්‍රදර්! :eek:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ඔය සීන් එක මටත් දැනිලා තියෙනවා මචන්. ඊට අමතරව මටම කියලා මෙහෙම දේකුත් වෙනවා. ඒ තමයි මොකක් හරි හොද දෙයක් වෙන්න යද්දි වෙන්න තියෙන බාදා ටික ඔක්කොම වෙන එක.

    උදාහරනයක් විදිහට කවුරු හරි මට පාර්සලයක් එවන්න තියනවා කියලා හිතහං. පොර අපේ ගෙවල් කිට්ටු වෙද්දිම උගෙ වාහනය කැඩෙනවා, ඒත් එක්කම හයියෙන් වහිනව, ඉතින් පාර්සලේ ගන්න මම උගෙ වාහනය ලගට මගෙ වාහනේ යනකොට, මුලු පාරම කවර් කරං ගල් රෝලක් හෙමින් හෙමින් යනවා. :eek:

    දැන් මම මේ සීන් එක තේරුම් අරන් තියෙන නිසා වැඩිය ගනන් ගන්නෙ නෑ.
    සමහරවිට ඒ දේවල් වෙන්නෙ හොඳට කියල හිතෙන්නෙ නැද්ද ? ගල් මෝල පස්සෙන් යන නිසා උබ වාහනේ හයියෙන් යන්නෙ නෑ. උබව මොකක් හරි දෙයකින් කවුරු හරි බේරනවා. මම ගෙම්බෙක් ගැන විස්තරයක් කියල ත්‍රෙඩ් එකකුත් දැම්ම මතකයි. පොඩ්ඩක් ඉන්න තියෙනවද බලන්න. ආහ් හම්බුණා.. :-)
    https://elakiri.com/threads/ගෙම්බෙක්ව-පෑගුණා-සසර-දුක-නව-කතාව.1979979/
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ දෙකේ ස්වරූප දෙක එක සමාන වෙන්න හේතුව මොකක් කියල ද හිතන්නෙ? :rolleyes:

    brain-cell-galaxy.jpg

    neuron-galaxy.jpg